Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“රට කෑවා ඇති. දැන් යන්න” අගරදගුරුතුමා ආණ්ඩුවට කියති
පුවත්
April 9, 2022
“රට කෑවා ඇති, දැන් ඉතින් යන්න” යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කියති. මීගමුව නගරයේ අද (09) පැවැති උද්ඝෝෂණයේ දී කාදිනල් හිමියෝ මේ බව...
ගාලු මුවදොර ජනතාවගෙන් පිරෙයි. කැරළි මර්ධනයත් සීරුවෙන්
පුවත්
April 9, 2022
රට පත්ව ඇති අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස පවසමින් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා අති විශාල පිරිසක් මේ වනවිට කොළඹ ගාලු මුවදොර...
සුපිරි වෙළෙඳ සැල් හිස් වෙයි
පුවත්
April 9, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක සුපිරි වෙළෙඳ සැල් පවා මේ වනවිට හිස් වෙමින් පවතී. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොමැතිවීම හේතුවෙන් ඒවායේ රාක්ක බොහොමයක් හිස්ව ඇත. පුද්ගලික සුපිරි වෙළෙඳ...
පාර්ලිමේන්තුව මහජනතාවට තහනම් වෙයි ?
පුවත්
April 9, 2022
පාර්ලිමේන්තුව තවදුරටත් මහජනතාව සඳහා වසා තැබීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කරයි. පසුගිය කොරෝනා වසංගතය හේතුවෙන් මහජන ගැලරිය වසා දැමුණු අතර පවතින අර්බුදය...
බෙහෙත් වර්ගවල මිල 20%කින් වැඩි කරයි
පුවත්
April 9, 2022
මෙරටට ආනයනය කර බෙදාහරිනු ලබන ඖෂධ මිල 20%කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබා දී තිබේ. නමුත් මෙම අවසරය ලබා දී...
මාතර පොලිසියට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්. වෙළෙන්දන්ට යට වූ පොලිසිය ජනතාවට හිරිහැර කරලා
පුවත්
April 9, 2022
මාතර මූලස්ථාන පොලිසිය නීති විරෝධී ශබ්ද දූෂණය සම්බන්ධ පැමිණිලි නොසළකා සිටීමෙන් සහ ඊට ආධාර අනුබල දීමෙන් නගර වැසියන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය වන බවට...
කබ්රාල් රටට බොරු කියූ හැටි මෙන්න. FactCheck තහවුරු කිරීමක්
FactCheck
April 9, 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික පෙර දැක්ම විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කරනෙ ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් විසින් කරන ලද ප්‍රකාශය අසත්‍යයක් බව...
ශ්‍රී ලංකාවට මොකද වුණේ ? සෑම ශ්‍රී ලාංකිකයකු ම කියවිය යුතු ලිපියක්
පුවත්
April 9, 2022
ආගමික සහ ජාතිවාදී ස්වරූපයක් ගත් ඉතාමත් ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරයකින් පසු ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අල්ලාගත්තේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවමිනි. ජනාධිපති ධූරයට ගෝඨාභය...
කතක් ඝාතනය කර කරාබු ජෝඩුව පැහැරගෙන
පුවත්
April 9, 2022
නිවසක තනිව ජිවත් වූ කාන්තාවක් ඊයේ (08) ඝාතනය කර ඇතැයි තලවාකැලේ පොලිසිය පවසයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ 84 හැවිරිදි කාන්තාවකි. පොලිසිය කරන ලද මූලික විමර්ශනවල...
ප්‍රමිතියක් නැති ඩීසල් වෙළෙඳ පොළට ඇවිත්
පුවත්
April 9, 2022
ප්‍රමිතියෙන් තොර ඩීසල් මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති බවත්, එම ඩීසල්වලට භූමිතෙල් කළවම් කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරයි. එහි සභාපති ගැමුණු...
ජලාශ ආශ්රිත ප්‍රදේශවලට මහ වැසි
පුවත්
April 9, 2022
විදුලි බලාගාර සහිත ජලාශ ආශ්රිත ප්‍රදේශවලට තව දුරටත් මහ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්...
“රටේ මුදල් තත්වය කිව්වොත්, ජනතාව කලන්තේ දා වැටෙනවා” – අලි සබ්රි
පුවත්
April 8, 2022
“රටේ ඇති මුදල් සංචිත ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒවා ගැන කතා කළොත් මේ රටේ ජනතාව කලන්තේ දා ඇද වැටෙන්න පුළුවන්” යැයි...
1
...
629
630
631
...
1,080
Page 630 of 1,080
Recent articles
හබරාදුවේ නිවසකට අකුණු වදී, ඇඟලුම් සේවිකාවක මරුට
පුවත්
May 3, 2026
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
May 3, 2026
ඉන්ධන මිල යළිත් ඉහළට
පුවත්
May 3, 2026
රිච්මන්ඩ් විදුහලට 150යි, අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සැමරෙයි
පුවත්
May 2, 2026
මාලදිවයින් ජනාධිපතිවරයා හෙට දිවයිනට, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
පුවත්
May 2, 2026
ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු, පරෙස්සම් වන්නැයි කාලගුණයෙන් අවවාද
කාළගුණ තොරතුරු
May 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok