Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ජල නල තොගයක ගින්නක්. ව්‍යාපෘතිය විවෘත කරන්නේ හෙට
පුවත්
May 19, 2023
අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතිය සඳහා ගෙන එන ලද ජල නල තොගයක් අද (19) සවස ගිනිගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය හෙට (20) දිනයේ විවෘතකිරීමට නියමිතව තිබිණි. රුපියල් කෝටි...
ෂාෆ්ටර්ගේ සිරුර යළි ගොඩගැනීමට යයි ?
පුවත්
May 19, 2023
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ සිරුර නැවත ගොඩගැනීමට අවශ්‍යයැයි එම මරණය සම්බන්ධයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව අධිකරණයට ලිඛිතව දැනුම් දී තිබේ. එම ඉල්ලීම ඊයේ...
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ඉල්ලා තවත් නඩුවක්
පුවත්
May 19, 2023
එක්ස්ප්‍රස් පර්ල් නෞඛාවේ ගින්නෙන් සිදුවූ හානියට ඇමෙරිකානු ඩොලර් බිලියන 06කට අධික වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ. මෙම නඩුව පවරා ඇත්තේ වන අරණ...
පොලිසියේ දී පහර දී මියගිය කාන්තාව අත්අඩංගුවට ගත් බවට ලේඛන නෑ
පුවත්
May 19, 2023
පොලිසියේ දී පහරදීමකින් මියගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ලේඛනයේ සටහන් තබා නැතැයි ද එම කාන්තාවගේ ජංගම දුරකථනය පොලිසියේ දී පැමිණිලිකාරිය...
වසන්ත මුදලිගේ අත්අඩංගුවට
පුවත්
May 19, 2023
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (18) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසියේ රාජකාරීවලට බාධා කළා යැයි කියන චෝදනාවක් යටතේ ඔහු අත්අඩංගුවට...
වාහන ලියාපදිංචියේ ඉතිහාසය සඟවන තීරණයක්. වාහන පොත් වෙනස් වෙයි
පුවත්
May 19, 2023
මෝටර් රථ වාහනයක පෙර හිමිකරුවන් සියලු දෙනා දැනගැනීමට තිබූ හැකියාව වෙනස් කරමින් වාහන ලියාපදිංචි ලේඛනය වෙනස් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දැනට...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
May 18, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 9,633 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 624ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් පහළ...
මහබැංකුව ආනයනයට දිරි දෙන වැඩක් කරයි
පුවත්
May 18, 2023
ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ දී ආන්තිකමුදල් තැන්පතුවක් පවත්වාගත යුතු යැයි ලබා දී තිබූ උපදෙස් අත්හිටුවීමට ක්‍රියාකළ බව මහ බැංකුව පවසයි. ඒ අනුව සියලුම බලපත්‍රලාභී වාණිජ...
මහ වනයේ තනි වූ බිළිඳකු ඇතුළු දරුවන් සිව් දෙනකු දින 17ක් පුරා දිවි ගලවාගෙන
පුවත්
May 18, 2023
ඇමසන් වනාන්තරයට කඩා වැටුණු ගුවන් යානයක සිටි දරුවන් 04 දෙනකු දින 17කට පසු මහ වනයේ නිරුපද්‍රිතව සිටින බව කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ නිවේදනය කළේය. මෙම...
ඩෙංගු අසාදිතයන්ට මාරාන්තික විය හැකි ඖෂධ ගැන දැනුම්වත් වෙන්න
පුවත්
May 18, 2023
මේ දිනවල රටපුරා බොහෝ ප්‍රදේශවල පතින උණ රෝගය, අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්ුම සඳහා ප්‍රතිකාරයක් ලෙස පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක වෛද්‍ය උපදෙස්වලින්...
හාමුදුරුවෝ, අම්මත් දුවත් අඹුකමට අරන්. ජනාධිපතිවරු දෙදෙනකුට උපදෙස් දුන් ව්‍යාපාරික හිමිනමක් රිමාන්ඩ්
පුවත්
May 17, 2023
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරු දෙදෙනාගේ උපදේශක සහ ආගමික කටයුතු සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ එගොඩඋයනේ ඥානවිමල නමැති හිමිනමක් ලබන 30 වැනි දා...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 17, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 7,653ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 698ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 0.2ක් පහළ...
1
...
339
340
341
...
1,123
Page 340 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok