Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
විස්සයි 20 ලෝක කුසලානයට යන කණ්ඩායම
ක්‍රීඩා
May 10, 2024
2024, විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ. මෙම තරඟාවලිය ඇමෙරිකාවේ දී ලබන ජුනි 01 දා ආරම්භ වෙයි. ශ්‍රී...
ජනාධිපතිවරණය පැවැත්වෙන දින මෙන්න
පුවත්
May 9, 2024
ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 වැනි දා අතර පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පිළිබඳ පනතේ සඳහන් පරිදි...
වැසි සහිත දින කිහිපයක්
පුවත්
May 7, 2024
බදාදා (08) සිට රටේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 6, 2024
කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 19,194ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,134ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 28ක් පහළ යාම...
තත්වය දරුණුයි. දැඩි අවදානයෙන් ඉන්න
පුවත්
May 6, 2024
දැඩි අවාදනය යොමු කළ යුතු මට්ටම දක්වා රටේ ප්‍රදේශ කිහිපයක ම අද (06) දිනයේ දී ද උෂ්ණත්වය වැඩිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරු...
සාමාන්‍ය පෙළ විභාගය අද සිට
පුවත්
May 6, 2024
2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙයි. එම විභාගය 15 වැනි දා දක්වා විභාග මධ්‍යස්ථාන...
ක්‍රිකට් ක්‍රීඩකයන්ට, දැවැන්ත වාසියක්
පුවත්
May 5, 2024
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් 100%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව ඒ ඒ ක්‍රීඩකයන් සමඟ ඇතිකරගත් කොන්ත්‍රාත්තු මත...
පන්සලට ආ සිසුවාටත්, සිසුවියටත් භික්ෂුව පහර දීලා. සිසුවාට විභාගයත් අහිමිවෙයි
පුවත්
May 4, 2024
උපකාරක පන්ති නොපැවැත්වුණු බැවින් තම මිතුරියක සමඟ පන්සලකට පැමිණි දරුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන බෞද්ධ භික්ෂුවක් ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. පහරකෑමට...
පුදුකුඩිඉරිප්පුවේ ජනතාවට රට රැකියා අරන්, ඇමති මනූෂ යයි
පුවත්
May 4, 2024
දෙස් විදෙස් ශ්‍රමියින්ට ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේදී අද (04) උදෑසන කම්කරු හා...
කාදිනල්වරයාගෙන්, ගෝඨාභයට පිළිතුරක්
පුවත්
May 4, 2024
තමන් සමඟ 2021 වර්ෂයේ දී දුරකථනයෙන් කතා කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ දේ ඔහුට කිසිසේත් ම ප්‍රතික්ෂේප කළ නොහැකියැයි කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්...
පදියතලාව OIC ට, ICU යන්නම ගහලා
පුවත්
May 4, 2024
පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පුද්ගලික ආරවුලක දී කරන ලද පහරදීමක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. පදියතලාව සරණගම ප්‍රදේශයේ දී...
රනිල් – බැසිල් තවත් හමුවක් අද
පුවත්
May 4, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් අද (04) සවස පැවැත්වේ. මෙම රැස්වීම ජනාධිපතිවරයාගේ නිල නිවසේ...
1
...
109
110
111
...
1,099
Page 110 of 1,099
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok