Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
ටෝකන් දී තෙල් පෝළිම් ගෙදර යවයි
පුවත්
June 26, 2022
තෙල් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් රටපුරා ඉන්ධන පිරවුම්හල්වල පෝළිම් ගැසී සිටින ජනතාවට ටෝකන් අංකයක් දී නිවෙස්වලට යැවීමේ වැඩපිළිවෙලක් ආරම්භකරන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන...
ත්රී රෝද රථ ගාස්තු තවත් ඉහළට
පුවත්
June 26, 2022
පෙට්රල් මිල ඉහළයාම හේතුවෙන් දෙවැනි කිලෝ මීටරය සඳහා අයකළ ගාස්තුව තවත් රුපියල් 10.00කින් ඉහළ දැමීමට සිදුවූ බව සමස්ත ලංකා ත්රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ...
හෙට පාසල් නිවාඩු. ග්රාමීය පාසල් සතියට දින තුනයි. නාගරික ළමයි නිවෙස්වල
පුවත්
June 26, 2022
පාසල් පැවැත්වීම පිළිබඳ නිවේදනය නැවත සංශෝධනය කිරීමට අධ්යාපන අමාත්යාංශය කටයුතු කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්යාංශය එළැඹෙන සතියේ දී ඉන්ධන ලබාදීමට නොහැකි බව දන්වා...
ඉන්ධන ගැටලුවක් නිසා පොල්පිතිගම රෝහලේ කටයුතු අඩපණයි
පුවත්
June 26, 2022
රෝහල් කාර්ය මණ්ඩලලයට ඉන්ධන ලබාදීමට පොල්පිතිගම සමූපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හළෙන් රෝහල් කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා නොදුන් බව පවසමින් රෝහල් සේවකයෝ අද (26) සේවයෙන් ඉවත්ව...
රජයේ නිලධාරීන් ගෙදර නැවැත්වීමට, නව චක්රලේඛයක් නිකුත් කරයි
පුවත්
June 26, 2022
රජයේ කාර්යාල සඳහා නිලධාරීන් කැඳවීම තවදුරටත් සීමා කරමින් රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න අද (26) නව චක්රලේඛයක්...
නිවසක ගින්නකින්, මවත් පියාත් මරුට. දියණියන් දෙදෙනාටත් අසාධ්යයි
පුවත්
June 26, 2022
කහතුඩුව, මාගම්මන ප්රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (25) රාත්රී ඔවුන් පදිංචි නිවසේ කාමරයක මෙම ගින්න හටගෙන ඇති අතර...
කරාපිටිය ඇතුලු ගාල්ලේ රෝහල් අකර්මන්ය වෙයි ? GMOA වෙතින් අනතුරු ඇඟවීමක්
පුවත්
June 26, 2022
වෛද්යවරු ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලයට ඉන්ධන නොලැබීම හේතුවෙන් ලබන අඟහරුවාදා සිට කරාපිටිය ශිකෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්රික්කයේ සියුල රෝහල් සහ සෞඛ්ය ආයනයන්හි හදිසි සේවාවන්...
ගාලු වරායේ සංවර්ධනයට යැයි කියා කෝටි 42ක් අපතේ යවලා. ණය ආධාරත් නෑ
පුවත්
June 26, 2022
ගාලු වරාය සංවර්ධන ව්යාපෘතියක් අතරමග නවතා දැමීම හේතුවෙන් රුපියල් කෝටි 42ක් අපතේ ගොස් ඇතැයි ශ්රී ලංකා වරාය අධිකාරියේ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ. මෙය වැය...
ඇමෙරිකා රාජ්ය ධූත පිරිස පැමිණෙති
පුවත්
June 26, 2022
ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පිරිසක් අද (26) අලුයම 2.20ට පමණ කටුනායක ගුවන්තොටුපොළෙන් ශ්රී ලංකාවට පැමිණියහ. එම නියෝජිතයන් කණ්ඩායම ලබන 29 වැනි දා...
එළිවෙන ජාමේ, ජනතාවට තරු පෙන්වූ තෙල් මිල
පුවත්
June 26, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයිඕසී සමාගම විසින් අළෙවිි කරනු ලබන ඉන්ධන වර්ගවල මිල අද (26) අලුයම 2.00 සිට ක්රියාත්මක වන පරිදි...
හිටපු ඇමතිවරු යළි ඇමතිධූර ඉල්ලති
පුවත්
June 25, 2022
ආණ්ඩුවේ හිටපු ඇමතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී යළි තනතුරු ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි. පසුගිය බදාදා (23) ජනාධිපති ම්න්දිරයේ දී ජනාධිපතිවරයා හමු...
ඇමතිගේ ගිනිගත් ගේ හදන්න සමාගම්වලින් සල්ලි ඉල්ලලා
පුවත්
June 25, 2022
රටේ ඇති වූ කලබලකාරී තත්වයත් සමඟ පසුගිය මැයි 09 වැනි දා ගිනි තබා විනාශ කරන ලද සිය නිවස ඉදිකරගැනීම සඳහා සමාගම්වලින් ලක්ෂ ගණනක් මුදල්...
1
...
517
518
519
...
1,103
Page 518 of 1,103
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok