spot_img
spot_img

Author: Editor Rata

‍ජනපතිගේ නිවස අසළ උද්ඝෝෂණයක්. වහාම ඉවත්වන්න යැයි කියති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඔහු පදිංචි ජුබිලිකණුවේ නිවස අසළ අද (09) සවස උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. එම ස්ථානයේ පොලිස්...

ගාල්ල නගරය එකම හිස් ගොඩක් වෙයි

කොළඹ මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ගාල්ලේ ජනතාව විදි බැස දිගටම උද්ඝෝෂණයේ නිරත වෙති. මහනුවර පවත්වාගෙන ගිය ගෝඨාගෝ...

රිචඩ් හැදූ රමේෂ් විසූ ගාල්ලේ ඇමති නිවස ගිනිගන්නා අයුරු

රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නිවසට ගිනි තබා ඇති අතර අද (09) බස් රථවලින් කොලඹ යාමට පැමිණි පිරිසකට අයත් වාහන කිහිපයක් ද ගිනි තබා ඇතැයි වාර්තා...

කොළඹ ජාතික රෝහලෙන් මරණයක් වාර්තා වෙයි. 10කට අසාධ්‍යයි

කොළඹ සිදුවූ කළහකාරී තත්වයේ දී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ එක් පුද්ගලයකු මියගිය බව ජාතික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මියගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ...

රමේෂ් පතිරණගේ ගෙට ගිනි තබති

අධ්‍යාපන අමාත්‍ය රමේෂ් පතිරණ පදිංචි ගාල්ලේ කිතුලම්පිටියේ නිවසට ගිනි තබා ඇත. මේ වනවිට එහි ගිනිදැල් මතුවෙමින් තිබේ. එම නිවස දිවංගත අධ්‍යාපන අමාත්‍යවරයකු වූ රිචඩ්...

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සියදිවි නසාගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ තම අතැති ගිනි අවියකින් අද (09) සවස නිට්ටඹුව නගරයේ දී වෙඩි තබාගෙන සියදිවි නසාගෙන...

කොළඹ ජාතික රෝහලේ පහරදීමක්

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. ආණ්ඩුවට එරෙහිව අද වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් ආර්මභ කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය...

ගාල්ල – බද්දේගම බස් දෙකක් කොට්ටාවේ දී කුඩු කරයි

ගාල්ලෙ සිට මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් රැගෙන ගිය බස් රථ දෙකක් කොට්ටාව අධිවේගී මාර්ග ආසන්නයේ පහර දී විනාශ කර ඇතැයි වාර්තා වෙයි. මෙම බස් රථ...

නිට්ටඹුවේ වෙඩි තැබීමක්, මන්ත්‍රීගේ වාහනය පෙරැළේ

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ජීප් රථය මහ නිට්ටඹුවේ දී මහ මග පෙරැළී ඇති අතර එම ස්ථා‍නයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව ද වාර්තා වේ.

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු, සියලු සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති

ගාල්ලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියලුම වෘත්තිකයෝ මේ වනවිට මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක නිරතව සිටිති. වෛද්‍යවරු, හෙද හෙදියන්, ඖෂධවේදීන්, කාර්මික ශිල්පීන්, රසායානාගර ශිල්පීන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය...

අප්පච්චී බේරාගැනීමට කොළඹ ගිය පිරිස් එනතුරු, අධිවේගී පිවිසුම් අතර මහ සෙනඟක්. බද්දේගම දී බසයකට පහරදෙති

මහින්ද රාජපක්ෂට තවදුරටත් අගමැතිධූරයේ රැඳී සිටින ලෙස ඉල්ලීමට කොළඹ ගිය පිරිස් රැගත් බස්රථ පැමිණෙන තුරු අධිවේගී මාර්ග පිවිසුම් අසළ මහ පිරිස් රැඳී සිටිති. බද්දේගම පිවිසුම...

ප්‍රචණ්ඩත්වයට අනුගාමිකයන් පෙළඹවූ අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියක් යැවූ බව කියයි

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (08) රාත්‍රී මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත යැවූවායැයි ද අද සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කරනවා යැයි...

Recent articles

spot_img
error: Content is protected !!