Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
දුම්රිය මගීන් අමාරුවේ. පෙර නොදන්වා දුම්රිය අවලංගු වෙයි
පුවත්
June 29, 2022
පෙර දැනුම්දීමකින් තොරව දුම්රිය අවලංගු කිරීම හේතුවෙන් සේවය සඳහා කාර්යාලවලට පැමිණෙන ජනතාව අද (29) උදෑසන දැඩි අසීරුතාවකට ලක්ව සිටියහ. කොළඹ කොටුවේ සිට මඩකලපුව, කන්කසන්තුරේ ආදී...
වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට
පුවත්
June 29, 2022
මොරටුවේ දී සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයිි. මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි. ඔවුන් කුඩා වෑන් රථයකින් ගමන්...
කන්දකාඩු ගැටුමෙන් 440ක් පලායති. රැඳවූවකු මියගියේ වෙඩි වැදීමකින් යැයි ද ප්රචාරයක් ?
පුවත්
June 29, 2022
වැලිකන්දේ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියකු අද (29) උදේ මරණයට පත්ව තිබීමත් සමඟ එම කඳවුරේ රැඳවියන් සහ හමුදාව අතර උණුසුම් තත්වයක් හටගෙන තිබේ. එය ගැටුමක් දක්වා...
කරාපිටිය රෝහලේ කිසිම වාහනයකට තෙල් නෑ. රෝහල අකර්මන්ය වෙමින්
පුවත්
June 29, 2022
කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සංචිතයේ ඇති කිසිම රථයකට ඉන්ධන නොමැති බව එහි සේවකයෝ කියති. හදිසි රෝගියකු ගෙනඒමට හෝ වෙනත් රෝහලකට මාරුකර යැවීමට ඇති ගිලන්රථ...
ජලාශ දෙකක ජලය නිකරුනේ මුදාහැර, පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ සිද්ධියක් ගැන CID පරීක්ෂණ
පුවත්
June 29, 2022
විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක දී රන්ටැඹේ සහ රන්දෙණිගල ජලාශවල ජලය නිකරුණේ මුදා හැරීමේ සිද්ධික් සම්බන්ධයෙන් අපරපාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. විදුලි බල...
වන අලියෙක් තෙල් පෝළිමට එකතු වෙයි
පුවත්
June 29, 2022
සූරියවැව සුරුවිරුගම ඉන්ධන පිරවුම්හළේ පෝළිමට වන අලියකු පැමිණීම හේතුවෙන් එහිි සිටි පුද්ගලයෝ සීසී කඩ දිව යාමේ සිද්ධියක් වාර්තා වේ. පසුගිය 27 වැනි දා රාත්රී 11.00...
තෙල් ගැනීමටනම්, විවාහ සහතිකයත් ඕනෑ
පුවත්
June 28, 2022
කරාපිටිය රෝහල් කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබාගැනීමට නම් විවාහ සහතිකය පවා ඉදිරිපත් කිරීමට සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් රෝහලේ අධ්යක්ෂ වෛද්ය එස්.ඩී.යූ.එම්.රංග විසින් නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ...
නංගී තනිකරමින් අක්කාත්, අම්මා සහ තාත්තා ගිය නොඑන ගමනම යයි
පුවත්
June 28, 2022
හෝමාගම මාගම්මන ප්රදේශයේ නිවසක ඇති වූ ගින්නෙන් තුවාල ලබා දැඩිි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි තරුණිය ද අද (28) සවස මියගියාය. මෙලෙස මියගොස්...
බැඳුම්කර වෙන්දේසියකට මහබැංකුව සැරසෙයි
පුවත්
June 28, 2022
රජයට අවශ්ය මුදල් සොයා ගැනීම සඳහා රුපියල් බිලියන 150ක් වටිනා බැඳුම්කර වෙන්දේසියක් කැඳවීමට මහ බැංකුව අද (28) කටයුතු කර තිබේ. මෙය ඉතාමත් විශාල ප්රමාණයේ බැඳුම්කර...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 28, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 12,252 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 815 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක,139කින් ඉහළ...
තැපෑල දින තුනකට සීමා වේ
පුවත්
June 28, 2022
ඉන්ධන අර්බුදය සහ ප්රවාහන අපහසුතා හේතුවෙන් තැපැල් කාර්යාල විවෘතව තබන දින සීමා කිරීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න...
ට්විටර් පණිවුඩයක් සම්බන්දයෙන් ඉන්දියානු මාධ්යවේදියෙකු අත්අඩංගුවට
පුවත්
June 28, 2022
ඉන්දීය රජය දැඩි ලෙස විවේචනය කළ වෙබ් අඩවියක සම කතෘ ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සුබෙයිර් නැමැති AltNews...
1
...
568
569
570
...
1,125
Page 569 of 1,125
Recent articles
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok