Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
උඩදියළුම දී මියගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්
පුවත්
June 5, 2023
උඩදියළුම දී වන අලි ප්‍රහාරයකින් මියගිය තරුණියගේ පෙම්වතා සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඔහු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 08 වැනි...
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජීවත්වීමේ අයිතිය – විභවයන් සහ හැකියාවන්
factum
June 5, 2023
ලක්මාලි භාග්‍යා මනම්පේරි විසිනි ශ්‍රී ලංකාව තුළ ජීවත්වීමේ අයිතියට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලැබෙන තුරු බොහෝ කාලයක් බලා සිටියා. මෑත කාලීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසත් සමඟ ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩිකාවෝ, කොරියාවේ දී පදක්කම් දෙකක් දිනති
පුවත්
June 5, 2023
දකුණු කොරියාවේ, යෙචියොන් හි දී ඊයේ (04) ආරම්භ වූ 20න් පහළ ආසියානු මළල ක්‍රීඩා තරඟාවලියේ දී ශ්‍රී ලංකාව මීටර 400 කාන්තා ඉසව්වේ රිදී පදක්කමක්...
සමූපකාර රක්ෂණයේ නව සභාපතිට වෙඩි තබයි
පුවත්
June 5, 2023
සමූපකාර රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමට යමින් සිටි දර්ශන සමරවික්‍රමට කිසියම් අයකු විසින් අද (05) උදෑසනට 7.30ට පමණ වෙඩි තබා ඇතැයි මීගොඩ පොලිසිය...
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරඟාවලිය සමකරති
ක්‍රීඩා
June 4, 2023
දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟයේ දී ඇෆ්ඝනිස්තානය ලකුණු 132කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සම කරගත්තේය. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා...
මැතිවරණ කොමිසම, රජයේ චක්‍රලේඛයකට විරෝධය දක්වයි
පුවත්
June 4, 2023
පළාත් පාලන ආයතන අධීක්ෂණයට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිවරුන්ගේ විශේෂ නියෝජිතයකු පත්කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විරෝධය දක්වා ඇත. මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසන්නේ...
ගෑස් මිල අඩුකරයි. නව මිල ගණන් මෙන්න
පුවත්
June 4, 2023
ලිට්‍රෝ සමාගම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුතු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 452.00කින්...
නාමල්ඔය, චණ්ඩි හාමුදුරුවෝ මිනිසුන්ගේ නිවෙස්වලට අලිවෙඩි ගහයි. පොලිසියත් වගකිව යුතුයි
පුවත්
June 3, 2023
නාමල්ඔය මාර්ගය අයිනේ ඉදිකරන ලද බුදු පිළිමයක් අසළ නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමට විරුද්ධ වූ ප්‍රදේශවාසියකුගේ නිවසක් වට කළ නාමල්ඔය සෝරත නමැති භික්ෂුවක් සහ...
ඇවන්ගාර්ඩ්, ආරක්ෂක අමාත්‍යාංශයේ ගිනි අවි යළි බාර දී නෑ. කෝටි 80ක පොල්ලක්
පුවත්
June 3, 2023
ඇවන්ගාර්ඩ් සමාගම බාරයේ තිබූ ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි 103ක් සහ පතොරම් 28,789ක් නැවත බාර දී නැතැයි ද රුපියල් කෝටි 80ක මුදලක් අරයකරගෙන නැතැයි...
වතු සේවකයෝ ලෙඩ වෙති
පුවත්
June 3, 2023
වතු කාර්ය මණ්ඩල සාමාජිකයන් අසනීප නිවාඩු ගැනීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කර තිබේ. 2024 වර්ෂයේ සිට ලබාදීමට නියමිතව තිබූ 5%ක දීමනාව ලබා නොදීමට ජනවසම පාලනාධිකාරිය...
ඉන්දීය දුම්රිය අනතුරින් මරණ 300ට ආසන්න වෙයි
පුවත්
June 3, 2023
ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 288ක් දක්වා ඉහළ ගොස් ඇති අතරත් 900කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස්...
කළුතර ඇඟලුම් හළක දී පුද්ගලයකු මරුට
පුවත්
June 3, 2023
කළුතර, වස්කඩුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයක ඔළුව ගැටීමෙන් එය පිරිසිදු කරමින් සිටි අයකු අද (03) අලුයම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මුද්‍රණ යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක...
1
...
273
274
275
...
1,101
Page 274 of 1,101
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok