Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
July 10, 2023
කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 26,223ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,131ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 09ක් ඉහළ යාම...
දරුඵල ගැනීමට දේවාලයට ගිය තරුණියගේ දිවි අහිමිවෙයි
පුවත්
July 10, 2023
දරුඵල ලැබීමට යැයි කියමින් දේවාලයකින් ලබාදුන් විරේකයක් පානය කළ තරුණියක අද (10) මියගිය බව මින්නේරිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ජී.දිල්මි සඳුනිකා විජේරත්න නමැති 23...
විදෙස් මුදල් ගනුදෙනු කළ සමාගම් 15ක් ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්
පුවත්
July 10, 2023
මූල්‍ය ගනුදෙනු සිදුකරන ලද සමාගම් 15ක බලපත්‍ර අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, තවදුරටත් එම සමාගම් සමග තවදුරටත්...
පාසල් ශිෂ්‍යාවෝ තිදෙනෙක්, පොලිසියට වෙට්ටු දමා අත්අඩංගුවට
පුවත්
July 10, 2023
පොලිස් අණ නොතකමින් ධාවය කළ ජීප් රථයක් කිහිප අවස්ථාවක් උත්සාහ කර නැවැත්වූ විට එහි සිටි පාසල් සිසුවියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
ගුරු විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල කරනවා යැයි ඇමති කියයි
පුවත්
July 10, 2023
ගුරු විද්‍යාපීඨ සියල්ල, විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මේ වනවිට විද්‍යාපීඨ 19ක් ශ්‍රී ලංකාවේ පිහිටා ඇත. විද්‍යාපීඨ සඳහා දැනට බඳවා ගන්නේ වසර 03ක...
මනම්පිටියේ මාරක අනතුරට හේතු වූ බසයට මගී ප්‍රවාහන බලපත්‍රයක් නෑ
පුවත්
July 10, 2023
පුද්ගලයන් 11 දෙනකුට මරු කැඳවමින් 41 දෙනකුට තුවාල සිදුකරමින් ඊයේ (09) රාත්‍රී පොළොන්නරුව, මනම්පිටියේ දී අනතුරට ලක් වූ බස් රථය ජාතික ගමනා ගමන කොමිෂන්...
ළදරු පාසලේ පිහි ඇනුමකින් 06 දෙනකු මරුට
පුවත්
July 10, 2023
චීනයේ ගිනිකොනදිග ගුවැන්ඩොං පළාතේ ළදරු පාසලක පිහි ඇනුමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියට සම්බන්ද 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අනෙක්...
තවත් බස් රථ අනතුරකින් දෙදෙනකු මරුට
පුවත්
July 10, 2023
මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක බස් රථයක් ගැටී අඹන්පොළ නගරයේදී අද(10) අළුයම සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මියගොස් 15දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබේ....
පොලිසිය, ෆේස්බුක් සටහනක් පස්සේ පන්නයි
පුවත්
July 9, 2023
කළුතර, නාගොඩ රෝහලේ දී තමන්ට සිදුවූ අපහසුතාවක් පිළිබඳ සමාජ මාධ්‍ය සටහනක් තැබූ ගුරුවරියක සොයා අද (09) පොලිසිය පැමිණ ඇගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. මිල්ලනිය, දැල්කඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන...
මනම්පිටියේ බස් අනතුරින් 09දෙනකු මරුට, 40ක් රෝහලට
පුවත්
July 9, 2023
කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (09) රාත්‍රී පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය පාලමේ ගැටීමෙන් කොටලීය ඔයට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. මෙම...
සාමණේර හිමිවරු තිදෙනකුට අතවර කළැයි, හාමුදුරුවෝ රිමාන්ඩ්
පුවත්
July 9, 2023
නාවලපිටියේ විහාරස්ථානයක දී සාමණේර හිමිවරු තිදෙනකු අපයෝජනය කළා යැයි සැකපිට එම විහාරස්ථානයේ වැඩ සිටි බෞද්ධ භික්ෂුවක් ලබන 14 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නාවලපිටිය...
මත් වී, ලයිසන් නැතිව ගිය යතුරුපැදිකරු නිසා සිසුවකුට දිවි අහිමි වෙයි
පුවත්
July 9, 2023
“තමුන් කර තියෙන්නේ කවදාවත් සමාව දෙන්න බැරි වැරැද්දක්. රෑට ඇති තරම් මත්වෙලා රියදුරු බලපත්‍රයක්වත් නැතිව අනුන්ගේ යතුරුපැදියක් ඉල්ලගෙන ගිහින් වටිනා ජීවිතයක් නැති කරලා. මේක...
1
...
313
314
315
...
1,123
Page 314 of 1,123
Recent articles
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok