Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
කොරෝනා වසංගතයෙන් පසු ආ දැවැන්තයා
පුවත්
November 18, 2022
යුරෝපයේ සිට මැලේසියාව දක්වා යාත්රා කරමින් තිබෙන “වයිකින් මාස්” නමැති නෞකාවක් අද (18) සවස කොළඹ වරායට සේන්දු වූයේය. සංචාරකයන් 650ක් සහ කාර්ය මණ්ඩලයේ 450ක් සහිතව...
රජය කියන්නේ බොරු. උද්ධමනය ගැන දත්ත වැරදියි
පුවත්
November 18, 2022
ශ්රී ලංකාවේ උද්ධමනය ගැන රජය ඉදිරිපත් කරන සංඛ්යාලේඛන ඇස්බැන්දුමක් බවත් සැබෑ උද්ධමනය සඟවා ඇති බවත් ජෝන් හොප්කින්ස් විශ්වවිද්යාලයේ ව්යවහාරික ආර්ථික විදයාව පිළිබඳ මහාචාර්ය ස්ටීව්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 18, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 17,540 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,437 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 216ක්...
කොළඹ විරෝධතාවට පොලිසිය පහර දෙයි
පුවත්
November 18, 2022
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙසත්, ජනතාවට වහාම සහන දෙන ලෙසත් ඉල්ලා බොරැල්ල කනත්ත වටරවුම අසළ සිට ආරම්භ වූ පා ගමනට...
හමුදා මේජර් ඇතුළු තිදෙනකුට මරු කැඳවූ රිය අනතුර
පුවත්
November 18, 2022
ගල්ගමුවේ, ඉහළගම දී සිදුවූ අනතුරකින් යුද හමුදා මේජර්වරයකු ඇතුළු තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (17) රාත්රී ඔවුන් ගමන්කරමින් සිටි...
බුද්ධාගම ගුරුවරයාගේ පහරදීමකින් සිසුවෙක් රෝහලේ
පුවත්
November 18, 2022
පාදුක්ක සිරි පියරතන මධ්ය මහා විද්යාලයේ ගුරුවරයකු පහර දීමෙන් 10 ශ්රේණියේ සිසුවකුගේ කනට හානි සිදුවීම සම්බන්ධයේන අද (18) හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කරන...
දරු දෙදෙනා සමඟ කාන්තාවක් සිරකරගෙන සිටි සැරයන් සහ බිරිඳ අත්අඩංගුවට
පුවත්
November 18, 2022
කාන්තාවක් සහ ඇගේ දරු දෙදෙනා බලහත්කාරයෙන් සිරකරගෙන සිටි පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ බිරිඳ අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය...
twitter සමාගමේ සියලු කාර්යාල තාවකාලිකව වසා දමයි
පුවත්
November 18, 2022
twitter සමාගෙම් සියලු කාර්යාල සහ ගොඩනැගිලි වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බවත් ඒවා යළි විවෘත කරන්නේ ලබන සඳුදා (21) බවත් සේවකයන්ට දැනුම්...
යක්කලමුල්ලේ දරුවා සහ පියා මැරූ සැකකරුවන්, STF වෙඩි තැබීමකින් මරුට
පුවත්
November 18, 2022
මිනුවන්ගොඩ, පොල්වත්තේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදෙනකු ද...
ගාල්ලේ ඕල්සන්ට්ස් සිසුවෙක් “ජාතික සාහිත්ය සම්මානයක්” දිනයි
පුවත්
November 18, 2022
ජාතික සාහිත්ය උළෙල 2022 පද්ය රචනා (නිසඳැස්) ජ්යෙෂ්ඨ අංශයේ ප්රථම ස්ථානය දිනා ගැනීමට ගාල්ල ඕල්සෙන්ට්ස් විද්යාලයේ 9 වැනි ශ්රේණියේ ඉගෙනුම ලබන භානු තිරසර කළුආරච්චි...
අර්ජුන වරදකරුවකු යැයි අධිකරණයෙන් තීරණයක්. ලක්ෂ 250ක් ගෙවන්න සිදුවෙයි
පුවත්
November 17, 2022
මාධ්ය හමුවක් පවත්වමින් අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වූ අර්ජුන රණතුංග විසින් තිලංග සුමතිපාලට රුපියල් මිලියන 25ක වන්දියක් ගෙවිය යුතු බවට අධිකරණය අද (17) නියෝග...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 17, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 14,224 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 976 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 52ක්...
1
...
447
448
449
...
1,124
Page 448 of 1,124
Recent articles
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
අන්තරායකර අපද්රව්ය පරිසරයට දැම්මොත් රුපියල් මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok