Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වෙදආරච්චි අත්අඩංගුවට ගනී
පුවත්
June 6, 2022
වීරකැටිය අධිවේගී මාර්ග පිවිසුම අසළ දී පොලිස් නිලධාරීන්ට බැන වැදී තර්ජනය කරමින් රාජකාරියට බාධා කළැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ...
“මම යන්නෙත් නෑ. නැවත එන්නෙත් නෑ” – ජනාධිපති
පුවත්
June 6, 2022
වසර 05ක් ජනාධිති ධූරය දැරීමට තමන්ට ජනවරමක් ලබා දී තිබිය දී අතරමග එම ධූරයෙන් ඉවත්ව නොයන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව ඉදිරි...
රාජ්‍ය සේවකයන්ට විදෙස් රැකියා අවස්ථා
පුවත්
June 6, 2022
රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට හැකි ආකාරයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි විදේශ සේවා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. ඇමතිවරයා පවසන්නේ විදේශ...
ලලිත් වීරතුංග ඉල්ලා අස්වෙයි
පුවත්
June 6, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන උපදේශකවරයා ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර ඇත.
මෝදර වෙඩි තැබීමක්. තරුණයෙක් මරුට
පුවත්
June 6, 2022
මෝදර ප්‍රදේශයේ අද (06) සවස සිදුවූ වෙඩි තැබීමකින් 25 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බෙනස් සමාගම විකුණූ වාහන යළි කැඳවයි
පුවත්
June 6, 2022
ලෝකයේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන මර්සිඩීස් බෙන්ස් සමාගම අළෙවි කරන ලද මෝටර් රථ මිලියනයකට ආසන්න ප්‍රමාණයක් යළි කැඳවීමට තීරණය කර ඇතැයි විදෙස්...
ටින් මාළු ගණන් උස්සයි
පුවත්
June 6, 2022
ටින් මාළු ග්‍රෑම් 425 ඇසුරුමක් රුපියල් 700.00 දක්වා ඉහළ ගොස් තිබේ. 2017 වර්ෂයේ දී එවකට පැවති යහපාලන රජය ටින් මාලු සඳහා සහනදායී මිලක් නියමකරමින්...
රුසියන් යානයට දුන් වාරණය ඉවත්කරයි
පුවත්
June 6, 2022
ශ්‍රී ලංකාවේ රඳවා ගත් රුසියානු ගුවන්යානයට එරෙහි තහනම් නියෝගය අද (06) කොළඹ වාණිජ මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ. කොළඹ වාණිජ මහාධිකරණය විසින් ම මෙම නියෝගය ලබා...
ප්‍රසන්න රණතුංගට සිර දඬුවම්
පුවත්
June 6, 2022
ව්‍යාපාරිකයකුට තර්ජනය කර මුදල් ලබාගත්තේ යැයි කියන චෝදනාවක් සම්බන්ධ එක් චෝදනාවකට වරදකරු වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංගව බරපතළ වැඩ සහිතව වසර 02ක සිර දඬුවමක් සහ...
ගිං – නිල්වලා ව්‍යාපෘතිය අරඹන්නටත් පෙර, කෝටි 401ක් පිල්ලි ගැහුවේ කවුද ?
පුවත්
June 6, 2022
ගිං ගඟ සහ නිල්වලා ගඟ හරස්කර එහි ජලය හම්බන්තොට දක්වා ගෙන යාමේ ගිං-නිල්වලා ව්‍යාපෘතියේ අත්තිකාරම් මුදලක් ලෙස ලබාග්ත කෝටි 401කට සිදුවූ දෙයක් නැතැයි විගණන...
මහින්දගේ ආණ්ඩුව, වන්දි දෙනවා යැයි කියමින් ගොවීන් රවට්ටලා
පුවත්
June 6, 2022
රසායනික පොහොර තහනම හේතුවෙන් මහ කන්නයේ වී වගාව හානිවූ ගොවීන්ට වන්දි ගෙවන බවට හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු දේශපාලකයන් මීට පෙර දැනුම් දුන්න ද ඒ...
පොලිස් ලොක්කන් මාරු කිරීම නීති විරෝධී දැයි රාජ්‍ය සේවා කොමිසමේ අවධානයට
පුවත්
June 6, 2022
රාජ්‍ය සේවා කොමිසමට නොදන්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනකු රාජකාරී අවශ්‍යතාවයන් සඳහා යැයි කියමින් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම පොලිස්පතිවරයාගෙන් සහ...
1
...
552
553
554
...
1,081
Page 553 of 1,081
Recent articles
ගුවන් මගියෙකුගේ පවර් බෑන්ක් එකක් ගිනි ගැනීමෙන් හදිසි ඉවත් කිරීමක්
පුවත්
May 6, 2026
කුඩයක් අරන් යන්න, මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
May 6, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
May 5, 2026
ඕපනායක අසමාන කන්ද නායයයි, තේ අක්කර 8ක් විනාශයි
පුවත්
May 5, 2026
පාසල් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
පුවත්
May 5, 2026
අදත් වැසි,හෙට සිට වැස්ස වැඩිවෙයි
කාළගුණ තොරතුරු
May 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok