Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි
පුවත්
February 9, 2022
රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධියට පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් යොදාගැනීම හේතුවෙන් එම අධිකාරියේ සභාපතිවරයාට අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ. මේ අනුව...
වෛද්‍යවරුන්ගෙන් නව වෘත්තීය සමිතියක් එයි
පුවත්
February 9, 2022
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාවන් පවා උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස තනතුරුවල රැඳී සිටින අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායමට එරෙහිව වෛද්‍යවරුන් නව වෘත්තීය සමිතියක් ආරම්භ...
හොරෙන් ආ ඉන්දීය ධීවර යාත්‍රා තොගයක්, නාවික හමුදාව වෙන්දේසි කරයි
පුවත්
February 9, 2022
ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී සිටිය දී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද ඉන්දීය ධීවර යාත්‍රා වෙන්දේසියක විකුණා දැමීමට කටයුතු කර තිබේ. අත්අඩංගුවට ගත්...
බදුල්ල රෝහලේ කොරෝනා පොකුරක්
පුවත්
February 9, 2022
බදුල්ල මහ රෝහලේ සේවක මණ්ඩලය අතර කොරෝනා පැතිරෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. මේ නවිට වෛද්‍යවරුන් 15ක් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 55කට අධික පිරිසක් කොරෝනා...
ඛනිජ තෙල් සංස්ථාවත් තෙල් මිල වැඩිකිරීමට සූදානමින්
පුවත්
February 8, 2022
ඉන්ධන මිල වැඩිකිරීම සදහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද රජයෙන් ඉල්ලීමක්කළ බව එම සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී. සුමිත් විජේසිංහ පවසයි. ලංකා අයිඕසී සමාගම පසුගිය...
ශ්‍රී ලංකා රන් සංචිතයෙන් කොටසක් ජනවාරි මාසයේත් විකුණලා
පුවත්
February 8, 2022
ශ්‍රී ලංකාවේ තිබූ රන් සංචිතයෙන් කොටසක් දෙසැම්බර් මාසයේ විකුණා දැමූ ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි මාසයේ දී ද තවත් කොටසක් විකුණා දමා ඇතැයි වාර්තා...
තෙවන කාර්තුවේ සමාගම් අධික ලාභ උපයද්දී කොටස් වෙළෙඳ පොළ පහළට
පුවත්
February 8, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිතුගත සමාගම් 2022 වර්ෂයේ තුන්වැනි කාර්තුවට නියමිත මූල්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති අතර සමාගම් රැසක් අධික ලාභ උපයා තිබේ. එසේ...
පාම් ඔයිල් මිල ඉහළ යාමෙන් වැවිළි සමාගම් කොටස්වලට ඉල්ලුම වැඩිවෙයි
පුවත්
February 7, 2022
පාර්ම් ඔයිල් මිල මෙතෙක් ලෝකයේ වාර්තා වූ ඉහළම අගයට පත්ව ඇති බැවින්, ඒ අනුව ශ්‍රී ලංකාවේ කටුපොල් වගාකරනු ලබන වැවිලි සමාගම්වලට අධික ලාභයක් උපයා...
අගමැතිගේ තිරුපති ගමන ගැන අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කරයි
පුවත්
February 7, 2022
අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය සංචරයත්, ඒ සඳහා ජෙට් යානයක් ත්‍යාගයක් ලෙස ලබාගනිමින් අල්ලස් පනත කඩකර ඇතැයි යන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනක් කිරීමට...
පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධීකරණ කමිටවේ දී යකා නටයි ? (වීඩියෝ සහිතයි)
පුවත්
February 7, 2022
පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ, වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහරදීමට උත්සාහ ගන්නා වීඩියෝ දර්ශනයක් මේ...
පස් කන්ඩියක් කඩා වැටී තිදනකු මරුට. දෙදෙනකු රෝහලට
පුවත්
February 7, 2022
කඩාවැටීමේ අවදානමක් තිබූ පස් කන්දක් අසළ බැම්මක් බඳිමින් සිටියදී පස් කන්ද කඩා වැටීම හේතුවෙන් තිදෙනකු මියගොස් ඇතැයි වත්තේගම පොලිසිය පවසයි. වත්තේගම, මඩවල,මඩිගේ ප්‍රදේශයේ දී අද...
බල්ලෙකු නිසා ඇතිවූ ආරවුලකින්, මල්ලී අයියාගේ බෙල්ල කපා ඝාතනය කරලා
පුවත්
February 7, 2022
බල්ලකු නිසා සහෝදරයන් දෙදෙනක අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් සහෝදරයකු විසින් තවත් සහෝදරයකු ඝාතනය කර ඇතැයි පනාමුර පොලිසිය පවසයි. මෙෙලස මියගොස් ඇත්තේ ලියනආරච්චි කම්කානම් පතිරණගේ රංජිත්...
1
...
689
690
691
...
1,104
Page 690 of 1,104
Recent articles
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකට
පුවත්
July 21, 2026
විදේශීය ආයෝජකයන් වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
July 20, 2026
හෙට සිට බිත්තර මිල යළි ඉහළට!
පුවත්
July 19, 2026
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය මවක් දරුවන් දෙදෙනා රැගෙන අතුරුදන් වෙයි
පුවත්
July 19, 2026
ITEC පුහුණුවෙන් ඇල්පිටිය පරිසරය සුවඳවත් කළ රාජ්‍ය නිලධාරියෙක්
පුවත්
July 19, 2026
මැදපෙරදිග යළිත් උණුසුම් වෙයි, ජෝර්දානයට එල්ල වූ ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!
පුවත්
July 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok