Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
හම්බන්තොට තෙල් පිරිපහදුවකට, සමාගම් 07ක් ඉල්ලුම් කරයි
පුවත්
March 28, 2023
හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සදහා සමාගම් 07ක් ඊයේ (27) වනවිට සිය කැමැත්ත පළකරමින් අයදුම් පත්ර යොමුකර තිබේ. විදුලි බල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර...
ඇස්, ලෙඩ කරන වයිරසයක් පැතිරෙයි
පුවත්
March 28, 2023
දරුවන් අතර ඇස් රෝගයක් පැතිර යන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා පවසයි. කබ ගැලීම, ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ දැකිය හැකි...
අපවහන ජලය පිරි වළකට ඇදවැටී දෙදෙනකු මරුට
පුවත්
March 27, 2023
අපද්රව්ය සහිත වළකට වැටීමෙන් කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරු සේවකයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අද (27) දහවල් කොළඹ, කොටහේන ප්රදේශයේ ගලි වළක නල...
විකුණනවා කියූ ටෙලිකොම් සමාගම, වටිනාම සමාගම් අතර තුන්වැනි තැනට නගී
පුවත්
March 27, 2023
රාජ්ය ආයතන ප්රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙල අනුව ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකුණා දැමීමට තීරණය කර ඇතැයි ප්රචාරයවීමත් සමඟ ටෙලිකොම් සමාගමේ කොටස් මිල සීඝ්රයෙන්...
පෙට්රල් ෂෙඩ් විදෙස් සමාගම්වලට දීමට අනුමැතිය ලැබෙයි
පුවත්
March 27, 2023
විදේශ සමාගම් තුනකට මෙරට ඉන්ධන අළෙවි සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියි. මෙලෙස අවසර...
කෘෂි නිලධාරිනිය මහ මඟ මරාදාලා
පුවත්
March 27, 2023
තංගල්ල, නෙටොල්පිටිය වැලිආර ප්රදේශයේ දී අද (27) උදෑසන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරියක ඝාතනය කර ඇතැයි තංගල්ල පොලිසිය පවසයි. ඇය සිය රැකියාව සඳහා යමින් සිටිය දී...
විදුහල්පතිනිය, පාසල් දරුවන්ට කෑම නොදී විදුහල්පති සැමියාගේ උපන්දිනය සමරලා
පුවත්
March 27, 2023
මැදිරිගිරියේ පාසලක ප්රාථමික දරුවන්ට උදෑසන ආහාර සඳහා රජයෙන් වෙන්කර ඇති මුදලින් තම සැමියාගේ උපන්දිනයට සාදයක් පැවැත්වූ විදුහල්පතිනියක් සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිතිය කලාප අධ්යාපන කාර්යාලයට සහ...
සිසුවකු ගසක බැඳ, අතවර කළ පාසල් සිසුන් ගැන පරීක්ෂණ
පුවත්
March 27, 2023
ගම්පහ, පල්ලෙවෙල ප්රදේශයේ පාසලක 07 වැනි ශ්රේණියේ සිසුවකු ගස් බැඳ කලිසම ගලවා සිරුරට යමක් ඇතුලුකරමින් අතවර කළා යැයි සැකපිට එම පාසලේ ම 12 හැවිරිදි...
උපයන විට බද්ද ගැන රාජ්ය ඇමති කීවේ බොරුවක්
පුවත්
March 27, 2023
උපයන විට ගෙවීමේ (Pay-As-You-Earn Tax) බද්ද ගෙවීමට සිදුව ඇත්තේ මෙරට රැකියාවල නිරතව සිටින ඉතාමත් සුළු පීරිසකට බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය කරන ලද...
IMF නොලැබුණා නම්, රාජ්ය සේවකයන්ට මාර්තු – අප්රේල් වැටුප් නෑ
පුවත්
March 26, 2023
රාජ්ය සේවකයන්ගේ මාර්තු සහ අප්රේල් මාසවල වැටුප්, විශ්රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ගැනීමට සිදුව ඇතැයි ජනමාධ්ය හා...
නොමිළයේ සහල් දීමට රජය සැරසෙයි
පුවත්
March 26, 2023
මෙවර යල කන්නයේ මිල දී ගන්නා ලද සහල් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට නොමිළයේ බෙදාදෙන බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර පවසයි. සහල් මිල දී ගැනීම...
රජයේ සේවකයන්ගෙන් 25%කට, රජයේ සේවක වැටුපෙන් 48.8%ක් ගෙවයි
පුවත්
March 26, 2023
රජයේ සේවක වැටුප් සඳහා රජය වැයකරන මුදලින් වැඩිම ප්රමාණයක් හෙවත් 48.8%ක් ම (භාගයකට ආසන්න ප්රමාණයක්) වැය කිරීමට සිදුව ඇත්තේ ත්රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්...
1
...
315
316
317
...
1,102
Page 316 of 1,102
Recent articles
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්රව්ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok