Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
කොළඹ ඇතුළු නගර රැසක් පාළුවට යයි
පුවත්
June 28, 2022
කොළඹ නගරයේ මාර්ග රැසක් අද (28) පාළු ස්වභාවයක් ගෙන ඇත. ඊයේ මධ්යම රාත්රියේ සිට අත්යාවශ්ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබාදීමට ගෙන ඇති තීරණයත් සමඟ...
විදුලි ගාස්තුව 500%කින් ඉහළ දැමීමට නිර්දේශ ලැබෙයි
පුවත්
June 28, 2022
විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ මේවනවිට ලැබී තිබේ. ඒ අනුව ගෘහස්ථ විදුලි පරිභෝජනය ඒකක 1-30ත් අතර රුපියල් 30.00ක් ලෙස පවතින මාසික...
දුම්රිය ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි. කැබිනට් අනුමැතිය ලැබිලා
පුවත්
June 28, 2022
ඉන්ධන මිලෙහි වැඩිවීම සහ නඩත්තු සඳහා යන වියදම සළකා දුම්රිය ගාස්තු වැඩිකිරීම සඳහා ප්රවාහන අමාත්යවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබී...
පුද්ගලික බස් ධාවනයෙන් ඉවත්වීමේ තීරණයක්
පුවත්
June 28, 2022
බස් රථ ධාවනයෙන් ඉවත්කරගන්නා බව බස් සංගම් පවසයි. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ ඉන්ධණ නොමැතිවීම හේතුවෙන් අද (28) සිට බස්...
22 වැනි ව්යවස්ථා සංශෝධනයටත් කැබිනට් අනුමැතිය
පුවත්
June 28, 2022
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමටත් එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමටත් අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව අධිකරණ අමාත්ය විජේදාස රාජපපක්ෂ පවසයි ඒ...
ධම්මික පෙරේරාගේ අමාත්යාංශයට ආයතන ගැසට් කරයි
පුවත්
June 28, 2022
ආයෝජන ප්රවර්ධන අමාත්යාංශයට අදාල ආයතන, විෂයය පථයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. හිටපු මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ...
ගාල්ලේ ටෙස්ට් තරඟය පාවාදීමේ සූදානමක් ?
ක්රීඩා
June 27, 2022
ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී ලබන 29 වැනි දා තරඟය පැවැත්වීමට නියමිත තණතීරුප සම්බන්ධයෙන් මෙරට සංචාරක මඟ පෙන්වන්නකු සහ විදේශිකයකු අනවශ්ය අවධානයක් යොමු කිරීම...
මිතුරාගේ නිවසේ අඹ කැඩූ සාජන් මේජර් විදුලි සැර වැදී මරුට
පුවත්
June 27, 2022
යුද හමුදාවේ සැරයන් මේජර්වරයකු සිය මිතුරකුගේ නිවසේ අඹ කඩමින් සිටියදී විදුලිසැර වැදී මියගොස් ඇතැයි ගිරිඋල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ එදිරිමුණි දේවයලාගේ අජන්ත රෝහණ නමැති...
නඩු කටයුතුත් සීමා කරයි
පුවත්
June 27, 2022
අත්යාවශ්යම නඩු සඳහා පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන්න යැයි අධිකරණ සේවා කොමිසම මගින් සියළු අධිකරණ විනිසුරුවරුන්ට දැනුම් දී තිබේ. ඉන්ධන නෙනාමැතිවීම සහ පොදු ප්රවාහනයේ ඇති...
නාගරික පාසල් වසා දමයි. ග්රාමීය පාසල් ගැන තීරණය විදුහල්පතිවරුන්ට
පුවත්
June 27, 2022
කොළඹ කලාපය, අවට නගරවල සහ දිවයිනේ අනිකුත් දිස්ත්රික්කයන් හි ප්රධාන නගරවල ඇති පාසල් ජූලි මස 10 දක්වා වසා දැමීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර තිබේ....
සාමාන්ය ජනයාට, අද සිට ඉන්ධන නෑ
පුවත්
June 27, 2022
අත්යාවශ්ය සේවාවක් සිදු නොකරන කිසිම පුද්ගලයකුට අද (27) මධ්යම රාත්රියේ සිට පෙට්රල් සහ ඩීසල් ලබා නොදීමට රජය තීරණයකර තිබේ. අද (27) පැවැති අමාත්ය මණ්ඩල රැස්වීමේ...
ඉන්ධන සඳහා මුදල් ගෙවන්න දැන් සාකච්ඡා
පුවත්
June 27, 2022
ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන ලබාගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට අද (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහ බැංකු නියෝජිතයන් සහ තෙල් ආනයන සමාගම්වල නියෝජිතයන් අතර...
1
...
515
516
517
...
1,103
Page 516 of 1,103
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok