Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
බෙන්තරදී පැරා මෝටර් යානය කඩා වැටී පලස්තීන කතක් මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට නීතිඥ සංගමයෙන් ඒකමතික විරෝධය
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
ගාලු මුවදොර අරගලයට, පොලිසියෙන් කළ විශේෂ දැනුම් දීම
පුවත්
August 3, 2022
ගාලු මුවදොර පිටිය සහ ඒ ආසන්නයේ අනවසරයෙන් සාදා ඇති සියලු තාවකාලික කූඩාරම් සහ බෝග වගාවන් වහාම එම ස්ථානයෙන් ඉවත්කරගන්නා ලෙස පොලිසිය අද (03) අරගලකරුවන්...
නීතිපතිගේ උපදෙසට පොලිසිය පිටුපෑම ගැන සොයන්න යැයි අධිකරණයෙන් නීතිපතිට නියෝග
පුවත්
August 3, 2022
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පසුගිය මැයි 09 වැනි දා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ දී ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිපතිවරයා අවස්ථා තුනක දී උපදෙස් ලබා...
සමගි ජන බලවේගය ජනපතිගේ ආරාධනය පිළිගනී
පුවත්
August 3, 2022
ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර ජනාධිපතිවරයාගේ ආරාධනාව පිළිගැනීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක...
“ජනාධිපතිවරයා රජකු හෝ දෙවියකු නොවේ. සාමාන්‍ය පුරවැසියෙක්” ජනපති රනිල් කියයි
පුවත්
August 3, 2022
රටක ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු විය යුතු නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය විවෘත කරමින්...
ශ්‍රී ලංකාවේ අංක එක බවට rata.lk පත්කරමු. පාඨක ඔබේ සහය අපට දෙන්න
පුවත්
August 3, 2022
ගොසිප්වලින් මිදුණු, සත්‍ය තොරතුරු පදනම් කරගත්, හරවත්, අර්ථවත්, විද්‍යාත්මක දේ සමඟ මාධ්‍යකරණයක නිරතවීම ඉතාමත්ම අසීරු කාර්යයක්. රට කළඹන, මිනිසුන් අතර විරසක ඇති කරන, ලාභ සහ...
22 වැනි සංශෝධනය ගැසට් කරයි
පුවත්
August 3, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කර තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යළුස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් එම ගැසට්...
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරයි
පුවත්
August 3, 2022
පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියේය. කතානායකවරයා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය. නම වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභා වාරය...
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි
පුවත්
August 3, 2022
වග ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහින්දගේ ඉතාලි සංචාරයට, මහජන මුදලින් ලක්ෂ 266ක් වියදම්
RTI
August 2, 2022
රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගී වීමේ නිශ්චිත කාරණයක් නොමැතිව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුට ඉතාලියේ සංචාරයක නිරතවීම...
පෙම්වතා සමඟ දිය ඇල්ල නැරඹූ පාසල් සිසුවිය අතුරුදන්
පුවත්
August 2, 2022
තම පෙම්වතා සමඟ නාවලපිටිය, ගලබොඩ දිය ඇල්ල නරඹමින් සිටි පාසල් සිසුවියක් එම ඇල්ලට ඇද වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. ඇය යාලේගම, සඟබෝගම පදිංචි 17 හැවිරිදි...
කොරෝනා මරණ වැඩිවෙයි
පුවත්
August 2, 2022
කොරෝනා හේතුවෙන් දෛනිකව මිය යන සංඛ්‍යාවේ පැහැදිළි වැඩිවීමක් නැවත දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඊයේය (01) තහවුරු කරගත් කොරෝනා මරණ සංඛ්‍යාව 07ක් බව සෞඛ්‍ය...
නිමල් සිරිපාලට හිටපු ඇමතිධූරය ම ලැබෙයි
පුවත්
August 2, 2022
නිමල් සිරිපාල ද සිල්වා අද (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය...
1
...
446
447
448
...
1,084
Page 447 of 1,084
Recent articles
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
පුවත්
July 29, 2026
බෙන්තරදී පැරා මෝටර් යානය කඩා වැටී පලස්තීන කතක් මරුට
පුවත්
July 29, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට නීතිඥ සංගමයෙන් ඒකමතික විරෝධය
පුවත්
July 29, 2026
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
පුවත්
July 29, 2026
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
පුවත්
July 28, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok