Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
ටොෆි කෑ ළමයි පිරිසක් රෝහල්ගත කරයි
පුවත්
September 24, 2022
ටොෆි වර්ගයක් ආහාරයට ගැනිමෙන් අසනිපවු බුලත්සිංහල අධ්යාපන කොට්ඨාසයේ පාසල් ළමුන් හත් දෙනකු අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත්කළ බව පිඹුර රෝහලේ වෛද්ය අධිකාරිනි පමිලා නිශාන්ති මහත්මිය...
අහුන්ගල්ලේ දී වෙඩි කෑ තරුණයා මරුට
පුවත්
September 24, 2022
අහුන්ගල්ලේ දී ඊයේ (23) රාත්රී වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අහුන්ගල්ල මාකුඹුර පදිංචි කොම්බු චතුරංග ජයලත්...
ආගමික නායකයන්ගේ බොරුව, විදුලි බිල සහ ජනතාව. විදුලි බිලේ ඇත්ත කතාව මෙන්න
පුවත්
September 24, 2022
ආගමික ස්ථානවල විදුලි බිල වැඩිවීම අසාධාරණය යැයි ද පවසමින් ඇතැම් හිමිවරු විදුලිබිල අඩුකර දෙන්න යැයි ජනාධිපතිවරයා ඇතුළ රජයෙන් දිගින් දිගටම ඉල්ලීම කරමින් සිටියි. කෙසේ වෙතත්...
කොළඹ ආරක්ෂාව දැඩි කරයි
පුවත්
September 23, 2022
කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්රකාශයට පත්කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ කටයුතු කර තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණය...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
September 23, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 30,107 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,017 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 36ක් පහළ...
ගල්අඟුරු ගෙන්වීමට නැවත ටෙන්ඩර් කැඳවන බව ඇමති කියයි
පුවත්
September 23, 2022
ගල්අඟුරු ආනයනය කිරීම සඳහා ප්රදානය කරන ලද ටෙන්ඩරය අවලංගු කිරීමට අමාත්ය මණ්ඩලය ඊයේ (22) පියවර ගෙන තිබේ. මෙලෙස ටෙන්ඩරය අවලංගු කර ඇත්තේ විදුලිබල හා බලශක්ති...
යාපනයේ දී විදෙස් කතකට, 10 දෙනකු අතවර කරලා
පුවත්
September 23, 2022
විදෙස් තරුණියක් යාපනයේ සංචාරයක නිරතව සිටිය දී පිරිසක් විසින් අතවර කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි...
අධිකරණයට අපහාස කළා යැයි පොලිස්පති ඇතුළු නිලධාරීන් පිරිසක් අධිකරණයට කැඳවයි
පුවත්
September 23, 2022
අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව කටයුතු නොකර අධිකරණයට අපහාස කළායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 16 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස පොලිස්පති සී.ඩී.වික්රමරත්න...
ජාතික සභාවට මන්ත්රීවරු 27ක් පත්වෙති
පුවත්
September 23, 2022
ජාතික සභාව පිහිටුවීම සදහා දැනටමත් මන්ත්රීවරු 27 දෙනකු පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (23) පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළේය. ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන්...
මාසයකට විදුලි ඒකක 8,500ක් ගත් පන්සලකට බිල ගෙවා ගන්න බැරිවෙලා
පුවත්
September 23, 2022
මාසයකට විදුලි ඒකක 8,500 ක් භාවිතා කරන විහාරස්ථානයක් ඇති බවත් එහි බිල රුපියල් 550,000.00කට අධිකයැයි ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි. කොළඹ පිහිටි...
ඩුබායි රටේ හිර වී සිටි කාන්තාවක් යළි පැමිණ සිය ගණනක් සිර වී සිටින හැටි කියයි
පුවත්
September 23, 2022
දඹුල්ලේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක උපදෙස් සහ මඟ පෙන්වීම මත ඩුබායි ගොස් හිරවී සිට නැවත පැමිණ තමන් ඇතුළු කාන්තාවන් විදින දුක් ගැහැට මාධ්ය...
නොවැම්බරයේ සිට ඉන්ධන අළෙවියට පුද්ගලික සමාගම් එක්වෙයි
පුවත්
September 23, 2022
ශ්රී ලංකාවට ඉන්ධන ආනයනය කර බෙදාහැරීම සඳහා නොවැමබ්ර් මාසය වනවිට සුදුසුකම් ලත් සමාගම්වලට අවස්ථාවව දීමට විදුලිබල හා බලශක්ති අමාත්යාංශය කටයුතු කරමින් සිටියි. රට පුරා ලංකා...
1
...
476
477
478
...
1,124
Page 477 of 1,124
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok