Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
අවි ගබඩාව බාරව සිටි SI වෙඩි තබාගෙන
පුවත්
June 30, 2022
කඩවත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අද (30) උදෑසන මෙලෙස වෙඩි...
22 වැනි ව්යවස්ථා සංශෝධනය ගැසට් කරයි
පුවත්
June 30, 2022
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත ඊයේ (29) ගැසට් පත්රයක් මගින් ප්රකාශයට පත්කර තිබේ. අමාත්ය විජේදාස රාජපක්ෂ විසින් එය අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන්...
ගාල්ලේ දී හමුදාව ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමිකළ හැටි මෙන්න (වීඩියෝ සහිතයි)
පුවත්
June 30, 2022
තම අදහස් නිදහසේ ප්රදර්ශනය කරමින් සිටි තරුණයන් පිරිසකට ඊයේ (29) ගාල්ල කොටු පවුර මත දී යුද හමුදා නිලධාරීන් විසින් බාධා කරමින් ඔවුන්ගේ මානව අයිතිවාසිකම්...
කන්දකාඩුවල දී සිදුවූ දේ ගැන රැඳවූවන් කියන කතාව
පුවත්
June 30, 2022
පොළොන්නරුවේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනකු සත්යය දන්නේ නැත. ඒ සම්බන්ධයෙන් පළවන්නේ ඒක පාර්ශවීය අදහස් දැක්වීම් පමණි. එහි රඳවා...
නිදහස් මාධ්ය ව්යාපාරයට නව නිලධාරීහු පත්වෙති
පුවත්
June 29, 2022
නිදහස් මාධ්ය ව්යාපාරය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කරගැනීම කොළඹ දී සිදුවූ අතර පසුගිය වර්ෂයේ එහි සිටි නිලධාරීන් ම මෙවර ද නැවත පත්වීම...
කන්දකාඩු උණුසුම් තත්වයක්. මළ සිරුර රැගෙන රැදවූවෝ උද්ඝෝෂණයේ. පොලිසියෙන් කඳුළු ගෑස්
පුවත්
June 29, 2022
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ අද (29) ඇති වූ සිද්ධියත් සමඟ පාලගිය 500කට වැඩි පිරිසක් අතරන් 258ක පිරිසක් මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙබ්. මෙහි...
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන් කාබන් අවම කිරීමට පෙරමුණ ගනී
පුවත්
June 29, 2022
ශ්රී ලංකාවේ සංවර්ධන මූල්ය ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් 2030 වර්ෂය වන විට පරිසරයට කාබන් මුදා හැරීම අවම කිරීමේ අභිලාෂය පෙරදැරි කොටගෙන කාබන්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 29, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 8,168 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 778 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක,53කින් ඉහළ...
ප්රභූ වාහනවලට හොර පාරේ තෙල් දෙන හැටි (වීඩියෝ සහිතයි)
පුවත්
June 29, 2022
රට පුරා අත්යාවශ්ය සේවවන් සඳහා පවා ඉන්ධන නොමැති තත්වයක් උදා වී තිබිය දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළාන්නාවර නිමාවෙන් ඊයේ (28) සුඛෝපභෝගී රථ...
දුම්රිය මගීන් අමාරුවේ. පෙර නොදන්වා දුම්රිය අවලංගු වෙයි
පුවත්
June 29, 2022
පෙර දැනුම්දීමකින් තොරව දුම්රිය අවලංගු කිරීම හේතුවෙන් සේවය සඳහා කාර්යාලවලට පැමිණෙන ජනතාව අද (29) උදෑසන දැඩි අසීරුතාවකට ලක්ව සිටියහ. කොළඹ කොටුවේ සිට මඩකලපුව, කන්කසන්තුරේ ආදී...
වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට
පුවත්
June 29, 2022
මොරටුවේ දී සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයිි. මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි. ඔවුන් කුඩා වෑන් රථයකින් ගමන්...
කන්දකාඩු ගැටුමෙන් 440ක් පලායති. රැඳවූවකු මියගියේ වෙඩි වැදීමකින් යැයි ද ප්රචාරයක් ?
පුවත්
June 29, 2022
වැලිකන්දේ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියකු අද (29) උදේ මරණයට පත්ව තිබීමත් සමඟ එම කඳවුරේ රැඳවියන් සහ හමුදාව අතර උණුසුම් තත්වයක් හටගෙන තිබේ. එය ගැටුමක් දක්වා...
1
...
513
514
515
...
1,103
Page 514 of 1,103
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok