Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
Microsoft බිඳවැටීමක්
පුවත්
January 25, 2023
මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook සේවාවන් බිඳවැටීමක් සිදු වූ බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි. මේ හේතුවෙන් ලෝකය පුරා සේවා ලාබීන් විශාල පිරිසක් අපහසුතාවට ලක්ව ඇති බව...
85 වැනි වියේ සිටින ෆවුසි, නැවතත් පාර්ලිමේන්තුවට
පුවත්
January 25, 2023
හිටපු අමාත්‍යවරයකු වන ඒ.එච්.එම්.ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට නම්කරමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු අමාත්‍යවරයකු වන ඒ.එච්.එම්.ෆවුසි මේ වනවිට 85 වැනි වියේ...
නවසිලන්ත නව අගමැති දිවුරුම් දෙයි
පුවත්
January 25, 2023
නවසීලන්තෙය් නව අග්‍රාමාත්‍යවරයා ෙලස කම්කරු පක්ෂෙය් නායක ක්‍රිස් හිප්කින්ස් අද (25) අලුයම දිවුරුම් දුන්නේය. ලෝකයේ ලාබාලත ම අග්‍රාමාත්‍යවරිය ලෙස පත්ව කටයුතු කරමින් සටි අගමැතිනි ජසින්ඩා...
බිත්තර කෑ දරුවන් පිරිසක් රෝහල්ගත කරයි
පුවත්
January 25, 2023
බිත්තර තම්බා ආහාරයට ගැනීමෙන් පසු රෝගී වූ දරුවන් කිහිප දෙනකු ආසාත්මිකතාවක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ රෝගී වී ඇත්තේ මහනුවර ළමා නිවාසයක...
ඡන්දය තියෙනවා. රනිල්, තම පක්ෂයට කියයි
පුවත්
January 25, 2023
ඡන්දය පැවැත්වෙන බැවින් ඊට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ඊයේ (24) දැනුම් දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය පක්ෂ නායක...
යුද්ධය අවසන් වුව ද, වසර 27ක් තනිව සටන් කළ ජපන් සොල්දාදුවා – අද වැනි දවසක් (ජනවාරි 24)
පුවත්
January 24, 2023
දෙවැනි ලෝක යුද්ධය අවසන් වුව ද යටත්වීම ප්‍රතික්ෂේප කරමින් සැඟවී සිටි ජපන් හමුදා සැරයන් වරයකු වූ ෂෝයිචි යෝකෝයි සොයාගන්නා ලද්දේ 1972 ජනවාරි 24 වැනි...
කොටස් වෙළඳ පොළ අද තත්වය
පුවත්
January 24, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 21,623 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1,485 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 88 පහළ...
අපට මඟ හැරුණු දේශපාලකයා සහ ඡන්දදායකයා
factum
January 24, 2023
ආචාර්ය රංග කලංසූරිය විසිනි රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් පසුගිය මාසයේ 2023 වසර සඳහා සිය අනාවැකි ට්වීට් කළේය. "සියලු විශාලත ම කොටස් වෙලඳපොළවල් සහ මූල්‍ය...
පාකිස්ථානයේත් විදුලි අර්බුදයක්
පුවත්
January 24, 2023
පාකිස්තානයේ ජාතික විදුලිබල පද්ධතිය බිඳ වැටීමෙන් පසු සඳුදා (23) අලුයම විශාල විදුලි කප්පාදුවක් සිදු වූ අතර, මිලියන සංඛ්‍යාත ජනතාවකට විදුලිය විසන්ධි විය. විශාලතම නගරය වන...
විදුලි ගාස්තු වැඩිකිරීම ගැන නීතිපතිගේ උපදෙස් ඉල්ලයි
පුවත්
January 24, 2023
විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති යෝජනවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ නීති විශාරදයන්ගෙන් උපදෙස් ගැනීමට බලාපොරොත්තු වන බව...
උසස් පෙළට ආ නවක සිසුවා, දැඩි සත්කාර ඒකකයට. සැත්මකුත් කරලා
පුවත්
January 24, 2023
කළුතර විද්‍යාලයේ උසස් පෙළ සිසුන්ගේ අමානුෂික පහරදීමට ලක් වූ සිසුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට අතුළත් කර ඇත. මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර...
අධික ශීතල නිසා උතුරු කොරියාවේ අනතුරු ඇඟවීම්
පුවත්
January 24, 2023
උතුරු කොරියාවේ මේ දිනවල පවතින අධික ශීතල සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කාළගුණ බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ. රටේ දුප්පත්ම ප්‍රදේශය වන උතුරු ප්‍රදේශවල උෂ්ණත්වය...
1
...
387
388
389
...
1,106
Page 388 of 1,106
Recent articles
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
පුවත්
July 24, 2026
බිළිඳෙකු ඝාතනය කිරීමට වරදකරු වූ මවක් නිදොස් කොට නිදහස්
පුවත්
July 24, 2026
අද කොටස් වෙළඳපළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 23, 2026
හඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට අවස්ථාවක්
පුවත්
July 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok