Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
ගාල්ල බද්දේගම පාර බලගොඩින් වසා දමා තෙල් ඉල්ලා උද්ඝෝෂණයක්
පුවත්
May 21, 2022
ගාල්ල බලගොඩ හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හළ අසළ කලබලකාරී තත්වයක් හටගෙන තිබේ. දින දෙකකට වැඩි කාලයක් එම ස්ථානයේ පෝළිම්වල රැඳී සිටිය ද අද (21) ඉන්ධන...
මන්ත්රී ඝාතනයේ CCTV දර්ශන කිහිපයක් මාධ්යයට නිකුත් කරයි
පුවත්
May 20, 2022
ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයකු අද (20) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව...
විදෙස් සහය ලැබෙතැයි අපේක්ෂාව සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළ නගී
පුවත්
May 20, 2022
G7 සමුළුවේ රටවල් ශ්රී ලංකාවට ණය ආධාර ලබාගැනීම සඳහා සහය වීමට තීරණය කර තිබූ අතර ජපාන රජය ශ්රී ලංකාවට ආහාර අවශ්යතා ඉටුකර ගැනීම සඳහා...
ගාල්ලේ මී උණ දරුණු වෙයි. ප්රදේශ ගණනාවකින් රෝගීන්
පුවත්
May 20, 2022
ගාල්ල දිස්ත්රික්කයේ මී උණ පැතිරයාමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්ය අංශ පවසයි. ගාල්ල දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසන්නේ පසුගිය සති කිහිපයේ දී මී උණ...
GMOA පිරිසක් දීමනා කප්පාදුවට කැමැත්ත ප්රකාශ කරලා
පුවත්
May 20, 2022
ආර්ථික අර්බුදය හේතුවෙන් තම දීමනා අඩුකිරීමට රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) රිජ්වේ ආර්යා ළමා රෝහල් ශාඛාව සිය එකඟතාව පළකරමින් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයාට...
වැලිගමින්, කොළඹ කතරගම පාර වැසේ
පුවත්
May 20, 2022
පෙට්රල් සොයා වැලිගම නගරයේ ඉන්ධන පිරවුම්හල්වලට පැමිණි ජනතාවට පෙට්රල් නොලැබීම හේතුවෙන් අද (20) සවස ජනතාව මාර්ගය වසා උද්ඝෝෂණයක් ආරම්භ කළහ. මේ හේතුවෙන් කොළඹ කතරගම ප්රධාන...
බුදුන්ගේ රස්තියාදුව ලියූ ශ්රීනාත්ට සහ සන්නස්ගලට ඇප නියම කරයි
පුවත්
May 20, 2022
පොතක් ලිවීමෙන් බුදුන්ට සහ බෞද්ධාගමට නිග්රහයක් සිදුකළා යැයි කියන සිද්ධිියක් සම්බන්ධයෙන් අද (20) අධිකරණයේ පෙනී සිටි උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්රීනාත් චතුරංග යන දෙදෙනා...
නිවේදිකාවන්ගේ මුහුණු, ආගමික ඇඳුමින් වැසී යයි ?
පුවත්
May 20, 2022
ඇෆ්ගනිස්ථානයේ රූපවාහිනී නාලිකාවල වැඩසටහන් ඉදිරිපත් කරන සහ තිරයේ සිටින අනිකුත් කාන්තාවන්ට මුහුණ ආවරණය කරගතයුතු බවට තලේබාන් සංවිධානය නියෝග කර තිබේ. බදාදා (18) එම නියෝගය...
තව කැබිනට් ඇමතිවරු 12ක් සහ නියෝජ්ය ඇමතිවරු 30ක්
පුවත්
May 20, 2022
අමාත්ය මණ්ඩලය සඳහා තවත් කැබිනට් අමාත්යවරු 12 දෙනකු සහ නියෝජ්ය අමාත්යවරු 30 දෙනකු පත්කිරීමට නියමිත බව දේශපාලන අභ්යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට පත්කර ඇති කැබිනට්...
නැඟෙනහිර ටිමෝරයේ ජනපති චීනයට දෑත් දිගුකරයි
පුවත්
May 20, 2022
නැඟෙනහිර ටිමෝරයේ පස්වන ජනාදිපතිවරයා ලෙස නොබෙල් ත්යාගලාභී ජෝස් රමෝස්-හෝර්තා අද(20) දිවුරුම් දී ඇත. ඔහු ජාතික සමගිය ශක්තිමත් කිරීමට සහ චීනය සමඟ සමීප සබඳතා...
අසූචි මගින් හෙළි වූ, පැරැන්නන්ගේ ආහාර රටාව
පුවත්
May 20, 2022
අතීතයේ ලෝකයේ ජීවත් වූ මිනිස්සු ඌරන්ගේ සහ ගවයන්ගේ අභ්යන්තර අවයව පිසීමකින් තොරව ආහාරයට ගෙන ඇතැයි එක්සත් රාජධානියෙන් සාක්ෂි හමුවී තිබේ. මෙම සාක්ෂි ලැබී ඇත්තේ එක්සත්...
ශ්රී ලංකාවට සහන ලබාදීමට G7 රටවල් තීරණය කරයි
පුවත්
May 20, 2022
ශ්රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්රයත්නයට තමන් සහයෝගය දෙන බව G7 සමුළුවේ සාමාජික රටවල් තීරණය කර තිබේ. ඊයේ (19) ජර්මනියේ පැවැති ජී7 සමුළුවේ මුදල්...
1
...
616
617
618
...
1,125
Page 617 of 1,125
Recent articles
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok