Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
ශ්රී ලාංකික වයෝවෘද්ධ යුවළක් ඉන්දීය වෙරළේ සිහිසුන්ව සිටිය දී අත්අඩංගුවට
පුවත්
June 27, 2022
ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළේ සිහි නැතිව ඇද වැටී සිටි ශ්රී ලාංකීය වයෝවෘද්ධ යුවලක් අත්අඩංගුවට ගත් බව ධනුෂ්කොඩි පොලිසිය එරට මාධ්යවලට පවසා තිබේ. ඔවුන් දෙදෙනා අද (27)...
මහාචාර්ය හිමියෝ පොලිසියට බාරවෙති. නිවාස ගිනිතැබුවා යැයි අධිකරණයට ඉදිරිපත් කරයි
පුවත්
June 27, 2022
ඇමති නිවාස ගිනිතැබීමෙ සිද්ධියකට සැකපිට පොලිසිය සොයමින් සිටි මහාචාර්ය නැදලගමුවේ ධම්මජින්න හිමියන් ගම්පහ මූලස්ථාන පොලිසියට බාර වී ඇතැයි පොලිසිය පවසයි. පසුගිය මැයි 09 වැනි දා...
හූනියම් කළා යැයි, බෙල්ල කපා හිස රැගෙන ගිහින්
පුවත්
June 27, 2022
අකුරැස්ස තිබ්බොටුවාවේ පුද්ගලයකුගේ හිස කඳින් වෙනවන පරිදි කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. කඩුවකින් හිස කපා වෙන් වූ හිස ඝාතකයා විසින් රැගෙන ගොස් ඇතැයි...
නව කොරෝනා ප්රභේදයක් පැතිරෙයි
පුවත්
June 27, 2022
නව කොවිඩ් ප්රභේදයක් ලෝකය පුරා පැතිරීම ආරම්භ වී අතැයි ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ආසාත්මිකතා, ප්රතිශක්ති විද්යා සහ ජෛව විද්යායතනයේ අධ්යක්ෂ වෛද්ය චන්දිම ජීවන්දර පවසයි. ඔහු මේ...
රට ම Lockdown ? ඉන්ධන තොග අදින් අවසන්
පුවත්
June 27, 2022
තෙල් නොමැතිවීම හේතුවෙන් රට ම ස්වයංක්රීයව අඟුළුවැටෙන තත්වයකට පත්ව තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියකු කියා සටියේ දැනට රටෙහි ඇත්තේ පෙට්රල්ල මෙට්රික් ටොන් 1,100ක්...
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ පොලිස් නිලධාරීන්ට ඇප දෙනවාට නීතිපති විරුද්ධයි
පුවත්
June 27, 2022
රඹුක්කන වෙඩි වැදීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පොලිස් නිලධාරීන් සිව් දෙනා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධවන බව නීතිපතිවරයා අභියාචනාධිකරණනයට දැනුම් දී තිබේ. කෑගල්ල හිටපු...
කඩේට ආ දැරිය අපයෝජනය කළ ග්රාම නිලධාරී අත්අඩංගුවට
පුවත්
June 27, 2022
ගම් බෝතලයක් මිල දී ගැනීමට වෙළෙඳ සැළකට ගිය 11 හැවිරිදි දැරියක අපයෝජනය කළා යැයි සැකපිට ග්රාම නිලධාරීවරයුක අත්අඩංගුවට ගත් බව දේවාලේගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට...
තෙල් අර්බුදය විසඳන්න, ෂෙඩ් විදෙස් සමාගම්වලට
පුවත්
June 27, 2022
ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස ශ්රී ලංකාවේ ඉන්ධන වෙළෙඳ පොළ විවෘත කිරීමට ශ්රී ලංකා රජයේ අවධානය යොමුව තිබේ. සිපෙට්කෝ සහ ලංකා අයිඕසී සමාගමට අමතරව ලොව ඉන්ධන...
ෂෙඩ් වසා සේවකයෝ ගෙදර යති. ජනතාව පෝළිම්වල රස්තියාදු වෙති
පුවත්
June 27, 2022
ඉන්ධන නොලැබීම හේතුවෙන් රට පුරා සිපෙට්කෝ සහ අයිඕසී පිරවුම්හල් රැසක් අද (27) වසා දමා ඇතැයි මාධ්යවේදීන් පවසයි. ඉන්ධන නොමැතිව පිරවුම්හල් වසා දමා සේකයන් නිවෙස්වලට ගොස්...
බස් ගාස්තු වැඩිවෙයි
පුවත්
June 27, 2022
ඉන්ධන මිල යළි ඉහළ යාම හේතුවෙන් ලබන ජූලි මස 01 වැනි දා සිට බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයේන හෙට (28) තීරණයක් ගැනීමට නියමිතය. හෙට දිනයේ...
දුම්රිය සේවාවත් අඩාල වෙයි ?
පුවත්
June 26, 2022
දුම්රිය ධාවනය අඩාල විය හැකියැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ අනිකුත් කාර්ය මණ්ඩලයට...
කැලණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට. දරුවකුටත් තුවාලයි
පුවත්
June 26, 2022
කැලණියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක සහ වයස අවුරුදු දෙකක දරුවකු තුවාල ලබා ඇතැය පොලිසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ පදිංචි 31...
1
...
516
517
518
...
1,103
Page 517 of 1,103
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok