Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
ධනුෂ්ක නිදොස් කොට නිදහස්
පුවත්
September 28, 2023
කාන්තාවකට අමානුෂික ලෙස අතවර කිරීමේ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. සිඩ්නි ඩව්නිං සෙන්ටර්...
සිසුවෙක් පාසලේ දී කසිප්පු විකුණලා
පුවත්
September 27, 2023
පාසලට ගෙනවිත් කසිප්පු අළෙවි කරමින් සිටි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පවසයි. මෙම සිසුවා යම් පානයක් අනෙක් සිසුන්ට අළෙවි කරන බව දැනගත් ගුරුවරියක...
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න
ක්‍රීඩා
September 26, 2023
ලෝක කුසලානය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළත්ව නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (2) එම කණ්ඩායම නිල වශයෙන්...
ජෝන් කීල්ස් සමාගම, වටිනාම සමාගම වෙය
පුවත්
September 26, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමුඛ ස්ථානයේ සිටි එක්ස්පෝ ලංකා සමාගමේ සමස්ත කොටස් වටිනාකමෙහි අගය අභිබවා ජෝන් කීල්ස් සමාගම...
බුත්තල, භූමිකම්පාවක්
පුවත්
September 26, 2023
බුත්තල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රිච්ටර් මාපක 2.4ක සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
September 25, 2023
කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 8,068ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 550ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 40ක් පහළ යාම...
කම්කරු ව්‍යාපාරය වෙනත් ඇසකින් දුටු මනූෂ “The Right Eye” එළිදක්වයි
පුවත්
September 25, 2023
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් රචිත The Right Eye නැමැති ග්‍රන්ථය ඊයේ (24) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී එළිදැක්විණි. අමාත්‍යවරයා මෙම ග්‍රන්ථය...
රනිල්ගේ නිව්යෝර්ක් සංචාරය
factum
September 25, 2023
පසුගිය සතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා කාර්ය බහුල සතියක්. සැප්තැම්බර් 15 සිට 16 දක්වා හවානාහි පැවැත්වෙන G77 Plus චීන රාජ්‍ය නායක සමුළුව සඳහා ඔහු...
වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේ ගැටලු
පුවත්
September 25, 2023
පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීමේ කටයුතු හේතුනේ බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම ලබන 27 වැනි දා සිට ඔක්තෝබර් 02 වැනි දා දක්වා තාවකාලිකව නතර...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් ඉන්දියාව හමුවේ පරාජය වෙයි
ක්‍රීඩා
September 25, 2023
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලකුණු 19කින් පරාජයවීම හේතුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. චීනයේ...
ෂාෆ්ටර්ගේ දේහය නැවත ඥාතීන්ට
පුවත්
September 25, 2023
කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ තැන්පත් කර ඇති දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවත ඥාතීන්ට බාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ...
පෝලන්තයෙන් පැමිණි තරුණිය, තංගල්ලේ දී අවසන් ගමන් යයි
පුවත්
September 25, 2023
තංගල්ල මාරකොල්ලිය, මැන්ගෝබීච් ප්‍රදේශයේ දී පෝලන්ත ජාතික තරුණියක් ඊයේ (24) සවස මුහුදේ ගිලී මියගොස් ඇතැයි පොලිසියි පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කාන්තාවකි. ඇය තම...
1
...
212
213
214
...
1,100
Page 213 of 1,100
Recent articles
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
ගීතයක සැබෑ හිමිකරු කවුද? කතෘ භාග අර්බුදයේ ඇතුළාන්තය
පුවත්
October 6, 2026
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නව පනතක් – වසර 30කට පසු නීතිය යාවත්කාලීන කිරීමට සාකච්ඡා
පුවත්
October 6, 2026
ඇක්සස් ඉංජිනියරින් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 5, 2026
අධික උණුසුමෙන් ගැබිනි මව්වරුන් සහ බිළිඳුන්ට අවදානම ඉහළට – එක්සත් ජාතීන්ගේ දේශගුණ ප්‍රධානී
පුවත්
October 5, 2026
යාපනයේ තිලීපන් රුව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්
පුවත්
October 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok