Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජනපතිගේ නිවස අසළ උද්ඝෝෂණයක්. වහාම ඉවත්වන්න යැයි කියති
පුවත්
May 9, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඔහු පදිංචි ජුබිලිකණුවේ නිවස අසළ අද (09) සවස උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. එම ස්ථානයේ පොලිස්...
ගාල්ල නගරය එකම හිස් ගොඩක් වෙයි
පුවත්
May 9, 2022
කොළඹ මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ගාල්ලේ ජනතාව විදි බැස දිගටම උද්ඝෝෂණයේ නිරත වෙති. මහනුවර පවත්වාගෙන ගිය ගෝඨාගෝ...
රිචඩ් හැදූ රමේෂ් විසූ ගාල්ලේ ඇමති නිවස ගිනිගන්නා අයුරු
පුවත්
May 9, 2022
රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නිවසට ගිනි තබා ඇති අතර අද (09) බස් රථවලින් කොලඹ යාමට පැමිණි පිරිසකට අයත් වාහන කිහිපයක් ද ගිනි තබා ඇතැයි වාර්තා...
කොළඹ ජාතික රෝහලෙන් මරණයක් වාර්තා වෙයි. 10කට අසාධ්‍යයි
පුවත්
May 9, 2022
කොළඹ සිදුවූ කළහකාරී තත්වයේ දී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ එක් පුද්ගලයකු මියගිය බව ජාතික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මියගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ...
රමේෂ් පතිරණගේ ගෙට ගිනි තබති
පුවත්
May 9, 2022
අධ්‍යාපන අමාත්‍ය රමේෂ් පතිරණ පදිංචි ගාල්ලේ කිතුලම්පිටියේ නිවසට ගිනි තබා ඇත. මේ වනවිට එහි ගිනිදැල් මතුවෙමින් තිබේ. එම නිවස දිවංගත අධ්‍යාපන අමාත්‍යවරයකු වූ රිචඩ්...
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සියදිවි නසාගනී
පුවත්
May 9, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ තම අතැති ගිනි අවියකින් අද (09) සවස නිට්ටඹුව නගරයේ දී වෙඩි තබාගෙන සියදිවි නසාගෙන...
කොළඹ ජාතික රෝහලේ පහරදීමක්
පුවත්
May 9, 2022
කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. ආණ්ඩුවට එරෙහිව අද වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් ආර්මභ කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය...
ගාල්ල – බද්දේගම බස් දෙකක් කොට්ටාවේ දී කුඩු කරයි
පුවත්
May 9, 2022
ගාල්ලෙ සිට මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් රැගෙන ගිය බස් රථ දෙකක් කොට්ටාව අධිවේගී මාර්ග ආසන්නයේ පහර දී විනාශ කර ඇතැයි වාර්තා වෙයි. මෙම බස් රථ...
නිට්ටඹුවේ වෙඩි තැබීමක්, මන්ත්‍රීගේ වාහනය පෙරැළේ
පුවත්
May 9, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ජීප් රථය මහ නිට්ටඹුවේ දී මහ මග පෙරැළී ඇති අතර එම ස්ථානයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව ද වාර්තා වේ.
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු, සියලු සෞඛ්‍ය සේවකයෝ පාරට බසිති
පුවත්
May 9, 2022
ගාල්ලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සියලුම වෘත්තිකයෝ මේ වනවිට මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක නිරතව සිටිති. වෛද්‍යවරු, හෙද හෙදියන්, ඖෂධවේදීන්, කාර්මික ශිල්පීන්, රසායානාගර ශිල්පීන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය...
අප්පච්චී බේරාගැනීමට කොළඹ ගිය පිරිස් එනතුරු, අධිවේගී පිවිසුම් අතර මහ සෙනඟක්. බද්දේගම දී බසයකට පහරදෙති
පුවත්
May 9, 2022
මහින්ද රාජපක්ෂට තවදුරටත් අගමැතිධූරයේ රැඳී සිටින ලෙස ඉල්ලීමට කොළඹ ගිය පිරිස් රැගත් බස්රථ පැමිණෙන තුරු අධිවේගී මාර්ග පිවිසුම් අසළ මහ පිරිස් රැඳී සිටිති. බද්දේගම පිවිසුම...
ප්‍රචණ්ඩත්වයට අනුගාමිකයන් පෙළඹවූ අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියක් යැවූ බව කියයි
පුවත්
May 9, 2022
අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (08) රාත්‍රී මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත යැවූවායැයි ද අද සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කරනවා යැයි...
1
...
619
620
621
...
1,109
Page 620 of 1,109
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok