Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
“අගමැති වෙන්නත්, ජනාධිපති අපේක්ෂක වෙන්නත් මම සූදානම්” – පාඨලී
දේශපාලනය
June 11, 2022
පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් සර්ව පාක්ෂික රජයක් පිහිටුවන්නේ නම් එහි අගමැතිධූරය වුව ද බාරගෙන රට ගොඩගැනීමටත් මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීමට තමන් සූදානම් බවත්...
කොටුව දුම්රිය පොළේ දැඩි කලබලයක්. ප්රවේශපත්ර ගත් මගීන් දමා දුම්රිය යයි
පුවත්
June 11, 2022
රජයේ කාර්යාල හදිසියේ ම නිවාඩු ලබා දීම හේතුවෙන් ඇති වූ දීර්ඝ නිවාඩුවත් සමඟ විශාල පිරිසක් සිය ගම්බිම් බලා යාමට පැමිණීම හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ...
ජිනීවා එපා කියපු පොහොට්ටු මන්ත්රීලා, තම දුක කියන්න ජිනීවා යති
පුවත්
June 11, 2022
අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට මැති ඇමැතිවරු පිරිසක් තීරණය කර ඇත. ඔවුන් පවසන්නේ පසුගිය 09 වැනි දා සිදුවූ ප්රචණ්ඩකාරී තත්වය...
විශ්වවිද්යාල ආචාර්යවරු කෝටි ගණනින් රජයට පොලු තියලා
පුවත්
June 11, 2022
මොරටුව විශ්වවිද්යාලයේ ආචාර්යවරුන් 35 දෙනකු ගිවිසුම් සහ බැඳුම්කර කඩකරමින් රුපියල් කෝටි 05කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි අනාවරණය වී තිබේ. 2019 සහ 2020 වර්ෂවල...
රාජපක්ෂ පවුලේ තවත් ප්රබලයෙක් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම්
පුවත්
June 11, 2022
තවත් රාජපක්ෂවරයෙක් සිය පාර්ලිමේන්තු මන්ත්රීධූරයෙන් ඉවත් වී දේශපාලනයෙන් ද සමුගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන අභ්යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. රාජපක්ෂවරුන්ට සමාජය තුළ ඇති වී තිබෙන දැඩි...
තෙල් තියෙන ෂෙඩ් හොයන්න ක්රමේ මෙන්න
පුවත්
June 11, 2022
ඉන්ධන අවශ්යනම් තමන් සිටින ප්රදේශයේ ඉන්ධන පිරවුම්හල්වල තෙල් තොග තිබේ ද යන්න දැනගැනීමට හැකි වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ...
සහල් සඳහා මාස 09 කට පසු නැවත පාලන මිලක්
පුවත්
June 11, 2022
රජය විසින් නැවත දේශීය සහල් සඳහා පාලන මිලක් නියම කර තිබේ. ඒ අනුව ඊයේ (10) මධ්යම රාත්රියේ නිකුත්කළ ගැසට් නිවේදනයකින් දේශීය රතු කැකුළු සහ...
මන්නාරමේ ගැටුමකින් දෙදෙනෙක් මරුට
පුවත්
June 10, 2022
මන්නාරමේ, නොච්චිකුලම ප්රදේශයේ ඇති වූ ගැටුමකින් දෙදෙනකු මියගොස් හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මන්නාරම පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ වන්නාකුලම්, උයිලන්කුලම, මන්නාරම පදිංචි...
ජාත්යන්තර මූල්ය අරමුදල දින 10කින් ලංකාවට එයි
පුවත්
June 10, 2022
ජාත්යන්තර මූල්ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිතයන් පිරිසක් ලබන 20 වැනි දා ශ්රී ලංකාවට පැමිණෙන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අද (10) මාධ්ය ප්රධානීන් සමඟ කීවේය. මාධ්ය...
යූරියා පොහොර ගැනීමට ඉන්දියාවෙන් ණය ලැබෙයි
පුවත්
June 10, 2022
ශ්රී ලංකාවේ යල කන්නයට අවශ්ය පොහොර මිල දී ගැනීම සඳහා ඉන්දියාවේ Exim බැංකුව සමඟ අද (10) ණය ගිවිසුමක් අත්සන් කෙරිණි. ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට...
කෝටි දෙකක ඇපල් සත්වෝද්යානයට යවයි
පුවත්
June 10, 2022
කොළඹ වරායේ කන්ටේනරයක තිබූ ඇපල් තොගයක් දෙහිවල සතුන් වත්තට භාර දී තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ මෙරටට ආනයනය කළ ඇපල් කිලෝ ග්රෑම් 24,000ක් මෙලෙස සත්වෝද්යාන දෙපාර්තමේන්තුවට...
කොටස් වෙළෙඳ පොළ අද ගනුදෙනු වූ හැටි
පුවත්
June 10, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 16,007 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,326ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 17කින් ඉහළ...
1
...
535
536
537
...
1,103
Page 536 of 1,103
Recent articles
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
ෆෝට්රස් රිසෝට් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok