Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බද්දේගම සභාපතිගේ නිවසට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් ඇපමත මුදාහරී
පුවත්
May 30, 2022
බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර නාරංගොඩගේ නිවසට පහර දී අලාභහානි කළා යැයි පොලිසිය විසින් සැකකරන ලද පුද්ගයන් 007 දෙනකු ඇප මත මුදාහැරීමට බද්දේගම අතිරේක...
අටලුගම දැරිය මරා දැමූ හැටි අනාවරණය වෙයි
පුවත්
May 30, 2022
අටලුගම පදිංචිව සිටි 09 හැවිරිදි දැරිය ඝාතනය කර ඇත්තේ බලහත්කාරයෙන් දියේ ගිල්වීමෙන් යැයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ. එමෙන්ම දැරිය අතවරයට ලක්ව නැතැයි...
“අපි ආණ්ඩුව ඉල්ලද්දී, රනිල්ට දුන්නා. අපිට දුන්නනම් ඩොලර් ගේනවා” – ටිල්වින්
පුවත්
May 30, 2022
මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වූ අවස්ථාවේ ආණ්ඩුව බාර ගැනීමටම සූදානම්යයි ජාතික ජන බලවේගය ජනාධිපතිවරයාට දැනුම් දුන්න ද ඔහු රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්කළ බවත් තමන්...
සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1000ක් වීමේ අවදානමක්
පුවත්
May 30, 2022
තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකාවේ සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1000.00 ඉක්මවනු ඇතැයි ගොවි සංවිධාන පවසයි. මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාළ රත්නායක පවසන්නේ...
රෝගී දරුවාට කෑම දීමට හාල් නැතිව, දෙල් කැඩූ අම්මාට පහර දීලා
පුවත්
May 30, 2022
කුසගින්නේ සිටි දරුවාට කෑමට දීම සඳහා දෙල් ගෙඩියක් කඩා විකුණා හාල් මිල දී ගත් කාන්තාවකට ඇගේ ඥාතීන් විසින් පහර දී ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී...
කල්මුණේ දැරියක් අතුරුදන්
පුවත්
May 30, 2022
කල්මුණේ රැකවරණ මධයස්ථානයක සිටි දැරියක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. අතවරයකට ගොදුරු වී සිටීම හේතුවෙන් ඇය පරිවාස භාරයට පත්කර අධිකරණ නියෝගකින් රැකවරණ මධ්‍යස්ථානයකට යොමුකර සිටියාය. 16 හැවිරිදි...
අටලුගම දැරියට අතවර නොකර, මරා දැමූ බව දෙදරු පියා කියයි
පුවත්
May 30, 2022
අටලුගම දී ඝාතනයට ලක්වූ දැරියට අතරවයට ලක්ව නැතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේ දි අනාවරණය වි නැතැයි ද අත්අඩංගුවට ගත් 29 හැවිරිදි සැකකරු දැරිය ඝාතනය කළ...
අටලුගම දැරිය ඝාතනයේ සාක්ෂිි රැසක් විනාශ කරලා
පුවත්
May 30, 2022
ඝාතනයට ලක්වූ, බණ්ඩාරගම අටලුගම පදිංචි 09 හැවිරිදි දැරියගේ මරණයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා තිබූ වටිනා සාක්ෂි රැසක් විනාශ කර දමා ඇතැයි පොලිසිය පවසයි. කිසියම්...
පිටකොටුවේ වෙඩි තැබීමක්. එක් අයෙක් මරුට
පුවත්
May 30, 2022
පිටකොටුවේ බැස්ටියන් මාවතේ අද (30) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින්...
දුන්හිඳට අරක්ගත්, ශ්‍රමණ වේෂධාරියාට ඔබත් රැවටුණා ද ?
ආගමික හා සංස්කෘතික
May 30, 2022
ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථානයක් වූ දුන්හිද දිය ඇල්ලට යන මාර්ගය හරස්කරමින් එහි යන එන දෙස් විදෙස් සංචාරකයන් රවටා මුදල් ගරන භික්ෂු වේෂධාරියකු ප්‍රදේශයටම...
අටලුගම දැරියගේ ඝාතකයා යැයි සැකපිට අසල්වැසියෙක් අත්අඩංගුවට
පුවත්
May 30, 2022
අටලුගම 09 හැවිරිදි පාසල් සිසුවිය ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පලාවර්ග වගාකරන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. දැරියගේ මළ සිරුර තිබී ඇත්තේ ඔහුගේ...
දේශබන්දු වෙනුවට, බස්නාහිර වැඩබලන්න පලිහක්කාර පත්කරයි
පුවත්
May 30, 2022
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩබැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ.පලිහක්කාර පත්කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. බස්නාහිර පළාත බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...
1
...
587
588
589
...
1,109
Page 588 of 1,109
Recent articles
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok