spot_img
spot_img

Author: Editor Rata

එප්පාවල පිරිමි දරුවකු පැහැරගෙන

එප්පාවල, කිරලෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි 09 හැවිරිදි පිරිමි ළමයකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි එප්පාවල පොලිසිය පවසයි. මෙලෙස පැහැරගෙන ඇත්තේ පී.කේ.දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නමැති...

අනුරාධපුරය සහ වව්නියාව අතර දුම්රිය ධාවනය නතර කරයි

දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා දුම්රිය ධාවනය ලබන ජනවාරි 05 වැනි දා සිට නැවැත්වීමට සිදුව ඇතැයි දුම්රිය...

2023 මුල් දිනයේ සිට ම පැය 10ක විදුලි කප්පාදුවක් ?

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග අවසන් වීම හේතුවෙන් දෙසැම්බර් 31 වැනි දා සිට ලක්විජය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ...

වාද්දුවේ රෙදිපිළි ප්‍රදර්ශනාගාරයක ගින්නක්

වාද්දුව, මොරන්තුඩුව පාරේ පිහිටි ඇඟළුම් ප්‍රදර්ශනාගාරයක ඇති වූ ගින්නකින් එහි තිබූ රෙදිපිළි මුළුමනින් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ඇඟළුම් කර්මාන්ත ආයතනයක් මගින් පවත්වාගෙන යන...

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සමීපතමයකුගේ වැඩක් ? බිරිඳගෙනුත් පැය දෙකකට වඩා ප්‍රශ්න කරයි

ජනශක්ති සමාගමේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කිරීම ඔහුගේ සමීපතමයකුගේ සැළැස්මකට අනුව සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාපර්තමේන්තුව පවසන්නේ බොරැල්ලට යනවා...

හිමිනමකට බලෙන් වස පොවලා

මහනුවර හිඳගල රජ මහා විහාරයේ දී වයස අවුරුදු 17ක හිමිනමකට බලහත්කාරයෙන් වස පොවා ඇතැයි පොලිසිය පවසයි. හිමියන්ට වස පොවා පැරසිටමෝල් පෙති දෙකක් ද ගිල්වීමෙන් බරපතළ...

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ගැන රජය දැඩි තීරණයක

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉදිරි අධ්‍යාපනික සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මහා නායක හිමිවරු සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර...

පොලිසියේ විශාල පිරිසකට උසස් වීම්

පොලිසියේ 9,417 දෙනකුට ඊළඟ නිලයට උසස් වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පොලිස් නිලධාරීන් 8,312ක් සහ නිලධාරිනියන් 1,105කට මෙලෙස උසස් වීම් ලැබෙයි....

මහලු ජී.එල්. තරුණයන්ට තැන දෙන්න කතා කරයි

දේශපාලනඥයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම යාම ජනතා කැමැත්තනම් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් අද (19) කොළඹ දී මාධ්‍ය හමුවක්...

රුහුණ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අත්අඩංගුවට

රුහුණ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක ඇති වූ සිද්ධියක් හේතුවෙන් එහි සිසුන් 11 දෙනකු අද (19) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 16,623 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,524ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 113ක් පහළ...

විදේශිකයකුට, මිහින්තලේ දී භික්ෂුවේෂධාරියෙක් ලිංගික අතවර කරලා

මිහින්තලේ පූජා භූමියේ කළුදිය පොකුණ නැරඹීමට ගිය එංගලන්ත ජාතික පිරිමි පුද්ගයකුට ලිංගික අපරහණයක් කළ භික්ෂුවේෂධාරියකු අත්අංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 69...

Recent articles

spot_img
error: Content is protected !!