Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
කාළගුණ තොරතුරු
“බුරවි” සිදුකළ විනාශයේ තරම
කාළගුණ තොරතුරු
December 5, 2020
ජීවිත හානි 02තුවාල ලැබූවන් 06පූර්ණ හානි වූ නිවාස 59, අර්ධ හානි නිවාස 2,966යි.නිවාසවලින් ඉවත්කර පවුල් 2,899ක පුද්ගලයන් 10,604 ආරක්ෂිත ස්ථාන 58ක රඳවා ඇත. පීඩාවට...
බුරවි කුණාටුවෙන් මන්නාරම ධීවර වාඩි 150ක් විනාශයි
කාළගුණ තොරතුරු
December 3, 2020
බුරවි සුළි කුණාටුව හේතුවෙන් මන්නාරම පේසාලේ ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු 65ක් පමණ ගසාගෙන ගොස් ඇති බවත් එම ප්‍රදේශයේ ධීවර වාඩි 150කට වැඩි ප්රමාණයක්...
බුරවි බලපෑමෙන් පුද්ගලයෙක් අතුරුදන් 12,252ක් පීඩාවට
කාළගුණ තොරතුරු
December 3, 2020
බුරවි සිළි කුණාටුවෙන් ශ්රි ලංකාවේ එක් පුද්ගලයකු අතුරුදන් වී ුද්ගලයන් 04 දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. සුළී කුණාටුව හේතුවෙන් පූර්ණ...
බුරවි සුළි කුණාටුව හමුවේ යාපනය (වීඩියෝ )
කාළගුණ තොරතුරු
December 3, 2020
බුරවි සුළි කුණාටුව අද දහවල් දිවයිනෙන් බැහැරව යයි
කාළගුණ තොරතුරු
December 3, 2020
බුරවි සුළු කුණාටුව මේ වනවිට ක්රමයෙන් මන්නාරම් බොක්ක දෙසට ගමන් කරමින් සිටින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එහි සුළං ප්රවාහයන්හි වේගය පැයට කිලෝ මීටර...
මුලතිව් ධීවර පවුල් 300ක් ආරක්ෂිත තැන්වලට
කාළගුණ තොරතුරු
December 2, 2020
මුලතිව් කෝකිලායි හි ධීවර පවුල් කොක්කුතුඩුවායි පිහිටි රජයේ පාසල් දෙකකට ආරක්ෂිතව ගෙන ගිය මුලතිව් පොලිසිය පවසයි. මෙලෙස ගෙනගොස් ඇත්තේ කෝකිලායි මුහුද ආසන්නයේ පදිංචි පවුල් 300කට...
නායයෑම් හේතුවෙන් නුවරඑළිය පියපැලැල්ල මාර්ගය වසා දමයි
කාළගුණ තොරතුරු
December 2, 2020
නුවරඑළිය, වලනේ, පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයේ නායයාමේ අවදානමක් හේතුවෙන් අද (02) සවස සිට තාවකාලිව වසා දැමූ බව නුවරඑලිය අතිරේක දිසාපති පී.ඒ.සරත්චන්ද්‍ර පවසයි. මෙම මාර්ගය මුවත්ත...
රාත්‍රිය උදාවීමටත් පෙර ‘බුරවි’ බලපෑම දැනී ඇති අයරු
කාළගුණ තොරතුරු
December 2, 2020
බුරවි සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට උතුරු හා නැගෙනහි පළාත් දෙකටම දැඩිව දැනෙන්නට පටන්ගෙන තිබේ. දැඩි සුළං හා මහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම්, දේපල...
සුළි කුණාටුවේ පළමු මරණය වාර්තා වෙයි
කාළගුණ තොරතුරු
December 2, 2020
බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු...
මහනුවර පස් කණ්ඩි කඩා වැටෙයි
කාළගුණ තොරතුරු
December 2, 2020
බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් හටගෙන ඇති වැසි සහිත තත්ත්වය හේතුවෙන් මහනුවර වැව රවුම පාරේ වේල්ස් පාර්ක් මං සන්ධියේ පස් කණ්ඩි කඩා වැටීමක් අද (02)...
බුරවි ශ්‍රී ලංකාවට තවත් ආසන්න වෙයි. රටම අවදානමක
කාළගුණ තොරතුරු
December 2, 2020
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව අද (02) රත්‍රී 7.00ත් 10.00ත් අතර කාලයේ දි ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව...
“බුරවි” සුළිි කුණාටුවේ සුළං රටා නරඹන්න (වීඩියෝ)
කාළගුණ තොරතුරු
December 2, 2020
බුරවි සුළි කුණාටුව හා ඒ වටා වායුගෝලයේ සුළං ධාරාවන් ගමන් කරන ආකාරය දැක්වෙන්නේ මේ ආකාරයෙනි. වායුගෝලය කැළඹී ඇති අයුරු ඉන් මනාව දැකගත හැකිවේ. අදාල වෙබ්...
1
...
3
4
5
Page 4 of 5
Recent articles
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok