Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බේරේ වැවට දැමූ පිරිස තවමත් වැව මැද ?
පුවත්
May 10, 2022
මහින්ද රාජපක්ෂට අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටීම සඳහා අද (09) කොළඹට පැමිණි අය අතරින් පිරිසක් කොළඹ ප්‍රදේශවාසීන් විසින් බේරේ වැවට ඇද දමා...
ප්‍රචණ්ඩත්වය ආරම්භ කළේ කවුද ? වීඩියෝ සාක්ෂි මෙන්න
පුවත්
May 10, 2022
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් පෙරේරා හාමුදුරුවන්ගෙන් ද අවසර ගෙන අරගලය අවසන්කර සටන අරඹමු යැයි කී...
අගමැතිගේ ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් වේ
පුවත්
May 10, 2022
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම නිල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිළිගැනීමෙන් අනතුරුව අද (2022-05-09) දිනැතිව අංක 2279/12 දරණ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මහින්ද...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිගේ නිවසටත් අලාභහානි
පුවත්
May 10, 2022
ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල කර ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් 2015 සිට 2019 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු...
කුමාර වෙල්ගමට මොකද වුණේ
පුවත්
May 9, 2022
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඝාතනයට ලක්ව ඇතැයි මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. එම පුවතේ සත්‍යතාවක් නැත. අධිවේගී මාර්ගයේ...
ඇඳිරිනීතිය දිගු කරයි
පුවත්
May 9, 2022
ඇඳිරිනීතිය ලබන 11 වැනි දා උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබේ. මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වැනි වගන්තිය යටතේ මෙලෙස ඇඳිරිනීතිය පනවා තිබේ. ඒ අනුව යම් නිලධාරියකු...
“ජනේලයේ දේශනය” පැවැත්වූ රාජපක්ෂලාගේ මැදමුලන නිවස විනාශයි (වීඩියෝ දර්ශන)
පුවත්
May 9, 2022
වීරකැටියේ මැදමුලන පිහිටි රාජපක්ෂ පවුලේ මහ ගෙදර අද (09) රාත්‍රී ගිනි තබා විනාශ කර තිබේ. දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ.රාජපක්ෂ විසින් ඉදිකරන ලද මෙම නිවස චමල්,...
වීරකැටියේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට
පුවත්
May 9, 2022
වීරකැටිය ප්‍රාදේශී සභාවේ සභාපතිවරයාගේ නිවසේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය කවුරුන්දැයි තවමත් තහවරු වී නැත.
මැදමුලනටත් ප්‍රහාරයක්. රාජපක්ෂ දෙමාපියන්ගේ ස්මාරක විනාශයි (වීඩියෝ සහිතයි)
පුවත්
May 9, 2022
හම්බන්තොට මැදමුලනේ රාජපක්ෂ පවුලේ මහ ගෙදරට හම්බන්තොට පදිංංචිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිිබේ. එහි ඉදිකර තිබූ ඩී.එම්.රාජපක්ෂ සහ දන්දිනා හාමිනේගේ සිහිවටන පෙරලා කුඩුකර දමා...
මහින්ද,ජොනි, සනත්,දේශබන්ධු අත්අඩංගුවට ගන්නැයි දකුණේ ආන්ඩුකාරට සංදේශයක්
පුවත්
May 9, 2022
ගෝල්ෆේස් සාමාකාමි අරගලකරුවන්ට පහරදිම සම්බන්ධයෙන් ඊට වගකිවයුතු මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත හා නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු පිරිස වහා අත්අඩංගුවට ගෙන රට...
ඇමති මොහාන්ගේ ගාල්ලේ නිවසටත් ගිනි තබති
පුවත්
May 9, 2022
අමාත්‍ය මොහාන් පී. ද සිල්වාගේ නිවසට ද ගිනි තබා තිබේ. ගාල්ල සංඝමිත්ත පුර පිහිටි එම නිවසේ ගිනිදැල් ඉහළට නැගෙන බව ප්‍රදේශවාසීහු කියති.
නාමල්ගේ ලේකම්, GMOA දොස්තරගේ නිවසට පහර දෙති
පුවත්
May 9, 2022
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් සභාපති වෛද්‍ය චානක විජේතුංග පදිංචි තංගල්ලේ නිවසට ද මේ වනවිට ප්‍රහාරයක් එල්ල වී තිබේ. වෛද්‍ය විජේතුංග නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ...
1
...
618
619
620
...
1,109
Page 619 of 1,109
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok