Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
කම්කරු සබඳතා පිළිබඳ ඩිප්ලෝමාවක් ආරම්භ කරයි
පුවත්
October 11, 2023
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර පුහුණ මධ්‍යස්ථානයේ සහ කම්කරු අධ්‍යයන ආයතනය එක්ව පවත්වන සමාජ සංවාද සහ කම්කරු සබඳතා පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහනේ සමාරම්භක උත්සවය ගරු කම්කරු...
ඉන්දු කැනඩා සබඳතා බිඳ වැටෙයි?
factum
October 11, 2023
ආවින් අබේදීර විසිනි මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ කැනේඩියානු පාර්ලිමේන්තුව ඇමතීය. රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් අවුලුවාලීමට ගිය ප්‍රකාශ ඔහුගේ කතාවට ඇතුළත්ව තිබුණා. ඉන්දියාවේ...
මාධ්‍යවේදිනියට වසර තුනකට පසු නිදහස
පුවත්
October 11, 2023
වසර තුනකට වැඩි කාලයක් චීනයේ රඳවා තබාගෙන සිටි ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනී චෙන් ලී නිදහස්කර තිබේ. ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනේස් ඇගේ නිදහස් කිරීම නිවේදනය කරමින් සඳහන් කළේ,...
නසීර් වෙනුවට අලි සබ්රි එයි
පුවත්
October 11, 2023
නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංගසයෙන් නෙරපා හැරීම හේතුවෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට අලි සහීර් මවුලානා පත්කිරීම සඳහා අදාල ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින්...
ඇෆ්ගනිස්තානයේ තවත් භූමිකම්පාවක්. නිවාස රැසක් බිමට සමතලා වෙයි
පුවත්
October 11, 2023
ඇෆ්ගනිස්තානයේ අද (11) පෙරවරුවේ සිදු වූ තවත් භූමිකම්පාවකින් නිවාස රැසක් විනාශ වී පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතියේ 2,500ක පමණ...
ළමයින් අතර ඇස් රෝගයක්, පාසලක පන්ති කිහිපයක් වසා දමයි
පුවත්
October 11, 2023
ළමයින් අතර ඇස් රෝගයක් පැතිරයන බව සෞඛ්‍ය අංශ පවසයි. අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන මෙම රෝගය මේ දිනවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් වේගයෙන් පැතිරයන බවත්...
පොලිස් ලොක්කන් රැසකට මාරුවීම්
පුවත්
October 11, 2023
නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනකු ඇතුළු ඉහළ මට්ටමේ පොලිස් නිලධාරීන් 12 දෙනකු හට ස්ථානමාරුවීම් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඔවුන්ට ස්ථානමාරුවීම් ලැබී ඇතතේ 09 වැනි...
ඊශ්‍රායලය යුද පෙරමුණේ ශක්තිය වැඩි කරයි
පුවත්
October 11, 2023
ඊශ්‍රායලය ගාසා තීරයට තම හමුදා බලඇණි විශාල වශයෙන් කැඳවා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. “අපි අපේ කාර්යයට සූදානම්” යැයි එම හමුදා නිවේදනය කර තිබේ. හමාස්...
පකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 06 පරාජයක්
පුවත්
October 11, 2023
ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ඊයේ (10) පැවති තරඟය කඩුලු 06කින් ජයගැනීමට පකිස්තානය සමත්විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා...
බංග්ලාදේශයට, දැවැන්ත පරාජයක්
ක්‍රීඩා
October 10, 2023
ලෝක කුසලාන තරඟාවලියේ අද (10) එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැති තරඟයේ දී ලකණු 137ක පහසු ජයක් අත්කරගැනීමට එංගල්නත කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු...
කුසල් මෙන්ඩිස් රෝහල්ගත කරයි
ක්‍රීඩා
October 10, 2023
ලෝක කුසලාන තරඟාවලියක ශ්‍රී ලංකා ක්‍රීඩකයකු රැස්කළ වේගවත්ම ශතකය අද (10) වාර්තා කළ කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් හදිසියේ ම රෝහල්ගත කළ බව ක්‍රීඩා පිටියේ...
මත්පැන් හොර ස්ටිකර් නිසා රජයේ දඩ ආදායම ඉහළට
පුවත්
October 10, 2023
සුරාබදු වැටලීම්වලින් ලැබෙන ආදායම මාසයක දී රුපියල් කෝටි 10කින් ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස ආදායම් ඉහළ ගොස් ඇත්තේ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල්...
1
...
204
205
206
...
1,100
Page 205 of 1,100
Recent articles
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
පුවත්
October 4, 2026
AI නිරූපිකාවන් හදන්නේ නැති ‘ලස්සනක්ද’? – තරුණ පරපුරට එල්ලවන අලුත්ම තර්ජනය
පුවත්
October 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok