Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ලාෆ්ස් ගෑස් මිල වැඩිකරයි
පුවත්
February 6, 2023
ලාෆ්ස් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200.00කින් ඉහළ දමා ඇත. එහි...
දරු දෙදෙනා ඝාතනය කළ පියා දිවි නසාගනී
පුවත්
February 6, 2023
තම දරු දෙදෙනා ඝාතනය කළ පියෙක් සියදිවි නසානෙ ඇතැයි පොලිසිය කියයි. අරණායක, පොල්අඹේගොඩ ප්‍රදේශයේ පිහිටි ගොඩිගමුව අම්බලමේ මෙම දරු දෙදෙනාගේ සහ පියාගේ සිරුර තිබී ඇත....
තාත්තයි, දුවයි, ඥාති පුතයි දිය නෑමට ගොස් අවසන් ගමන් යයි
පුවත්
February 5, 2023
හලාවත මෝය අසළ දිය නෑමට ගිය තාත්තා, දියණිය සහ ඥාති පුත්‍රයකු, දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි මෙසේ මියගොස් ඇති පියා ඩබ්ලිව්.එස්.ප්‍රියදර්ශන (35) ඔහුගේ දියණිය ඩබ්ලිව්.එස්.ප්‍රියදර්ශනී...
රෙදිපිළි ව්‍යාපාරිකයා ඝාතනයට සැකපිට, අඹුසැමි යුවළක් අත්අඩංගුවට
පුවත්
February 5, 2023
Shade නමැති රෙදිපිළි අළෙවි සැල් ජාලයක හිමිකරු වූ රොෂාන් වන්නිනායක (49) නමැති ව්‍යාපාරිකයා ඝාතනය සම්බන්ධ සැකකරුවන් වූ අඹුසැමි යුවළක් කඩවත දී අත්අඩංගුවට ගත් බව...
හිටපු ජනාධිපති මියයයි
පුවත්
February 5, 2023
ලේ වැගිරීමකින් 1999 දී පකිස්තානයේ බලය අල්ලාගත් ජනරාල් පර්වේස් මුෂාරෆ් හිටපු ජනාධිපතිවරයා ඩුබායි හි රෝහලක දී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මියයනවිට 79...
ලිට්‍රෝ යළි ගණන් උස්සයි
පුවත්
February 5, 2023
ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල යළි ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 334.00කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල්...
කිරි දානයට සූදානම් වූ නැනෝ තාක්ෂණ විද්‍යාඥයා අනතුරකින් මරුට
පුවත්
February 4, 2023
කිරි දානයකට මල් රැගෙන සිය නිවසට එමින් සිටි නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයකු හොරණ කොළඹ පාරේ කුඹුක ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් අද (04) මියගොස්...
නිදහස සමරයි
පුවත්
February 4, 2023
බ්‍රිතාන්‍ය යටත් විජිතක් ලෙස තිබූ ශ්‍රී ලංකාව, නිදහස ලබා වසර 75ක් සම්පූර්ණවීම වෙනුවෙන් අද (04) ගාලු මුවදොර පිටියේ දී “නිදයස් උළෙල” පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ...
නිදහස් උත්සවයට එරෙහිව බත්තරමුල්ලේ විරෝධතාවවක්
පුවත්
February 4, 2023
රටේ ආර්ථික අර්බුදයක් තිබිය දී කෝටි ගණනක් මුදල් වැය කරමින් නොමැති නිදහසක් සැමරීමට විරෝධය දක්වමින් පිරිසක් බත්තරමුල්ල දියත උයන ආසන්නයේ අද (04) විරෝධතාවක නිරතවූහ....
ලංකාවට නිදහස ලැබුණු හැටි
factum
February 4, 2023
චාන්දනී කිරින්දේ විසිනි 1918 දී, ලංකාවේ ව්‍යවස්ථාදායක කවුන්සිලයේ සාමාජිකයෙකු වූ ජෝර්ජ් විල්, සියවසකට වැඩි කාලයක් බ්‍රිතාන්‍යයට බැඳී සිටියද, කිසිදු දේශපාලන අයිතියක් නොමැතිකම පිළිබඳව ලාංකිකයන් අතර...
ලයිට් කැපිල්ල, උසාවියෙන් නතර කරන්න බැරි වෙයි
පුවත්
February 3, 2023
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ දී විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන්න යැයි කරන ලද ඉල්ලීම...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 2, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 19,200ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,809ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 72ක් ඉහළ...
1
...
400
401
402
...
1,123
Page 401 of 1,123
Recent articles
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok