Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කූරගලින් ඇදවැටී තරුණයකු මරුට
පුවත්
June 12, 2022
කූරගල පුද බිමෙහි ඉදිකරමින් තිබෙන ගොඩනැගිල්ලකින් ඇදවැටී ඊයේ (11) සවස පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල, පරගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි....
Facebook ඇතුළු සමාජ මාධ්‍ය පාලනය කරන්න යැයි ඇමති නිමල් සිරිපාල කියයි
පුවත්
June 12, 2022
Facebook ඇතුළු සමාජ මාධ්‍ය පාලනය කිරීම සදහා නීති ප්‍රතිපදාන සකස්කළ යුතුයැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. ඔහු පවසන්නේ තමන් මේ ගැන...
ගෑස් ඉල්ලා ගාලු පාර වසා දමයි
පුවත්
June 12, 2022
ගෘහස්ථ ගෑස් නොලැබීම හේතුවෙන් ඊට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (12) මොරටුව රාවතාවත්ත ප්‍රදේශයෙන් ගාලු පාර අවහිර කර ඇත. මේ හේතුවෙවන් ගාලු පාරේ කොළඹ දෙසට...
රුසියාවෙන් තෙල් ගන්නා බව අගමැති කියයි. “ණයට දෙන්න බෑ” – රුසියාව
පුවත්
June 12, 2022
ඉන්ධන අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරියේ දී රුසියාවෙන් ඛනිජ තෙල් මිල දී ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විදෙස් මාධ්‍ය හමුවේ කියා තිබේ. රුසියාවේ තෙල් නැව්...
ධම්මික පෙරේරාට පාර්ලිමේන්තුව තහනම් වෙයි ද? නාගානන්ද කියන කතාව
පුවත්
June 12, 2022
බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට පත්කරන ලද බිලියනපති ව්‍යාපාරික ධම්මික පෙරේරාට එරෙහිව නඩු මගට පිවිසෙන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි. ඔහු...
ලංවිම සභාපතිට සිදුවූ පෙරැළිය
පුවත්
June 12, 2022
කෝප් කමිටුව හමුවේ තමන් කරන ලද ප්‍රකාශ පිළිබඳ සමාව ඉල්ලා සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු පවසයි. ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
ඇදහිය නොහැකි ප්‍රහාරයකින් ශ්‍රී ලංකාව අවසන් මොහොතේ ජයග්‍රහණය ලබයි
ක්‍රීඩා
June 11, 2022
අවසන් පන්දුවාර 03 දී ඇදහිය නොහැකි ප්‍රහාරයක් දියත් කළ ශ්‍රී ලංකා නායකයා ඕස්ට්‍රේලියාව සතුව තිබූ පහසු ජයග්‍රහණයක් තනි අතින් උදුරා ගත්තේය. ඒ අනුව අද (10)...
ජනතා සල්ලි බිලියන ගණනක් කා දැමූ, විදුලි වංචාවක් අනාවරණය වෙයි
පුවත්
June 11, 2022
ඇඹිලිපිටියේ ඒස් පවර් බලාගාරයේ විදුලිය මිල දී ගැනීමේ දී ලංකා විදුලි බල මණ්ඩලය විසින් රුපියල් බිලියන ගණනක් රජයට පාඩු කර කෝප් කමිටුවේ දී අනාවරණය...
වී මිල රුපියල් 300ට නගී. හාල් මිල නොසිතූ විරූ ලෙස ඉහළ යාමේ අවදානමක්
පුවත්
June 11, 2022
ගොවීන්ට කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 300.00 බැගින් ගෙවා මහා පරිමාන මෝල් හිමියන් විසින් රට පුරා වී මිල දී ගනිමින් සිටින බව විවිධ ප්‍රදේශවලින් වාර්තා ...
“වී ගබඩා කළ මත්තල, තල ගබඩා කරමු. මාසයකට පාඩුව කෝටි 10යි”
පුවත්
June 11, 2022
“මත්තල ගුවන්තොටුපොළේ වී බැරිනම් තල ගබඩාවක් හරි පටන්ගන්න හොඳයි. එතකොට ජනතාවට කන්න දෙන්න පුළුවන්” යැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද...
සුරා බදු ආදායම් අඩුවෙලා. සේවක හිඟය නිසා වැටලීම් සීමා වෙයි
පුවත්
June 11, 2022
නිසි පරිදි සුරාබදු දෙපාර්තමේන්තුවේ තනතුරු පුරප්පාඩු පුරවා නොමැතිවීම හේතුවෙන් වැටලීම් අඩුවී රජයට ලැබෙන ආධායම විශාල වශයෙන් අඩු වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක...
ඇමරිකාව ගුවන් මගීන්ගේ කොරෝනා පරීක්ෂණ නවතා දමයි
පුවත්
June 11, 2022
ඇමරිකාවට ගුවන් මගින් පැමිණෙන මගීන්ට කොවිඩ් 19 සඳහා පරීක්ෂා කිරීම තවදුරටත් අනවශ්‍ය බවට එරට රජය තීරණය කර තිබේ. වෛරසයට එරෙහි සටනේදී රට ලබා ඇති...
1
...
571
572
573
...
1,108
Page 572 of 1,108
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok