spot_img
spot_img

පුවත්

කන්කසන්තුරේ කෝච්චිය කොල්ලුපිටියේ දී පීලි පනී. දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී දුම්රියක්  පීලි පැනීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර...

කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකය ඒකක 10,000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 43,681 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,330 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 158කින් ඉහළ...

යුක්රේන ජනාධිපති තුවාල ලබයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. කීව් අගනුවර දී ඔහු ගමන් කළ රථයේ තවත් රථයක් ගැටීමන් සිදු වූ අනතුරකින් තුවාල...

කොටස් වෙළඳ පොළ ගනුදෙනු කාලය දීර්ඝ කරයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා විවෘතව තබන වේලාව දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව එම කාලය පැය භාගයකින් වැඩි කර ඇති අතර...

ගෑස් නියාමනයක් නෑ. රාජ්‍ය ආයතන තුනක් වගකීම් පැහැර හැරලා

ගෘහස්ථ ගෑස් භාවිතය සම්බන්ධ නිසි නියාමනයක් නොමැතිවීම හේතුවෙන් වර්තමානයේ ගෑස් භාවිතය අනතුරුදායක බව ජාතික විගණන කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබා ගැනීම අත්‍යාවශ්‍ය භාණ්ඩ...

කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගැන බොරු කී පොලිසිය අමාරුවේ වැටෙයි. තොරතුරු කොමිසම දැඩ තීරණයක

උද්ඝෝෂකයන් විසුරුවාහැරීම සඳහා කල් ඉකුත්වූ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ එම ගෑස් මිල දී ගැනීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දින 10ක් ඇතුළත...

අද කොටස් වෙළෙඳ පොළ

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 37,030 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,096 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 165කින් ඉහළ...

සීදූවේ විහාරාධිපති හිමි ඝාතනය කරලා

සීදූවේ විහාරස්ථානයක කුණු වී දුඟඳ හමමින් තිබූ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. මුහුණ කට බැඳ දමා තිබූ එම මළ සිරුර වෑත්තෑව රද්දොළුව ශ්‍රී...

“කපුටු කාක් කාක්” නාද කළ නීතිඥයා නිදහස්, පොලිසියට තරයේ අවවාද

තම මෝටර් රථයේ සවිකර ඇති නලාව “කපුටු කාක් කාක්” රිද්මයෙන් නාද කළා යැයි චෝදනා එල්ලකරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද නීතිඥයකු නිදහස් කිරීමට කොළඹ අතිරේක...

රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම යැවීමේ චක්‍රලේඛය නිකුත් කරයි

සියලුම රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 දී අනිවාර්යයෙන් විශ්‍රාම ගැන්වීමට අදාල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.‍කේ.මායදුන්න...

“වැඩ නොකර නිදහසට කාරණා එපා” ජනාධිපති රජයේ ලොක්කන්ට කියයි

“ශ්‍රී ලංකාවේ ජනතාවට ආහාරය සම්පාදනය කිරීමේ සැළැස්ම සාර්ථක නොකර අරයා මෙයා නිසා වැඩ කරන්න බැරිවුණා යැයි කියාගෙන එන්න එපා” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද...

යුක්රේන ප්‍රහාර හමුවේ රුසියාව පසු බසී

යුක්රේන ප්‍රතිහාර හමුවේ රුසියානු හමුදා පසු බසින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇතැම් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මොස්කව්හි සෙබළු විශාල සංඛ්‍යාවක් කාර්කිව් සිට නැගෙනහිර දෙසට ගමන්...

Recent articles

error: Content is protected !!