Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
අද කොටස් වෙළඳපල
රාජ්‍ය දේපල ආරක්ෂා කළ ප්‍රාදේශීය ලේකම්වරිය “පූල්” එකට, ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලපල්ලට
මීගමුව ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට, කාන්තා රැඳවියන් වාරියපොළට සහ බෝගම්බරට
දසුන් ගේ ඉරණම ගැන හෙළිදරව්වක්
ක්‍රීඩා
October 23, 2023
ආබාධිත බව පවසමින් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කළ දසුන් ශානක නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන ඒමට නොැකි බව ලෝක කුසලාන තාක්ෂණික...
බියර් ටැංකියට මුත්‍රා කළ සේවකයා අන්තර්ජාලය කළඹයි
පුවත්
October 23, 2023
චීනයේ ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එම සමාගමට අයත් බියර් කර්මාන්තශාලාවක අමුද්‍රව්‍ය සහිත ටැංකියකට මුත්‍රා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වීමත් සමග ලොව බොහෝ...
ඉන්දීය හමුදාවට යන්න කියයි
පුවත්
October 23, 2023
පසුගිය මාසයේ පැවති මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ආචාර්ය මොහොමඩ් මුයිසු, සිය රට තුළ රැඳී සිටින ඉන්දියානු හමුදා රටින් ඉවත් කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා තිබේ. "අපට...
රමේෂ්ට සෞඛ්‍ය. කෙහෙළිය ඉවත්කරමින් කැබිනට් සංශෝධනයක්
පුවත්
October 23, 2023
ජනාධිපතිවරයා විසින් අද (23) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර ඇති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍ය ධූරය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඉවත්කර වෛද්‍ය රමේෂ් පතිරණට ලබාදී තිබේ. රමේෂ් පතිරණට...
නේපාලය හෙල්ලෙයි
පුවත්
October 22, 2023
නේපාලයේ කත්මණ්ඩු නුවර අද (22) උදෑසන 7.39ට රිච්ටර් මාපකයේ ඒකක 6.1ක භූමිකම්පාවක් සිදු වූ බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. භූමිකම්පාව හේතුවෙන් මරණ...
පෙර සූදානමින් ජීවිත රැකෙයි. මීරියබැද්ද යළි නාය යයි
පුවත්
October 22, 2023
කොස්ලන්ද, මීරියබැද්ද පැරණි නාය ගිය ස්ථානයේ අද (22) අලුයම නැවත නායයාමට පටන්ගෙන ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර පවසයි. එම ස්ථානයේ පිහිටි...
භාරය ගැන විශ්වාස තැබුවත්, සය හැවිරිදි පුතා මරුට
පුවත්
October 22, 2023
අනුරාධපුරයේ සිද්ධස්ථානයකට වී තිබූ භාරයක් ඔප්පු කිරීමට යැයි කියමින් කෑගල්ලේ සිට අනුරාධපුරයට පැමිණ එය ඉටුකිරීමෙන් අනතුරුව නුවර වැවේ නෑමට ගිය පවුලක 06 හැවිරිදි පිරිමි...
ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක් ? මහීෂ් තීක්ෂණත් කොටස්කරුවෙක් වෙයි
ක්‍රීඩා
October 22, 2023
ලෝක කුසලාන තරඟාවලියකට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආබාධයට ලක්වූ ලැයිස්තුවට ඊයේ (21) මහීෂ් තීක්ෂණ එක්ව තිබේ. නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරඟය අතරතුර ඔහු ආබාධයට...
බිලියන 04ක හෙරොයින් දකුණෙන් අල්ලයි
පුවත්
October 22, 2023
රුපියල් බිලියන 04කට වඩා වැඩි වටිනාකමක් සහිත හෙරොයින් කිලෝ ග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් දෙවුන්දර දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන්...
රට පුරාම මහ වැසි ?
පුවත්
October 22, 2023
ශ්‍රී ලංකාව පුරා බොහෝ ප්‍රදේශවලට අද (22) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහති වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. බස්නාහිර, දකුණ,...
ඊශ්‍රායලයේ මොසාඩ් නිලධාරියකු, ශ්‍රී ලංකාව ගැන කියූ කතා ඇත්තක් ද ?
factum
October 22, 2023
චාන්දනී කිරින්දේ විසිනි ශ්‍රී ලංකාවේ රජය, එක්සත් ජාතීන්ගේ යෝජනා මත පදනම්ව, පලස්තීන ජනතාවට ස්වාධීන රාජ්‍යයක ජීවත්වීම සඳහා ඇති අයිතිය පිළිනෙ ඇතත්, ඊශ්‍රායල් රාජ්‍යය සමඟ සබඳතා...
තෙල් මිල දිනපතා වෙනස් කිරීමේ සූදානමක්
පුවත්
October 21, 2023
ඉන්ධන මිල දිනපතා වෙනස්වන ආකාරයෙන් දෛනික මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලබන 2024 වර්ෂය මෙම...
1
...
174
175
176
...
1,078
Page 175 of 1,078
Recent articles
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 9, 2026
රාජ්‍ය දේපල ආරක්ෂා කළ ප්‍රාදේශීය ලේකම්වරිය “පූල්” එකට, ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලපල්ලට
පුවත්
July 9, 2026
මීගමුව ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට, කාන්තා රැඳවියන් වාරියපොළට සහ බෝගම්බරට
පුවත්
July 9, 2026
පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුන් හත්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට
පුවත්
July 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok