Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
ට්විටර් පණිවුඩයක් සම්බන්දයෙන් ඉන්දියානු මාධ්යවේදියෙකු අත්අඩංගුවට
පුවත්
June 28, 2022
ඉන්දීය රජය දැඩි ලෙස විවේචනය කළ වෙබ් අඩවියක සම කතෘ ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සුබෙයිර් නැමැති AltNews...
ටෙක්සාස් හි අතහැර දැමූ ලොරියක මළ සිරුරු 46ක්
පුවත්
June 28, 2022
ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ සෙන්ට් ඇන්ටෝනියෝ ප්රදේශයේ අත්හැර දමා ගිය ලොරියක සිරවී සිටි අයගෙන් 46 දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ලොරියේ සිටි ළමුන් සිව්...
A 3ක් ගත් සිසුවාට, වසර 04කට පසු, අධිකරණයෙන් සරසවි වරම් දෙයි
පුවත්
June 28, 2022
උසස් පෙළ විභාගයේ දී ලබාගත හැකි ඉහළම සුදුසුකම වූ ඒ සාමාර්ථ 03ක් ලබාගත් සිසුවකුට විශ්වවිද්යාල වරම් අහිමිකිරීමෙන් විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභබාව ඇතුළු බලධාරීන් සිසුවකුගේ...
ගාල්ලේ ළමා නිවාසයකින් පැන ගිය දැරියන් දෙදෙනකු, මුහුදට පැනලා
පුවත්
June 28, 2022
ගාල්ලේ, බද්දේගම, හල්පාතොට ළමා නිවාසයේ රඳවා සිටි දැරියන් දෙදෙනකු එම ස්ථානයෙන් පැනගොස් මුහුදට පැනීමට සූදානම් වෙද්දී අවට සිටි පුද්ගලයන් විසින් බේරාගෙන පොලිසියට බාර දී...
කොළඹ ඇතුළු නගර රැසක් පාළුවට යයි
පුවත්
June 28, 2022
කොළඹ නගරයේ මාර්ග රැසක් අද (28) පාළු ස්වභාවයක් ගෙන ඇත. ඊයේ මධ්යම රාත්රියේ සිට අත්යාවශ්ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබාදීමට ගෙන ඇති තීරණයත් සමඟ...
විදුලි ගාස්තුව 500%කින් ඉහළ දැමීමට නිර්දේශ ලැබෙයි
පුවත්
June 28, 2022
විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ මේවනවිට ලැබී තිබේ. ඒ අනුව ගෘහස්ථ විදුලි පරිභෝජනය ඒකක 1-30ත් අතර රුපියල් 30.00ක් ලෙස පවතින මාසික...
දුම්රිය ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි. කැබිනට් අනුමැතිය ලැබිලා
පුවත්
June 28, 2022
ඉන්ධන මිලෙහි වැඩිවීම සහ නඩත්තු සඳහා යන වියදම සළකා දුම්රිය ගාස්තු වැඩිකිරීම සඳහා ප්රවාහන අමාත්යවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබී...
පුද්ගලික බස් ධාවනයෙන් ඉවත්වීමේ තීරණයක්
පුවත්
June 28, 2022
බස් රථ ධාවනයෙන් ඉවත්කරගන්නා බව බස් සංගම් පවසයි. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ඉන්ධණ නොමැතිවීම හේතුවෙන් අද (28) සිට බස්...
22 වැනි ව්යවස්ථා සංශෝධනයටත් කැබිනට් අනුමැතිය
පුවත්
June 28, 2022
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමටත් එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමටත් අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව අධිකරණ අමාත්ය විජේදාස රාජපපක්ෂ පවසයි ඒ...
ධම්මික පෙරේරාගේ අමාත්යාංශයට ආයතන ගැසට් කරයි
පුවත්
June 28, 2022
ආයෝජන ප්රවර්ධන අමාත්යාංශයට අදාල ආයතන, විෂයය පථයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. හිටපු මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ...
ගාල්ලේ ටෙස්ට් තරඟය පාවාදීමේ සූදානමක් ?
ක්රීඩා
June 27, 2022
ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී ලබන 29 වැනි දා තරඟය පැවැත්වීමට නියමිත තණතීරුප සම්බන්ධයෙන් මෙරට සංචාරක මඟ පෙන්වන්නකු සහ විදේශිකයකු අනවශ්ය අවධානයක් යොමු කිරීම...
මිතුරාගේ නිවසේ අඹ කැඩූ සාජන් මේජර් විදුලි සැර වැදී මරුට
පුවත්
June 27, 2022
යුද හමුදාවේ සැරයන් මේජර්වරයකු සිය මිතුරකුගේ නිවසේ අඹ කඩමින් සිටියදී විදුලිසැර වැදී මියගොස් ඇතැයි ගිරිඋල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ එදිරිමුණි දේවයලාගේ අජන්ත රෝහණ නමැති...
1
...
569
570
571
...
1,125
Page 570 of 1,125
Recent articles
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok