Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
September 12, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 40,149 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,785 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 108කින් ඉහළ...
පිරිමි ළමයකු අපයෝජනය කළා යැයි සැක හිමි අත්අඩංගුවට
පුවත්
September 12, 2022
වයස අවුරුදු 13ක් වූ බාලවයස්කාර පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජනයක් කළ බවට සැකපිට චීවරධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසියය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඹුරුපිටිය, උයන්ගොඩ...
කරාපිටිය රෝහලේ දී දැරියක් අපයෝජනය කළා යැයි සැක වෛද්යවරයාට ඇප ලැබෙයි
පුවත්
September 12, 2022
කරාපිටිය රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි 15 වියැති දැරියක අපයෝජනය කළා යැයි චෝදනා එල්ල වී සිටින වෛද්යවරයා අද (12) රුපියල් ලක්ෂ 03ක ශරීර ඇප...
දමිතාට ඇප
පුවත්
September 12, 2022
අරගලය අතරතුර දී ජනාධිපති ලේකම් කාර්යාලයට අයථා ලෙස ඇතුළු වූවේ යැයි චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි දමිතා අබේරත්න රුපියල් 500,000.00ක ශරීර ඇප මත මුදා...
තුවාල සහිත මියගිය තරුණයකුගේ සිරුරක් හැටන් නුවරඑළිය මාර්ගයේ
පුවත්
September 12, 2022
තුවාල කිහිපයක් සහිතව මියගොස් සිටි තරුණයකුගේ මළ සිරුරක් ඊයේ (11) රාත්රී හමු වූ බව දිඹුල පතන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තලවකැලේ තාවකාලිකව පදිංචි වී...
මුරකරු ඝාතනය කර වාහනවල පැති කණ්ණාඩි ගලවා ගෙන ගිහින්
පුවත්
September 12, 2022
කොච්චිකඩේ, දළුවකොටුව ප්රදේශයේ වාහන අළෙවි ආයතනයක මුරකරු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මරා දමා ඇත්තේ 66 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි. කිසියම් පිරිසක් පැමිණ ඔහුගේ...
උඩරට බාල වයස්කාර විවාහයට වැට බඳී, පනත් කෙටුම්පත ගැසට් කරයි
පුවත්
September 12, 2022
නිසි බලධාරියකුගේ කැමැත්ත ඇතිව බාල වයස්කරුවන් විවාහ කර දීම සඳහා තිබූ හැකියාව උඩරට විවාහ සහ දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත්කිරීම සඳහා කටයුතු කරමින්...
රාජ්ය සේවකයන් විශ්රාම ගැන්වීමට, කැබිනට් මණ්ඩලයට යෝජනාවක්
පුවත්
September 12, 2022
රාජ්ය සේවකයන් වයස අවුරුදු 60 දී විශ්රාම ගැන්වීමට සම්බන්ධයෙන් අද (12) පැවැත්වෙන අමාත්ය මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගැනීමට නියමිතය. මීට අදාල අමාත්ය මණ්ඩල යෝජනාව රාජ්ය...
ආසියාවේ ක්රිකට් කිරුළ ශ්රී ලංකා කණ්ඩායමට
ක්රීඩා
September 12, 2022
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (11) ආසියානු ක්රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්විය. එවැනි කුසලානය ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ජයග්රහණය කළේ 2014 වර්ෂයෙන් පසුව වීම ද...
ජනමතවිචාරණයකට යාමට රනිල් සූදානමින්
පුවත්
September 11, 2022
දේශපාලන පක්ෂවලට රටේ පාලනය ගැන තීරණයක් ගැනීමට නොහැකිනම් එය ජනතාවට බාර දීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි. මැතිවරණ ක්රමය සංශෝධනය කිරීමට අවශ්ය දේශපාලන...
ආසියානු දැල් පන්දු ශූරතාව ශ්රී ලංකාවට
ක්රීඩා
September 11, 2022
සිංගප්පූරුව පරාජයට පත්කරමින් ශ්රී ලංක දැල්පන්දු කණ්ඩායම අද (11) ආසියානු දැල්පන්දු කුසලානය දිනා ගැනීමට සමත්විය. මෙම තරඟාවලිය මුලුල්ලේ ම ශ්රී ලංකා දැල්පන්දු කණ්ඩායම අපරාජිතව...
දියණියගේ ජයග්රහණය දුටු පියා අධික සතුටින් මියයයි
පුවත්
September 11, 2022
සිය දියණියගේ ජයග්රහණය දැක සතුට දරා ගැනීමට නොහැකි වූ පියකු හෘදයාබාධයකින් මියගොස් ඇතැයි ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්රසේන ලොකුගේ මහතා පවසයි. මෙසේ මියගොස්...
1
...
483
484
485
...
1,124
Page 484 of 1,124
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok