spot_img
spot_img

Author: Editor Rata

කෘෂි අපනයන ආදායමෙන් 2021 දී ශ්‍රී ලංකාව වාර්තා පිහිටුවයි

කොළඹ කොටස් වෙළෙද ‍පොළ අද (24) දිනයේ ගනුදෙනු 54,785ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,560ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 18කින් පහළ ගිය...

දකුණෙන් කොරෝනා ආසාදිතයන් 5,000ක්. 10,000 ආසන්න පිරිසක් නිරෝධායනයේ

දකුණු පළාතේ සුව නොවූ කොරෝනා ආසාදිතයන් 5,061ක් සිටින බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් අද (24) සවස නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත. එම...

සමාජ මාධ්‍ය සහ මහා මාධ්‍යවලට බලපාන නීති සංශෝධනයට රජය සූදානම් වෙයි

මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන සඳහා අදාළ වන නීති සංශෝධනය, ප්‍රතිපත්ති හා ආචාරධර්ම සැකසීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්...

කුලියාපිටිය රැඳවුම් නිවාසයේ දැරියන් 36කට කොරෝනා

කුලියාපිටිය රැඳවුම් ළමා නිවාසයේ දැරියන් 46 දෙනකු අතරින් 36 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම රැඳවුම් නිවාසය කුලියාපිටිය අධිකරණය මගින් පාලනය වන්නකි. එහි...

සිංහරාජයේ “මහා වනස්පතිය” දැයෙන් සමුගනී

සිංහරාජ මහා වනාන්තරයේ පළමු මුරකරුවා ලෙස රැකියාව ආරම්භ කළ මාටින් විජේසිංහ (මාටින් අයියා) අද (24) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 82 වැනි වියේ පසු වූ මාටින්...

මාර්තු වන විට කොරෝනා මරණ ඉහළට

මාර්තු මාසය වන විට යුරෝපයේ සහ ආසියාවේ සමහර ප්‍රදේශවල තවත් පුද්ගලයින් 700,000ක් කොරෝනා හේතුවෙන් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ....

යෞවනයෝ ගිනුම් ඇරඹීමෙන් කොටස් වෙළෙඳ පොළ වර්ධනයට සුවිසල් දායකත්වයක් සපයති

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 48,346ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,617ක් බවට පත්විය. අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල...

ගාල්ලේ පාසලක වංචාවක් නිසා රිමාන්ඩ් කළ කතක් වස බොයි. විදුහල්පතිගේ අපයෝජනයක් ගැනත් අධිකරණයේ දී කියයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇතැයි කියන චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් ලිපිකාරිනියක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු වස පානය කර...

පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නිවසට ප්‍රහාරයක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් තව්ෆීක් ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇත. ඔහු මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයෙකි. කුරන්ජන්කර්නි කලපුවේ පාරුව පෙරැළීමෙන්...

පාලම් පාරුව පෙරැළී මව සහ දරු දෙදෙනකු ඇතුළු 06ක් මරුට. 20ක් රෝහලේ

කින්නියා කුරුඤ්ඤන්කේනී පාලම් පාරුව පෙරැළීමෙන් 06 දෙනකු මියගොස් 20 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මියගිය අය අතර මව (30) දියණිය (06) සහ පුතා (3...

තිස්ස කුට්ටිආරච්චිට කතානායකගෙන් දැඩි අවවාද

කාන්තාවන්ට නිග්‍රහවන ආකාරයෙන් අශෝබන වචන භාවිතා කරමින් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට කතානායකවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී දැඩි ලෙස අවවාද කළේය. ඔහු කළ කතාව...

පළිබෝධනාශක පාලකවරයා ඉවතට. ගැසට් එකත් රිවස් කරන ලකුණු

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කිරීමට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ජයසූරිය උඩුකුඹුර නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ....

Recent articles

spot_img
error: Content is protected !!