Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාසල් සිසුවකු කලපු ජලයේ ගිලී මරුට
පුවත්
May 30, 2022
වාලච්චේන, පුල්ලිඅඩිතුරේ කලපුවේ දිය නෑමට ගොස් සිටි පාසල් සිසුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මීරාඕඩ 04 ප්‍රදේශයේ පදිංචිව සිටි 15...
රජයේ නිලධාරීන්ට, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ගිනිකන්දක් ගැන කියයි
පුවත්
May 30, 2022
“සියලු රජයේ නිලධාරින් වරප්‍රසාද ලබා ගැනීම වසර 10කින් කල් දැමිය යුතුයි. අපි ඉන්නේ ගිනිකන්දක් උඩ කියන දේ හැමෝම තේරුම්ගත යුතුයි” යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ...
බලපිටියේ ගැටුමකින් පොලිසියේ දෙදෙනකු තුවාල ලබයි. අහසට වෙඩි
පුවත්
May 29, 2022
බලපිටියේ දී බීමත් පුද්ගලයන් පිරිසක් සහ පොලිසිය අතර අද (29) රාත්‍රී ඇති වූ ආරවුලකින් පොලිසියේ දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. මෙම පිරිස...
වෛද්‍ය සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස්
පුවත්
May 29, 2022
වෛද්‍ය පීඨ සිසුන් විසින් අද (29) කොළඹ දී පැවැත්වූ විරෝධතා පෙළපාළියට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මරදාන දෙසින් කොළඹට පැමිණි මෙම පෙළපාළිය...
ශ්‍රී ලංකාවේ ආර්ථියකට හයියක් දෙන්න ඉන්දියාවෙන් T-20 දෙකක් දෙයි
පුවත්
May 29, 2022
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැත්ත ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහායක් ලබාදීම සඳහා T-20 තරඟ දෙකකට තම ජාතික කණ්ඩායම යොමුකිරීමට ඉදියා ක්‍රිකට්...
අරගලකරුවන්ටත් රටේ පාලනයට සෘජුව දායක විය හැකි ක්‍රමයක් හදන බව අගමැති රනිල් කියයි
පුවත්
May 29, 2022
අරගලයේ නිරත තරුණයන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ මෙරට පාලන ක්‍රමය වෙනස් කරන්න යන්න සැළකිල්ලට ගනිමින් අරගලකරුවන්ටත් රට පාලනයට දායක විය හැකි නව පාලනයක් ගෙන එන...
ශ්‍ර්‍රීලනිපය 21ට සහය දීමට තීරණය කරයි
පුවත්
May 29, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පූර්ණ සහයෝගය ලබා දෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට අද (29) දැනුම් දී තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල...
“දවල්ට සෙල්ලම් බෑ” ඕස්ට්‍රේලියා ක්‍රිකට් කියයි
ක්‍රීඩා
May 29, 2022
දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් දිවා රාත්‍රී සහ රාත්‍රී තරඟ දිවා තරඟ ලෙස පවත්වමු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන ලද යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය...
මගීන් 22ක් රැගත් නේපාල යානයක් අතුරුදන්
පුවත්
May 29, 2022
මගීන් 22දෙනකු රැගත් නේපාල ගුවන් යානයක් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමක් වන "ටාරා එයාර්" සමාගමට අයත් මෙම යානය කත්මණ්ඩු අගනුවරට...
21 ගැන අගමැති අද රටට කියයි
පුවත්
May 29, 2022
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිළි කිරීමේ විශේෂ ප්‍රකාශයක් අද (29) සවස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. එම...
21ට විරුද්ධ වී, ගමට ආවොත් ප්‍රශ්න ඇතිවේවි
පුවත්
May 29, 2022
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයට ප්‍රධාන හේතුවක් වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලට දැවැන්ත බලයක් හිමිවීම යැයි සමාජයේ පිළිගැනීමක්...
ඇමතිට යන එන මං නැතිවෙලා. ඉන්දියාවෙන් රැකවරණ ඉල්ලයි
පුවත්
May 29, 2022
තමන්ට ආරක්ෂාවක් නොමැති බැවින්, ඉන්දියාවට රැගෙගන ගොස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි. ඔහු කියා සිටින්නේ ශ්‍රී...
1
...
588
589
590
...
1,109
Page 589 of 1,109
Recent articles
කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 6, 2026
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok