Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
අන්තරේ මුදලිගේ ඇතුළු පිරිස ත්රස්ත විමර්ශන අංශයට යැවීමට උපදෙස්
පුවත්
August 22, 2022
අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සැකකරුවන් ත්රස්තවාදී ක්රියාවකට සම්බන්ධ යැයි සැකයක් පවතී නම් ඔවුන් ත්රස්ත විමර්ශන කොට්ඨාසයට බාරදෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇත. කැඳවුම්කරු...
ආර්ථික අර්බුදයට හේතු වූයේ මෙවැනි භාණ්ඩ ගෙන්වීම් ද ?
පුවත්
August 22, 2022
ශ්රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට ගමන් කිරීමේ තවත් හේතුවක් වී ඇත්තේ අත්යාවශ්ය නොවන විවිධ භාණ්ඩ සීමාවක් නොමැතිව ගෙන්වීම යැයි පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා සහ...
අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. දෙදෙනකු මරුට
පුවත්
August 21, 2022
අම්බලන්ගොඩ දෙල්දූවේ දී අද (21) රාත්රී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස්, එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
භූමිතෙල් ලීටරයක් වාර්තාගත ලෙස ඉහළ දමයි
පුවත්
August 21, 2022
භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්යම රාත්රියේ සිට රුපියල් 253.00කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340.00ක් වෙයි....
දුටුගැමුණු යුගයේ සිට භික්ෂූන් රටේ පාලනය අවුල් කළා ද ? රජුන් තැනුවා ද ?
පුවත්
August 21, 2022
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 300ක් පමණ ගිය තැන ධර්මාශෝක අධිරාජ්යයාගේ ප්රධාන දායකත්වයෙන් මොග්ගලීපුත්තතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් පාටලීපුත්රයේ අශෝකාරාමයේ දී පවත්වන ලද තුන්වන ධර්ම සංගායනාවේ ප්රතිඵලයක් ලෙස...
“සරදියෙල් ගලෙන්” වැටී සරසවි සහකාර උපදේශිකාවක් මියයයි
පුවත්
August 21, 2022
උතුවන්කන්දේ විනෝද චාරිකාවකට ගිය තරුණියක් එහි පිහිටි සරදියෙල් ගලෙන් ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඇය පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිසුන් පිරිසක් සමඟ එහි පැමිණ ඇති අතර...
සාමණේර හිමිනමක් අපයෝජනය කළා යැයි ගුරුවරයෙක් අත්අඩංගුවට
පුවත්
August 21, 2022
බාලවයස්කාර සාමණේර හිමිනමක් අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වූ ලග්ගල පදිංචිකරුවෙකි. ලග්ගල ප්රදේශයේ...
පළාත් සභාවේ නැති සභාපතිවරුන්ට මාස්පතා ලක්ෂ ගණනින් මුදල් ගෙවලා
පුවත්
August 21, 2022
පළාත් සභා කිසිවක් මේ වනවිට ක්රියාත්මක නොවුණ ද ඒවායේ හිටපු සභාපතිවරු සඳහා මසකට වාහන 03කට ඉන්ධන ලීටර 1,800 බැගින් නිකුත් කරන බව විගණන පරීක්ෂණයකින්...
ඇමති මනුෂගෙන්, කාන්තාවන්ට සුබ ආරංචියක්
පුවත්
August 21, 2022
කම්කරු සහ විදේශ කටයුතු අමාත්ය මනූෂ නානාක්කාර රාත්රී සේවය සඳහා කාන්තාවන්ට මෙතෙක් ඇති සීමා ඉවත්කිරීමට තීරණයක් ගෙන තිබේ. ඒ සඳහා දැනට පවතින කම්කරු නීති වෙනස්...
චම්පික, විග්නේෂ්වරන් ඇමතිධූරවලට ? නව ඇමති මණ්ඩලය 29 දා ට පෙර
පුවත්
August 21, 2022
පාර්ලිමේන්තුවට විසර්ජන පනත් කෙටුම්පත ලබන 29 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර නව අමාත්ය මණ්ඩලය පත්කිරීමට නියමිත යැයි ආණ්ඩුවේ අභ්යන්තර ආරංචිමාර්ග සඳහන්...
ශ්රී ලංකාවේ බංකොලොත් බව ඉන්දියාවේ වාර්තාවලින් එළියට එයි
පුවත්
August 21, 2022
ශ්රී ලංකාව බංකොලොත් රාජ්යයක් බවට පත්ව ඇති බැවින් ශ්රී ලංකන් එයාර් ලයින් ඇතුළු ගුවන් සමාගම් රැසක යානා ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවෙව් තිරුවානන්තපුරම් ගුවන්තෙටුපොළට පැමිණෙන...
ජන බලයක් නැති පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ජාතික ජන බලවේගය ඉල්ලයි
පුවත්
August 20, 2022
පාර්ලිමේන්තුව විසුරුවනු - නව ජන බලයකට ඉඩ හදනු” යනුවෙන් ඉල්ලමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ නුගේගොඩ රැළියට අද (20) විශාල පිරිසක් සහභාගී...
1
...
447
448
449
...
1,102
Page 448 of 1,102
Recent articles
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok