Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
විරෝධතාවේ නිරත සරසවි සිසුන්ට පහරදුන්, මන්ත්‍රී රිමාන්ඩ් (වීඩියෝ ඇත)
පුවත්
April 14, 2022
කිරිබත්ගොඩ නගරයේ විරෝධතාක නියැළී සිටි කැලණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මහර වැඩබලන...
අරගලයට ආ පොලිස් පොලිස් සැරයන් ගැන, පොලිසිය කියන කතා
පුවත්
April 14, 2022
ගෝඨාගෝ ගම පැවැත්වෙන ජනතා විරෝධයට එක්වෙමින් ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් අද පොලිස් මාධ්‍ය...
ඉතාලියේ කොන්සියුලර්වරයා ලෙස, විකට නළු බන්දු සමරසිංහ පත්කරලා
පුවත්
April 14, 2022
ඉතාලියේ මිලාන් නගරයේ කන්සියුලර්වරයා ලෙස විකට නළු බන්දු සමරසිංහ පත්කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි. තානාපති සේවයේ නිතර නිලධාරීන්ට තම රටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා...
ගාලු ජනතාව GotaGo ගමේ සහායට පාරට බසිති
පුවත්
April 14, 2022
"ගෝඨාගෝ ගම හයියට" තමන් ද උද්ඝෝෂණය කරන බව පවසමින් ගාල්ල නගරයේ අද (14) සවස උද්ඝෝෂණයක් පැවැත්විණි. ගෝඨාගෝ ගමට නෑ ගමන් යාමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන්...
“අරගලයේ රබන් පද” GotaGo ගම දී වයති (වීඩියෝ සහිතයි)
පුවත්
April 14, 2022
ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ අරගලයක නිරතවී සිටින ගෝඨාගෝගම රැඳී සිටින අති විශාල පිරිසක් අද (14) සිංහල හින්දු අලුත් අවුරුද්ද එහි දී සැමූරූහ. මෙම අවස්ථාවේ දී රබන්...
විශ්වාසභංගයත්, දෝෂාභියෝගයත් කල් යයි ?
පුවත්
April 14, 2022
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්කරන විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාව කල් දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි. ලබන 18 වැනි දා ජාත්‍යන්තර...
මහින්ද ඉවත්වුවහොත්, අගමැති නාමල් රාජපක්ෂ
පුවත්
April 14, 2022
මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් අගමැති ධූරයට එකම සුදුස්සා නාමල් රාජපක්ෂ යැයි ආණ්ඩුවේ ඇමතිවරු පිරිසක් විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ. ආණ්ඩුව...
විදෙස් ණය නොගෙවන විට රටට සිදුවන දේ
පුවත්
April 14, 2022
රටේ උද්ගත වී ඇති දැඩි ආර්ථික අර්බුදයෙන් මිදීමේ එක් පියවරක් ලෙස ණය ගෙවීම නවතා දමන බව පසුගිය 12 වැනි දා රජය නිවේදනය කළේය. ඉතාමත්...
අරගලයට එක්වෙමින් රොෂාන් මහනාම කී කතාව
පුවත්
April 13, 2022
“මම ගෙවමින් ඉන්නේ ජීවිතයෙ අවසන් අර්ධය. නමුත් මගේ ජීවිතයෙන් ගිලිහී ගිය දේ අලුත් පරම්පරාවට දීම සඳහා මම අද මෙතැනට ආවා” යැයි මෙරට බිහිවූ අග්‍රගන්‍ය...
මෛත්‍රී බඩු මුට්ටු පොදි ගසයි. අලුත් තැනකට සූදානමක්
පුවත්
April 13, 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර අවුරුදු සැමරීමෙන් පසු නව නිවසක පදිංචිය සඳහා යාමට සියල්ල සූදානම් කර ඇතැයි වාර්තා වේ. ඔහු පදිංචිව සිටි මහගම සේකර මාවතේ...
ප්රවෘත්ති ලොක්කා ඊයේ කී බොරුව අද නිවැරදි කිරීමේ උත්සාහයක
පුවත්
April 13, 2022
රජයේ රෝහල්වල ඖෂධ හිගයක් නැතැයි ඊයේ (12) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් අද (13) ඊට හාත්පසින්ම වෙනස් අන්තර්ගතයක්...
දේශපාලන විද්‍යා මාහාචාර්යවරයා, මරණය තෝරාගනී. බෙහෙත් නෑ මිල වැඩියි
පුවත්
April 13, 2022
බෙහෙත් මිල වැඩිවීම හේතුවෙන් තමන් මරණය තෝරාගන්නා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා පවසයි. මේ වනවිට විශ්රාමගෙන සිටින මහාචාර්ය සොයිසා...
1
...
623
624
625
...
1,080
Page 624 of 1,080
Recent articles
පරිගණක අපරාධ වලට සම්බන්ධ චීන ජාතිකයින් 37ක් අල්ලයි
පුවත්
May 3, 2026
සිපෙට්කෝ අඩිපාරේ යමින් LIOC සමාගමත් මිල ඉහළ දමයි
පුවත්
May 3, 2026
හබරාදුවේ නිවසකට අකුණු වදී, ඇඟලුම් සේවිකාවක මරුට
පුවත්
May 3, 2026
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
May 3, 2026
ඉන්ධන මිල යළිත් ඉහළට
පුවත්
May 3, 2026
රිච්මන්ඩ් විදුහලට 150යි, අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සැමරෙයි
පුවත්
May 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok