Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
අද කොටස් වෙළඳපල ඉහලට
ගාමිණී ලොකුගේට කොරෝනා
පුවත්
November 23, 2021
අමාත්‍ය ගාමිණී ලොකුගේ කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අමාත්‍යවරයා මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියි.
ත්‍රිකුණාමලයේ පාරුවක් පෙරැළී ළමුන් පිරිසක් මරුට
පුවත්
November 23, 2021
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා හි කරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ පාරුවක් අද (23) උදෑසන පෙරැළීමෙන් ළමයින් ඇතුළු කිහිප දෙනකු මියගොස් 06 දෙනෙක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි. කලපුවක් හරහා...
බාබඩෝස් අගමැතිනිය ශ්‍රී ලංකාවේ නායනයක්ට ඉගැන්වූ පාඩම
factum
November 23, 2021
ඔමාර් රාජරත්නම් විසිනි ජාත්‍යන්තර සමුළුවල දී ශ්‍රී ලංකාවේ නායකයන් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ඵලදායී ලෙස පෙනී සිටීමට මෑත කාලීනව බොහෝ විට කටයුතු කළ අවස්ථා අරගල කළ...
2014 දී රසායනික ද්‍රව්‍යවලට පැනවූ තහනමක් ඉවත් කරයි
පුවත්
November 22, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක භාවිතා කිරීමට තහනම් කර තිබූ රසායනික ද්‍රව්‍ය කිහිපයක තහනම ඉවත් කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ.සුමිත් විසින් අතිවිශේෂ ගැස්ට පත්‍රයක් අද...
“පොහොර සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ” – ජනපති කියයි
පුවත්
November 22, 2021
රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බවත්, මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතායට යොමු කරන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද...
භාණ්ඩාගාර බිල්පත් සඳහා දැඩි ඉල්ලුමෙන් කොටස් වෙළෙඳ පොළට ජවයක්
පුවත්
November 22, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙන 40,728ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,154ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 158කින් ඉහළ...
දෛනික කොරෝනා මරණ යළි ඉහළට
පුවත්
November 22, 2021
දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (21) දිනයේ දී 31ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) නිකුත්කළ වාර්තාවක දැක්වේ. මෙලෙස මියගිය...
ගාල්ලේ වැඩිහිටි නිවාසයක 28 දෙනකුට කොරෝනා
පුවත්
November 22, 2021
උණවටුනේ බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් පිරිස ආසාදි බව හඳුනාගෙන ඇත්තේ වැඩිහිටියන් සහ සේවක...
අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත වෙයි
පුවත්
November 22, 2021
2022 වර්ෂය සඳහා වූ අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේ දී එයට පක්ෂව ඡන්ද 153ක් හා විපක්ෂව ඡන්ද 60ක් ලැබීම හේතුවෙන් දෙවැනි වර කියවීම වැඩි...
මුතුරාජවෙල වනසන්න ගැසට් ගැහුවා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පුවත්
November 22, 2021
මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික...
රක්වාන පොලිසියේ 28කට කොරෝනා
පුවත්
November 22, 2021
රක්වාන පොලිසියේ නිලධාරීන් 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් පොලිසියේ සාමාන්‍ය රාජකාරීවලට ද බාධා එල්ල වී ඇත. රක්වාන මහජන...
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද සවස
පුවත්
November 22, 2021
2022 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වෙයි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඡන්ද විමසීම අද සවස 5.00ට සිදුකරන...
1
...
700
701
702
...
1,089
Page 701 of 1,089
Recent articles
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
පුවත්
August 15, 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
පුවත්
August 15, 2026
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
පුවත්
August 15, 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
පුවත්
August 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 14, 2026
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
කොටස් වෙළෙඳ පොළ
August 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok