Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පණු කරඳ ගසේ සිද්ධියට ගම්පහ අඩවි වන නිලධාරී උසාවියට කැඳවයි
පුවත්
July 18, 2023
වේයන්ගොඩ දාරළුව ප්‍රදේශයේ පිහිටා තිබූ පණු කරඳ ගස කපා දැමීමේ සිද්ධිය සම්බන්දව කරුණු දැක්වීම සඳහා ගම්පහ අඩවි වන නිලධාරීවරයාට මේ මස 21 වනදා අධිකරණයේ...
පූජා නගරයේ අළුතින් ආගමික ස්ථාන ඉදිකිරීම ගැටලුවක්
පුවත්
July 18, 2023
අනුරාධපුර පූජා නගරය තුළ විශාල වශයෙන් ආගමික ස්ථාන ඉදිකිරීම සම්බන්ධව අනුරාධපුර පූජා නගර සැලසුම් කමිටුව ප්‍රගති සමාලෝචන කමිටුවේදී අවධානයට යොමුවී ඇත. මෙසේ පූජා නගර...
“එන්නතක් දුන් පසු මගේ දරුවා මියගියා”යැයි කියා පියා පොලිසියට යයි
පුවත්
July 18, 2023
තමන්ගේ සිඟිති දියණියට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එන්නතක් ලබාදීමෙන් පසු ඇය පසුගිය 16 වැනි දා මියගිය බවත් මේ මරණය සැකසහිත බැවින් පරීක්ෂණයක් පවත්වන ලෙස කියමින්...
බස්රථ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට
පුවත්
July 18, 2023
ඇල්ල - වැල්ලවාය, රක්කිත්තාකන්ද විහාරස්ථාන මාර්ගයේ අද (18) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවාල ලැබූ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
July 17, 2023
කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 28,188 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,123ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 132ක් ඉහළ යාම...
මාස දෙකක් මුහුදේ අතරමංව සිට දිවි ගලවාගනී
පුවත්
July 17, 2023
පැසිෆික් සාගරයේ මාස දෙකක කාලයක් අමු මාළු අනුභව කරමින් සහ වැසි ජලය පානය කරමින් දිවි ගලවා ගැනීමට ඕස්ට්‍රේලියානු නාවිකයෙකු සමත් වී තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ...
වෘත්තීය පුහුණුවට පාසල තුළ නව වැඩසටහනක්
පුවත්
July 17, 2023
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන මාස තුනක පමණ කාලයේ දී තමන් කැමති වෘත්තීය පාඨමාලාවක් පාසල තුළ දී ම හැදෑරීමේ අවස්ථාව...
සමත මණ්ඩලයට වසරකට ආරවුල් ලක්ෂ 03ක්
පුවත්
July 17, 2023
වසරකට ආරවුල් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් සමත මණ්ඩලයට යොමුවන බව වාර්තාවී ඇත. 2023 වසරේ ජනවාරි සිට මැයි 31 දක්වා සමත මණ්ඩලයට යොමුවී ඇති ආරවුල්...
යතුරුපැදියෙන් අධිවේගයේ යයි
පුවත්
July 17, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයට දොඩම්ගොඩ පිවිසුමෙන් ඇතුළු වූ යතුරුපැදිකරුවකු වැලිපැන්න දෙසට ගමන් කරමින් සිටියදී ඊයේ (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. දොඩංගොඩ පිවිසුමේ සිටි පොලිස් නිලධාරීන්...
මුහුදේ දී ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව මෙහෙයුමක
පුවත්
July 17, 2023
අක්කරේපත්තු ආසන්න මුහුදේ යාත්‍රාවක් ගිනිගන්නා බවට ඊයේ (16) රාත්‍රී ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව විසින් මහ මුහුදේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ...
තරුණයෙක් කැලණි ගඟේ සැඟවෙයි
පුවත්
July 16, 2023
කැලණි ගඟේ දිය නෑමට ගිය තරුණයකු අද (16) සවස අතුරුදන්ව ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. ඇඹුල්ගම ප්‍රදේශයේ දී තවත් මිතුරන් දෙදෙනකු සමඟ ඔහු දිය නාමින් සිටිය...
දළදා පෙරහැරේ විදුලි බිල කලින්ම ඉල්ලයි
පුවත්
July 16, 2023
මහනුවර ඇසළ පෙරහැර දිනවල ආලෝක කිරීමේ කටයුතු සඳහා රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ අනූනව දහස් දහයක් (13,299,010.00) වැයවන බැවින් එම මුදල කලින් ගෙවන ලෙස විදුලිබල...
1
...
251
252
253
...
1,101
Page 252 of 1,101
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok