Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
තම කැමැත්තට අනුව, අවසන් ගමන් යාමට නීති වෙනස් කරයි
පුවත්
April 9, 2024
ආගමට අනුව, කැමැත්තට අනුව කෙනෙකුගේ අවසන් කටයුතු සිදුකිරීමට හැකිවන පරිදි නව නීති ගෙන එන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ දී...
කච්චතිව් දූපතේ සැබෑ අර්බුදය
factum
April 9, 2024
පී.කේ. බාලචන්ද්‍රන් පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කුඩා හා ජනාවාස නොවූ කච්චතිව් දූපතට ඉහළින් ඉන්දියාවේ හුල්ලබලෝ පිහිටා ඇත. පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයා ද වන...
“කූඨ ලේඛන සාදා ගෙන්වූ බෙහෙත් මිනිස් සිරුරට සුදුසු නෑ” – අධිකරණයට දැනුම් දෙයි
පුවත්
April 9, 2024
මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතින ව්‍යාජ ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව, ස්නායු රෝගීන් සඳහා ලබා දී ඇති ඉමියුනෝග්ලෝබින් සහ පිළිකා රෝගීන් සඳහා ලබා දී ඇති...
විභාග දෙපාර්තමේන්තුවත් දෙකඩ වෙයි ?
පුවත්
April 9, 2024
ඉදිරියේ දී විභාග දෙපාර්තමේන්තුව කොටස් දෙකකට වෙන්කර පවත්වාගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුවේ එක් අංශයක් මුළුමනින් ම පාසල්...
සිසුවාට පහරදුන්නා යැයි, ගුරවරයා අත්අඩංගුවට
පුවත්
April 8, 2024
වවුනියාව සුන්ධරපුරම් ප්‍රදේශයේ පාසලක දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඉච්චන්කුලම් පොලිසිය කියයි. එම සිසුවා නිවසට...
ගැටඹ පන්සලට ඇතුළු වූ අයෙකුට පහර දී ඝාතනය කරලා. නායක හිමි අත්අඩංගුවට
පුවත්
April 8, 2024
මහනුවර විහාරස්ථානයක දී පුද්ගලයකුට පහර දී අත් පා ගැටගසා තිබිය දී එම පුද්ගලයා මියයාම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ ග්‍රාමාරක්ෂක භටයකු අත්අඩංගුවට ගත්...
අද ඉර සැඟව යයි
පුවත්
April 8, 2024
පූර්ණ සූර්යග්‍රහණයක් අද (08) සිදුවන බව නාසා ආයතනය දැනුම් දෙයි. ඇමෙරිකාාවේ ජනපද 15කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද මෙම පූර්ණ සූර්යග්‍රහණය දැකගත හැකියි. උතුරු ඇමෙරිකාවට, දකුණු...
අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් පොලිස් වෙඩිල්ලෙන් මරුට
පුවත්
April 8, 2024
පොලිස් අත්අඩංගුවේ පසු වූ පුද්ගලයකු අද (08) අලුයම පොලිසිය විසින් කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය ම කියයි. මෙලෙස මියගිය තැනැත්තා 26 හැවිරිදි...
නීති විරෝධී ලෙස ලබාදුන් දැරියක මියගිහින්
පුවත්
April 7, 2024
නීති විරෝධී ලෙස මව සහ පියා ඇතුළු පිරිසක් විසින් සමීප ඥාතිවරියකට නීති විරෝධී ලෙස ලබාදුන් 04 හැවිරිදි දියණියක අභිරහස් ලෙස මියගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය...
රියදුරු බලපත්‍ර ගොඩගැහිලා
පුවත්
April 7, 2024
රියදුරු බලපත්‍ර ලක්ෂ 05ක ප්‍රමාණයක් නිකුත් කළ නොහැකිව ගොඩගැසී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම බලපත්‍ර මුද්‍රණය කරනු ලබන කාර්ඩ්පත් නොමැතිවීම හේතුවෙන් මෙවැනි තත්වයක්...
අප්‍රේල් 15 සිදුවන දේ
පුවත්
April 7, 2024
අලුත් අවුරුදු සතියේ නිවාඩු දින 04ක් ම එක දිගට ඇති බැවින් අප්‍රේල් මස 15 වැනි දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර...
එට්නා සක්‍රීය වෙයි
පුවත්
April 7, 2024
ඉතාලියේ පිහිටා ඇති යුරෝපයේ විශාලත ම සහ සක්‍රීයම ගිනිකන්ද වන එට්නා ගිනිකන්ද යළි සක්‍රීය වෙමින් දුම් වළාවන් පිටකරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගිනි...
1
...
118
119
120
...
1,099
Page 119 of 1,099
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok