Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
මල් පැණි බිඳකට, සිය පණ පරදු තියන්නෝ
පුවත්
June 3, 2023
සටහන සහ ඡායාරූප - දයා නෙත්තසිංහ ඔවුන් දවසට දහ දොළොස් වතාවක්වත් ජීවිතය පරදුවට තබන්නේ, සිය අඹුදරුවන් සමග ජීවිතය ගැටගසාගනු පිණිසය. කිසිවකුට අවහිරයක්, හිරිහැරයක් නැතිව සිය...
ගෑස් මිල අඩුකරන හැටි මෙන්න
පුවත්
June 3, 2023
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400.00කින් පමණ අඩු කිරීමට නියමිතය....
පෙරපාසල් පාලිකාවගේ සැමියා දැරියකට අතවර කළැයි පිරිසක් උද්ඝෝෂණයේ
පුවත්
June 2, 2023
පෙරපාසල් දැරියක අපයෝජනයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්කළ පුද්ගලයකුට එරෙහීව උපරිම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පිරිසක් අද (02) වරකාපොළ තුල්හිරියේ දී උද්ඝෝෂණයක...
ශ්‍රී ලාංකිකයන් සැමට, බදු ලිපිගොනුවක් විවෘත වෙන්නේ මෙහෙමයි
පුවත්
June 2, 2023
වසය අවුරුදු 18 සම්පූර්ණ කරන සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට බදු ගොනුවක් විවෘත කරන බවත්, එසේ වුව ද සියලු දෙනා බදු ගෙවීම අවශ්‍ය නැති බවත්...
කළුතර දැඩි අවදානමක
පුවත්
June 2, 2023
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ඉදිරි පැය කිහිපයේ දී හදිසි ගංවතුර තර්ජනයක් ඇතිවිය හැකි බව ජාතික අපදා කළමනාකරණ මධයස්ථානය පවසයි. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කුකුලේ ගඟ බලාගාරයේ...
හොර ප්‍රශ්න පත්‍ර ජාවාරමක් නිසා සාමාන්‍ය පෙළ විභාගයේ සිසුන් අමාරුවේ
පුවත්
June 1, 2023
සාමාන්‍ය පෙළ විභාගයට නියමිත ප්‍රශ්න පත්‍ර බව පවසමින් ව්‍යාජ ප්‍රශ්න පත්‍ර නිර්මාණය කර මුදල් ගැරීමේ ජාවාරමක් පිිළිබඳ තොරතුරු වාර්තාවන බව ලංකා ගුරු සංගමය බවසයි. ඊයේ...
හිරුණිකා වරදකාරියක් ද ? සනාථ කිරීමට අධිකරණයේ දී වීඩියෝ දිගහරී
පුවත්
June 1, 2023
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයන් පිරිසක් විසින් පැහැරගන්නා ලදැයි කියන අමිල ප්‍රියංග අමරසිංහ, තමන් සේවය කළ වෙළෙඳ සැළේ සීසීටීවී දර්ශන ඉදිරිපත් කරමින් අද...
ඉඟිනියාගල OIC සාමාන්‍ය පෙළ සිසුන්ගේ කන පලයි. ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරලා
පුවත්
June 1, 2023
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට පවා පටහැණිව යමින්, පොලිස්පති චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ඉඟිනියාගල පොලිසියේ ස්ථානාධිපතිවරයා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා කරන බව වාර්තාවෙයි. ඔහු...
ශ්‍රී ලංකා ටෙලිකොම්, වැඩිම වත්කම් හිමි සමාගම් අතර තුන්වැනි තැනට පත්වෙයි
පුවත්
June 1, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) ගනුදෙනු අවසානයේ දී ශ්‍රී ලකා ටෙලිකොම් සමාගම මෙරට වැඩිම වත්කම් හිමි සමාගම් අතර තුන්වැනි තැනට පත්ව තිබිණි. කොටස්...
වෛද්‍යවරයා පැදවූ කාරය, කරණම් ගහයි
පුවත්
June 1, 2023
ගාල්ල, හපුගල ආරච්චිකන්ද ප්‍රදේශයේ දී වෛද්‍යවරයකු විසින් පදවාගෙන ගිය කාරයක් අද (01) දහවල් අනතුරට ලක්ව පෙරැළී තිබිණි. පොලිසිය පවසන්නේ වෛද්‍යවරයා සුළු තුවාල ලබා තිබූ බවයි. ගාල්ල සිට...
නතාෂාගේ වීඩියෝ ප්‍රචාරය කළැයි “බෲනෝ” රිමාන්ඩ්
පුවත්
June 1, 2023
බුද්ධාගමට සහ සංස්කෘතියට අපහාස කළා යැයි චෝදනාවකට රිමාන්ඩ්කර සිටින ජයනි නතාෂා එදිරිසූරියට ආධාර, අනුබල දුන්නා යැයි චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර ලබන 07...
හදිසියේ ගාල්ලට ආ නැවක සිටි ඉංජිනේරුවරයා මරු දකී
පුවත්
June 1, 2023
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල වරායට ආ නැවක සිටි ඉංජිනේරුවරයකු මුහුදට වැටී මියගොස් ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙකි....
1
...
274
275
276
...
1,101
Page 275 of 1,101
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok