Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජල සම්පාදන රියදුරකු ලක්ෂ 45ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
May 20, 2023
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගයකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ජල සම්පාදන...
බීමත්ව සිටි පාසල් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට
පුවත්
May 20, 2023
මත්පැන් පානය කර අශෝබන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පාසල් සිසුවියන් දෙදෙනකු, පාලස් සිසුවකු ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ටාස අපරාධ...
Twitter සමඟ තරඟයට Instagram වෙතින් නව යෙදුමක් එයි
පුවත්
May 20, 2023
ලොව ප්‍රකට සමාජ මාධ්‍යජාලා කිහිපයක් පවත්වාගෙන යන මෙටා (Meta) සමාගම Twitter සමඟ තරඟ කළ හැකි නවතම යෙදවුමක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම...
දෙමාපියන් රවටා, විදුහල්පති බේරාගැනීමට කුමන්ත්‍රණයක්
පුවත්
May 20, 2023
අම්බලන්ගොඩ නගරයේ පිහිටි ජනප්‍රිය පාසල විදුහල්පතිනිය බේරාගැනීම සඳහා දෙමාපියන් රවටා පෙත්සමක් අත්සන් කරගැනීමේ කූඨ ව්‍යාපාරයක් හෙට (21) ක්‍රියාත්මක වෙමින් තිබේ. අපර වාර්තාකරුවන් පවසන්නේ හෙට දිනයේ...
බස්නැවතුමේ සිටි සිසුවිය ජීප් රථයට යටවී මරුට
පුවත්
May 20, 2023
කුරුණෑගල, උහුමීය, ඩී.එස්.සේනානායක විද්‍යාලය අසළ බස් නැවතුමේ සිටි සිසුවියක අද (20) රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ උහුමීය ඩී.එස්.සේනානායක විද්‍යාලයේ 11 ශ්‍රේණියේ...
ඇත් පැටවා මරා දළ යුගල කපාගෙන ගිහින්
පුවත්
May 20, 2023
මින්නේරිය ජාතික උද්‍යානයේ, හබරණ සහ රිටිගල ප්‍රදේශවල සැරිසැරූ “කෝලිත” නමින් හඳුන්වන දළ ඇතාට ඊයේ (19) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර දළ යුගල කපාගෙන ගොස්...
යුද්ධය දරුණු වෙයි ? ඇමෙරිකා ප්‍රහාරක ජෙට් යානා යුක්රේනයට
පුවත්
May 20, 2023
යුක්රේන ගුවන් ශක්තිය ඉහළ නැංවීම සඳහා ඇමෙරිකාවේ සහය ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පවසන්නේ ඊයේ (19) ජනාධිපති ජෝ...
රට පැන්න වෛද්‍යවරු, කෝටි 20ක් ගෙවිය යුතුයි
පුවත්
May 20, 2023
වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු පුහුණුවීම් සඳහා යැයි කියමින් විදේශගත වී රැකියාව හැරයාම හේතුවෙන් රජයට අයවිය යුතු රුපියල් කෝටි 20ක පමණ මුදලක් මෙතෙක් ගෙවා නැතැයි සෞඛ්‍ය...
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, ශම්මි සිල්වා
පුවත්
May 20, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස හිටපු සභාති ශම්මි සිල්වා නැවත තේරීපත්ව ඇතැයි වාර්තා වේ. අද (20) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්විණි. වෙනත් අයකු එම...
උසස් පෙළ ඇගයීම්, තවත් විෂයයන් 11ක ආරම්භ කරයි
පුවත්
May 20, 2023
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවත් විෂයයන් 11ක ආරම්භකළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (20) සිට මධ්‍යස්ථාන 32ක දී ඇගයීම් ආරම්භ...
ගාල්ලේ ළමා නිවාසයක දැරියක් පැන ගිහින්
පුවත්
May 19, 2023
ගාල්ල, කිතුලම්පිටිය විහාරමහා දේවී ළමා නිවාසයේ සිටි 16 හැරවිදි දැරියක් අද (19) එම නිවාසයෙන් පළා ගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි. ඇය අවසන්වරට කහ පාට අත්කොට...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 19, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 9,566ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 524ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 63ක් පහළ...
1
...
338
339
340
...
1,123
Page 339 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok