spot_img
spot_img

පුවත්

සතියේ දින 05ම පාසල් පැවැත්වීමට තීරණය කරයි

රජයේ පාසල් සහ රජයේ අනුමත සියලු පාසල් ලබන සඳුදා (14) සිට දින පහම පැවැත්වීමට රජය තීරණය කර තිබේ. තවදුරටත් ප්‍රවාහන අපහසුතා ඇති ගුරුවරුන් සහ...

ගාල්ලේ කපුවා බේරාගැනීමට, ලොකු ලොක්කෝ විශේෂ මෙහෙයුමක. දරුවන්ට ලක්ෂ ගණනින් මුදල් දෙයි

පාසල් සිසුන් විශාල පිරිසක් ලිංගික අපයෝජනයට ලක්වීමේ චෝදනා ලැබ සිටින, ගාල්ල උණවටුන මැටරඹ දේවාලයක කපුවා බේරාගැනීම සඳහා අගතියට පත් දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කිසියම්...

රන්ජන් සමාව ඉල්ලීමේ ලිපියට අත්සන් කරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිර දඬුවම් විදිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ගෙන් සිදුවූ වරදට සමාව දෙන්න යැයි  ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීමක්...

සලමන් රූෂ්ඩි පිහි ඇණුමක් නිසා රෝහලට

ලොව සම්භාවනාවට පාත්‍ර වූ ප්‍රකට ගත්කතුවරයකු වන සල්මන් රූෂ්ඩි පිහි ඇණුමකට ලක්ව රෝහලග්ත කර ඇතැයි  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ නිවයෝර්ක නගරයේ දී මෙම ප්‍රහාරය...

සිසුන් කෙළසූ ගාල්ලේ කපුවාට උදව් කළ පොලිස් ලොක්කන්ට වැඩ වරදී ?

ගාල්ල, උණවටුන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් පාසල් සිසුන් විශාල පිරිසක් අපයේජනය කිරීමේ චෝදනා හේතුවෙන් රිමාන්ඩ්කර සිටින කපුවා බේරාගැනීමට උත්සාහ ගත් උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්...

ගෝඨාභය හෝටල් කාමරයක හිර වෙයි. පිටතට යාම තහනම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තමන් රැඳී සිටින හෝටල් කාමරයෙන් පිටතට නොයන්න යැයි තායිලන්ත ආරක්ෂක අංශ දැනුම් දී තිබේ. ඔහුගේ ආරක්ෂාව ගැටලුවක් විය හැකි බැවින් මෙලෙස...

අධික පිරිවැටුමක් සහිතව කොටස් මිල දර්ශකය 9,000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 48,184 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,339ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 321කින් ඉහළ...

ගාලු මුවදොර පාළුවට යයි

ගාලු මුවදොර පිටිය හා ඒ අවට රැඳී සිටි අරගලකරුවන් සියලු දෙනා අද (12) දහවල් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබිණි. දින 125ක කාලයක් එම ස්ථානයේ...

ගාල්ලේ මවක්, බාලවයස්කාර දියණියගේ ඇඟ විකුණන්න කොළඹ රැගෙන යද්දී අත්අඩංගුවට. දැරියන් විකුණන ජවාරමක් හෙළි වෙයි

තම කුසින් බිහිකළ 14 හැවිරිිදි දැරිය ලිංගික සේවා සපයන්නියක ලෙස විකිණීම සඳහා කොළඹට රැගෙන යමින් සිටි ගාල්ලේ මවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට...

වෛද්‍යවරුන්ගේ වරදින් දරුවා මියගියා යැයි යුවළක් පොලිසියේ පිහිට පතති

වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල හේතුවෙන් තම බිළිඳු දරුවා මියගියා යැයි මව් පිය යුවළක් තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල ඉදිරිපපත් කර ඇත්තේ තිස්සමහාරාම, බෙරළිහෙල, කඩුගම්මාන...

ඩෙංගු රෝගීන් 50,000ක්. වසංගත කිහිපයක් ම එකවිට එයි

ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 50,000කට ආසන්න වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ 2022 වර්ෂයේ මේ දක්වා...

පූජක ජීවන්ත පීරිස්ට ඇප

ජනාධිපති ලේකම් කාර්යාලයට  අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට අදාලව අද (12) අධිකරණයට බාර වූ පූජක ජීවන්ත පීරිස් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප...

Recent articles

error: Content is protected !!