spot_img
spot_img

Author: Editor Rata

විශ්‍රාමික පොලිස්පතිට තුන්වැනි සේවා දිගුවත් ලැබෙයි

විශ්‍රාම ලැබූ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට අද (13 සිට සති 03ක කාලයක් සඳහා නැවත සේවා දිගුවක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි. එය ඔහුට ලැබුණු...

මහේස්ත්‍රාත්ගේ පැමිණිල්ලට, රෙජිස්ට්‍රාර් අත්අඩංගුවට

ව්‍යාජ ලිපිලේඛන සැකසීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (13) සවස අත්අඩංගුවට ගෙන ඇත. විදෙස් ගමන් තහනමක්...

පාසලේ වහළට බාල ලී දාලා, කූඨ ලේඛන සාදා මුදල් ඉල්ලයි

ගාල්ල, උඩුගම, කුරුපනාව කණිෂ්ඨ විද්‍යාලයේ වහළක් පිළිසකර කිරීමට අනුමත නොකළ දැව යොදාගත් පාසල් බලධාරීන් තාක්ෂණික නිලධාරීගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදා මුදල්...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 9,858ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 823ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 05ක් පහළ යාම...

ශ්‍රී ලංකාවේ කෙරුවාව ගැන, මොරොක්කෝවේ දී කතා කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාර්ෂික රැස්වීම්වලට සමගාමීව, 'ශ්‍රී ලංකාව: ණය තිරසාරභාවය සහ ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ අත්කරගැනීමේ මාර්ග' යන මාතෘකාව යටතේ සංවිධානය කර ඇති වැඩසටහනක් අද...

මාතර යළි ගංවතුර, ශිෂ්‍යත්ව දරුවන්ට විසඳුම් සොයයි

නිල්වලා ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට නැවත මහ වැසි ඇදහැළීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර මට්ටම වැඩිවීමේ අවදානමක් හටගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මාලිම්බඩ, කද්දූව, වැල්ලේතොට,...

අධිවේගයේ පස් කඳු කඩා වැටීමෙන් ගිලන්රථයක් සහ ගිනි නිවන රථයක් අනතුරේ. 05ක් රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව අතර කිලෝ මීටර 102 ආසන්නයේ සිදු වූ පස් කඳු කඩා වැටීමෙන් ගිලන්රථයක් සහ ගිනි නිවීමේ රථයක් අනතුරට ලක්ව...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 16,177ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,264ක්ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 142ක් පහළ යාම...

කොළඹ – බදුල්ල මාර්ගය අවහිර වෙයි

මහ වැසි සමඟ ඕපනායක ප්‍රදේශයෙන්, බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වාහන ධාවනය මුළුමණින්ම ඇණහිට ඇතැයි පොලිසිය පවසයි. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන්කරන...

පාසල් සිසුවකු, සැඩ පහරේ ගසාගෙන යයි

ගලහ, දෙල්තොට ප්‍රදේශයේ පාසල් සිසුවකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ දෙල්තොට, ලිට්ල්වැලි නිවාසවල පදිංචිව සිටි, මෙවර ශිෂ්‍යත්ව විභාගයට...

දහඅටෙන් පසුව මහමගට වැටෙන ‘ලංකා කුඩම්මාගේ’ දරුවෝ

චාන්දනී දිසානායක වයස අවුරුදු 18ක පුතෙකු හෝ දියණියක ඔබට සිටිනවා යැයි සිතන්න. නීති පොතට අනුව ඔහු හෝ ඇය දැන් වැඩිහිටියෙකි. ඉතින් ඔබ, ඒ දරුවා ගෙදරින්...

පස් කන්දක් කඩා වැටී අධිවේගී මාර්ගය අවහිර වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදුව හුවමාරුව අතර කොටසේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වාහන ධාවනයට බාධා සිදුව ඇත. කොළඹ සිට පැමිණෙන වාහන සියල්ල පින්නදූවෙන් පිට...

Recent articles

spot_img
error: Content is protected !!