Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
අද කොටස් වෙළඳපල
අද කොටස් වෙළඳපල
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
21 වැනි සංශෝධනයට බාලගිරි දෝෂය
පුවත්
June 14, 2022
කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව පැවසූ 21 වැනි සංශෝධනය ඊයේ (13) කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද සම්මත කරගෙන නැත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා...
අධිමිලට විකිණීමට සඟවාගෙන සිටි හාල් කිලෝ 30,000ක් අකුරැස්සේ දී අල්ලයි
පුවත්
June 13, 2022
පාලන මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කළ අකුරැස්ස, බංගම හන්දියේ වෙළෙඳ සැළක සඟවා තිබූ සහල් කිලෝ 30,000ක් අද (13) දහවල් අත්අඩංගුවට ගත් බව...
සියලු පොලිස් ස්ථානවලට, අලුතින් ස්ථානාධිපතිවරු පත්කිරීමේ සූදානමක්
පුවත්
June 13, 2022
රටේ සියලු පොලිස් ස්ථාන සඳහා නව පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවා ඇති අතර එහි අවසන් දිනය 17 වනි දා බව පොලිස් මූලස්ථානය පවසයි. පසුගිය...
අයිස් වැස්සක් පතිත වෙයි
පුවත්
June 13, 2022
දියතලාව නගරයට සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (13) සවස 1.45 ට පමණ වැස්ස සමඟ අයිස් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. එම ප්‍රදේශයට තද සුළඟක් සමඟ...
Crypto currency, ශ්‍රී ලංකාවේ දී භාවිතයට අවසර
පුවත්
June 13, 2022
කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝ මුදල් ඒකකය භාවිතා කිරීමේ අවස්ථාව තවත් මාස තුනකින් පමණ ලැබෙනු ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දැනටමත් අදාල කටයුතු සකස් කරමින් පවතී. ශ්‍රී...
“අපි රැවටුණා. ඩලස් සමඟ නව දේශපාලන ගමනක් යනවා” – නාලක ගොඩහේවා
දේශපාලනය
June 13, 2022
“අපි රැවටුණා. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකරන්න වෙහෙසුණු වියත්මගේ සාමාජිකයන් අමතක කරලා වෙත් පිරිසක් සමඟ එක්වුණා. අපිට දැන් දුරකථනෙයන්වත් ජනාධිපතිව සම්බන්ධ කරගන්න බෑ” යැයි...
කැලයක් තුළ දී විදුලිසැර වැදී මියගිය තරුණයකුගේ සිරුරක් හමුවෙයි
පුවත්
June 13, 2022
විදුලි සැර වැදීමෙන් මියගිය තරුණයකුගේ සිරුරක් කැලයක් තුළ තිබී සොයාගත් බව පොලිසිය පවසයි. මහව ප්‍රදේශයේ මහඉතිරුම්මැඩිල්ල කැලයේ තිබී එම තරුණයාගේ සිරුර සොයාගෙන ඇති අතර ඔහු...
රාජ්‍ය මාධ්‍ය ආයනවලට අලුත් ලොක්කෝ එයි
පුවත්
June 13, 2022
රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව ප්‍රධානීන් පත්කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවෙද්නයක් නිකුත් කරමින් කියා සිටියි. ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය...
විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි. නියෝජ්‍ය සභාපතිට වගකීම් පැවරෙයි
පුවත්
June 13, 2022
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. පසුගිය දා කෝප් කමිටුවේ දී ඔහු...
ආගමික නායකයෙක් සහ දේශපාලකයකුගේ ගෑස් මාෆියාවක් නිසා රටේ ජනතාව අමාරුවේ ?
පුවත්
June 13, 2022
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අසාමාන්‍ය ලෙස ඉහළ දමමින් පාරිභෝගිකයා අසීරුතාවට පත්වන්නේ මෙරට ඉතාමත් ප්‍රකට ආගමික නායකයකු සහ දේශපාලන පිල්මාරු කරන්නකුගේ අවශ්‍යතාව මත බව rata.lk...
පළමු එක්දින තරඟය සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම නම්කරයි
ක්‍රීඩා
June 13, 2022
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හෙට (14) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය සඳහා සහභාගීවන ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම්කර තිබේ. එම කණ්ඩායමේ නායකත්වය ආරොන්...
ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
පුවත්
June 13, 2022
ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත්කර තිබේ. මෙම පත්කිරීම සිදුකර ඇත්තේ හිටපු සභාපති විජිත හේරත් එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය. මුදිත පීරිස් මීට...
1
...
514
515
516
...
1,086
Page 515 of 1,086
Recent articles
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok