Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විදේශ රැකියා නියෝජිත ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
පුවත්
June 16, 2022
විදේශ රැකියා නියෝජිත ආයතනය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කටයුතු කළේය. ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස විදේශ...
පස් හැවිරිදි දරුවා ගඟට තල්ලුකළ මව අත්අඩංගුවට, සිරුර සොයා මෙහෙයුම්
පුවත්
June 16, 2022
තම පස් හැවිරිදි පුතු කැලණි ගඟට විසිකර ගඟට පැන සියදිවි නසාගැනීමට උත්සාහගත් කාන්තාවක් ඊයේ (15) රාත්‍රී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන්නේ ඊයේ රාත්‍රී...
පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය විකුණු පාසල් සිසුවෙක් අත්අඩංගුවට
පුවත්
June 16, 2022
ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසල් සිසුවකු උපකාරක පන්ති අසළ අයිස් මත්ද්‍රව්‍ය අළෙවි කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පවසයි. ඔහු අත්අඩංගුවට...
ධම්මික පෙරේරාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
පුවත්
June 16, 2022
ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් එම...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 15, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 11,524 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,120ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 116කින් ඉහළ...
බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ට රුසියාවට පැමිණීම තහනම් කරයි
පුවත්
June 15, 2022
රුසියාව විසින් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන මාධ්‍යවේදීන් ගනනාවකට සහ ආරක්ෂක අංශයට සම්බන්ද කිහිපදෙනකුට එරටට ඇතුලුවීම තහනම්කර තිබේ. යුක්රේනයෙන් වාර්තා කළ බීබීසීයේ ක්ලයිව් මයිරි, ඔර්ලා ගුරින්, නික්...
රුසියාවේ ගල් අඟුරු පතලකින් මීතෙන් පිටවෙයි. පාලනය නොකළොත් දැඩි අවදානමක්
පුවත්
June 15, 2022
රුසියාවේ කෙමරෝවෝ ඔබ්ලාස්ට්හි දැවැන්ත ගල් අඟුරු ආකරයකින් විශාල ලෙස මීතේන් වායුව විමෝචනය වන බව නිරීක්ෂණය වී තිබේ. මෙය නිරීක්ෂණය කළ කැනේඩියානු සමාගම පවසන්නේ හරිතාගාර වායුව...
ගිනි පෑගූ 25දෙනකු පිලිස්සී රෝහලේ
පුවත්
June 15, 2022
ස්විට්සර්ලන්තයේ උතුරු දිග අයු ප්‍රදේශයේ ගිනි අඟුරු මත ඇවිදීමේ චාරිත්‍රයක යෙදුනු 25 දෙනකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ රෝහල්...
සමාජ මාධ්‍ය තුළ, Block නොවී සිටිමු. ඔබේ අදහස් සඳහා ප්‍රශ්න පත්‍රය මෙන්න
පුවත්
June 15, 2022
ලෝකයේ භාවිතාවන සමාජ මාධ්‍ය තුළ සහ අනිකුත් අන්තර්ජාල සේවාවන් තුළ අන්තර්ගතයන් ස්වයංව නියාමනය කිරීමෙ වැඩදියුණි කිරිමේ කාර්යයට දායක වීමට සියලු දෙනාට අවස්ථාව උදා වී...
සිපෙට්කෝ ප්‍රධාන කාර්යාලය වටලයි. සේවකයෝ කොටු වෙති. තැන තැන උද්ඝෝෂණ
පුවත්
June 15, 2022
ඉන්ධන සහ ගෑස් ඉල්ලමින් ප්‍රදේශ ගණනාවක පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග රැසක් අවහිර වී තිබේ. මේ අතර දෙමටගොඩ ලංකා ඛනිජ තෙල් නීතිගත...
ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමන බව නව සභාපති කියයි
පුවත්
June 15, 2022
ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදුව බව එම සමාගමේ නව සභාපති මුදිත පීරිස් අද (15) සිය තනතුරේ රාජකාරී ආරම්භ කරමින් මාධ්‍ය...
ඇමෙරිකාව, ශ්‍ර්‍රී ලංකාවේ උදව්වට එයි
පුවත්
June 15, 2022
ශ්‍රී ලංකාවට වත්මන් අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය දෙන බවට ඇමරිකා ජනාධිති ජෝ බයිඩන් ප්‍රකාශ කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. අගමැතිවරයා පවසන්නේ ධවල...
1
...
567
568
569
...
1,109
Page 568 of 1,109
Recent articles
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok