Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කරාපිටිය රෝහලේ ගිලන්රථ කිසිවක ඉන්ධන නෑ. රෝහලම දැඩි අර්බුදයක
පුවත්
June 13, 2022
කරාපිටිය ශික්ෂණ රෝහලේ ගිලන්රථ කිසිවක් සඳහා මේ වනවිට ඩීසල් නොමැති බව වාර්තා වේ. මේ හේතුවෙන් අසාධ්‍ය වූ රෝගියකු වෙනත් රෝහලකට මාරුකර යැවීම ඇතුළු රෝහලේ කටයුතු...
හාල් සඟවා ඇති තැන් ගැන හෙළිදරව්වක්
පුවත්
June 13, 2022
මහා පරිමාන මෝල් හිමියන් අවුරුද්දකට ප්‍රමාණවත් වී තොග සඟවාගෙන කෘතිම සහල් හිගයක් ඇතිකරමින් අධික ලාභ ලබන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි. ඔවුන් මේ...
අවදානමට ලක්වූ ප්‍රජාවට Sysco LABS ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි
පුවත්
June 12, 2022
Sysco LABS Sri Lanka විසින් සිය සමාගමේ ප්‍රමුඛතම සමාජ සුභසාධන(CSR) ව්‍යාපෘතිය වන 'Share a Meal. Share a Moment' වැඩසටහනෙහි 4 වන අදියර අවශ්‍යතා ඇති...
Uber Eats ඩිලිවරි සේවා සඳහා පාපැදි භාවිතා කිරීම අරඹයි
පුවත්
June 12, 2022
රට තුළ මේ වනවිට පවතින දුෂ්කරතා හමුවේ, තම ඩිලිවරි සේවාවන් සඳහා සම්බන්ධ වී සිටින පුද්ගලයන්ට අත්වැලක් වීමට තමන් සූදානම් බව Uber Eats පසුගියදා යළිත්...
මෙරට එළවළු තෙල්වලින් ස්වයංපෝෂිත කරන්න ඉන්දියාවේ සහාය
පුවත්
June 12, 2022
ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ මහතා හමුවූහ. ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී මෙම හමුව...
බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යද්දී මුහුදේ අතරමං වූ පිරිසක් අත්අඩංගුවට
පුවත්
June 12, 2022
මීගමුවේ සිට ඕස්ට්‍රේලියාව බලා බෝට්ටුවකින් යමින් සිටි 38 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔවුන් අතර පිරිමි 20 දෙනකු, ගැහැනු 05 දෙනකු, 07 දෙනකු සහ...
සතුන් විසින් කා දැමූ, බිළිඳු මළසිරුරක් සොයාගනී
පුවත්
June 12, 2022
සතුන් විසින් අඩක් කා දැමූ බිළිඳු මළ සිරුරක් අද (12) සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි. එම මළ සිරුර පිරිමි දරුවකුගේ බව ද සතුන් විසින් කොටස්...
පාසල් නිවාඩු දින ගණන අඩු කිරීමට තීරණයක්
පුවත්
June 12, 2022
සාමාන්‍ය පාසල් නිවාඩු දින ගණන සීමාා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. වාර්ෂික පාසල් කාලසටහනේ පාසල් පැවැත්විය යුතුව තිබූ දින කිහිපයක් ම රටේ පවතින...
දර කැඩීමට ගිය පාසල් සිසුවා ගසකින් වැටී මරුට
පුවත්
June 12, 2022
දර කැඩීමට ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙක් අද (12) දහවල් ගසකින් වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හැටන්, මස්කෙළිය ප්‍රදේශයේ පදංචි දරුවෙවකි. ඔහු...
ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ
පුවත්
June 12, 2022
කොළඹ ජාතික කෞතුකාගාරය ඉදිරිපිට පිහිටි ධම්මික පෙරේරාගේ නිවස අසළ අද (12) පිරිසක් උද්ඝෝෂණයක් ආරම්බ කළහ. ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීමේ ගැසට්...
තෙල් බෙදීමේ කෝටා ක්‍රමය ජූලි මාසයේ සිට
පුවත්
June 12, 2022
ආර්ථික අර්බුදය යම් තරමකට සමනය කරගන්නා තුරු ඉන්ධන සැපයීම කෝටා ක්‍රමයකට සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඔහු පවසන්නේ ජූලි මස පළමු...
ගාල්ලේ සිට අටමස්ථාන වදින්න ගිය දෙදෙනකු වැවක ගිලී මරුට
පුවත්
June 12, 2022
ගාල්ල දිස්ත්‍රික්කයේ අහුංගල්ලේ සිට අනුරාධපුරයේ වන්දනාවේ ගිය පිරිසක් අතරින් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අනුරාධපුරයට ගොස් යළි අහුන්ගල්ල බලා එමින් සිටිය දී...
1
...
570
571
572
...
1,108
Page 571 of 1,108
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok