Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තෙල් මිල වැඩිවෙයි. සියලු ඉන්ධන ලීටරය රුපියල් 400.00 ඉක්මවයි
පුවත්
May 23, 2022
සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීමට අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ. ඒ අනුව පහත සඳහන් පරිදි තෙල් මිල සංශෝධනය වෙයි. ඔක්‍ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 337.00...
21 වැනි සංශෝධන කෙටුම්පත ගැන නීතිඥ සංගමය කණස්සල්ල ප්‍රකාශ කරයි
පුවත්
May 23, 2022
කැබිනට් මණ්ඩල රැස්වීමට අද (23) ඉදිරිපත් කරන ලද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය තම කනස්සල්ල පළකර තිබේ. මේ සම්බන්ධයෙන්...
කැබිනට් ප්‍රකාශක සහ සම කැබිනට් ප්‍රකාශකවරු පත්කරයි
පුවත්
May 23, 2022
නව කැබිනට් ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පත්කර තිබේ. මීට අමතරව සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනකු ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර...
රජයේ සේවකයන් කාර්යාලයට කැඳවීම සීමා කරයි
පුවත්
May 23, 2022
රටේ පවතින අර්බුදකාරී තත්වය සැළකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ම රාජකාරී කටයුතු සඳහා පමණක් ප්‍රමාණවත් සේවකයන් කාර්යාල පරිශ්‍රයන්හි රාජකාරී සඳහා කැඳවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව...
උද්ධමනය වැඩි වෙද්දී කොටස් වෙළෙඳ පොළත් ඉහළ නගී
පුවත්
May 23, 2022
ශ්‍රී ලංකාාවේ පසුගිය අප්‍රේල් මාසය තුළ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලද උද්ධමන අනුපාතිකය 32%ක් ඉක්මවා ඇත. සත්‍ය අගයන් ඊට වඩා ඉහළ අගයක් වනු ඇතැයි...
ඇමති මණ්ඩල රැස්වීමේ දී 21ට සිදුවූ දේ
පුවත්
May 23, 2022
අමාත්‍ය මණ්ඩල රැස්වීමට අද (23) සවස ඉදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි පිටපත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට යැවීමට තීරණය කර තිබේ....
“මම ඉල්ලා අස්වුණේ නෑ” – ජගත් අල්විස් කියයි
පුවත්
May 23, 2022
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් තමන් ඉල්ලා අස්වී ඇතැයි ප්‍රචාරය වුව ද එලෙස ඉල්ලා අස්වූයේ නැතැයි විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් පවසයි. නව කැබිනට් අමාත්‍යවරයකු...
“අම්මයි මායි තනිකරලා ඔයා යන්න ගියා” – ඝාතනයට ලක්වූ මන්ත්‍රීගේ පුතා තැබූ සටහන
කියවිය යුතුම
May 23, 2022
තාත්ත නැති වෙලා අදට සති දෙකක්. අම්මයි මායි තනිකරලා එයා යන්නම යන්න ගියා. සෑහෙන්න අමාරුවෙන් හිත හදාගෙන මේක ලියන්න හිතුවේ කරුණු කිහියක් නිවැරදි කරන්න ඕන නිසාමයි....
21 වැනි සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරයි
පුවත්
May 23, 2022
පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අවශ්‍ය බැවින් බොහෝ පාර්ශවයන් විසින් අත්‍යාවශ්‍ය යැයි කියන ලද 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද (23) සවස...
“මේ නිලධාරීන් සමඟ රට හදන්න බෑ. ගෑස් නැතිවුණේ වැරදි තීරණ නිසා” – චම්පික රණවක
පුවත්
May 23, 2022
මේ නිලධාරින් සමඟ අර්බුදය විසඳීමට නොහැකි යැයි පාර්ලිම්න්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (23) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි. චම්පික...
“21 ගේන්නේ නැත්නම් ආණ්ඩුවෙන් ඉවත්වෙනවා” – හරීන්
පුවත්
May 23, 2022
ආර්ථික හා දේශපාලනික අර්බුදය විසඳිම සඳහා වගකීම් දැරීමට එකඟවූයේ රට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී දිශානතියකට යොමු කිරීමේ අපේක්ෂාවෙන් බවත්, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි
පුවත්
May 23, 2022
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් අද (23) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ගාමිණී සේදර සෙනරත්ට බාර...
1
...
568
569
570
...
1,082
Page 569 of 1,082
Recent articles
විදේශීය ආයෝජකයන් වැඩි වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
May 6, 2026
වසරේ මේ දක්වා ඩෙංගු මරණ 13ක්!
පුවත්
May 6, 2026
ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු මරුට
පුවත්
May 6, 2026
ගුවන් මගියෙකුගේ පවර් බෑන්ක් එකක් ගිනි ගැනීමෙන් හදිසි ඉවත් කිරීමක්
පුවත්
May 6, 2026
කුඩයක් අරන් යන්න, මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
May 6, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
May 5, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok