Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“මෝඛා” දුර්වල වෙයි. තවදුරටත් වැසි වැටෙයි
පුවත්
May 15, 2023
“මෝඛා” සුළි කුණාටුව ඊයේ (14) දහවල් බංග්ලාදේශයේ ගිනිකොන දිග ප්‍රදේශයෙන් සහ උතුරු මියන්මාරයෙන් ගොඩබිමට ඇතුළු වූ බැවින් එය ඉදිරි පැය 24 ඇතුළත ක්‍රමයෙන් පීඩන අවපාතයක්...
පල්ලේගම පාසලේ සිසුන් 300ක් ගංවතුරට කොටුවෙලා. අතරමග පන්සලක රැය පහන් කරති
පුවත්
May 14, 2023
දෙනියාය පල්ලේගම පාසලේ සිසුන් රැගෙන අද (14) උදෑසන කොළඹ ගිය බස් රථ 05ක් ගංවතුර හේතුවෙන් නැවත ආපසු එම පාසලට පැමිණීමට නොහැකිව අතරමඟ නවතා ඇතැයි වාර්තා...
අයහපත් කාලගුණය නිසා දකුණේ පාසල් කිහිපයක් වසා දමයි
පුවත්
May 14, 2023
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (15) දිනයෙය් මොරවක සහ කොටපොළ අධ්‍යාපන කලාපවල සියලු පාසල් නොපැවැත්වෙන බව එම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු කියති. මේ අතර මුලටියන අධ්‍යාපන...
කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර ජලයෙන් යට වී ඇති අයුරු
පුවත්
May 14, 2023
මහ වැසි හේතුවෙන් කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබිණි. එම ප්‍රදේශේය පදිංචිකරුවකු වන ශෙනාල්...
මොරවක නගරය ජලයෙන් යට වී ඇති අයුරු
පුවත්
May 14, 2023
දැඩි වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ මේ වනවිට මහා ගංවතුර මට්ටම ඉක්මවා ඇති අතර ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ. අද (14) සවස් වනවිට...
දියවළේ තිබී හමුවූ මළ සිරුරු දෙකට ම විදුලි සැර වැදිලා
පුවත්
May 14, 2023
මිනුවන්ගොඩ, වල්පාළුව ප්‍රදේශයේ වතුර පිරි වළක තිබී හමු වූ මළ සිරුරු දෙක සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාම මියගොස් ඇත්තේ...
ජල පහරේ ගසාගෙන ගිය පුද්ගලයකු ජීවිතක්ෂයට
පුවත්
May 14, 2023
මාතර දිස්ත්‍රික්කයේ මාවරල, ආදොලුව ප්‍රදේශයේ දී අද (14) සවස ජල පහරකට හසු වූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි. මාවරල පොලිසිය...
නිල්වලා ගඟ මහ ගංවතුරක පෙර නිමිති පෙන්වයි
පුවත්
May 14, 2023
නිල්වලා ගඟ පිටබැද්දර ප්‍රදේශයේන මහා ගංවතුර මට්ටම ද ඉක්මවා ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිල්වලා ගඟේ පිටබැද්දර ප්‍රදේශයේ සවිකර ඇති ජල මාපකයේ අද සවස 3.00...
නිල්වලා ගඟ දෙගොඩතලා යයි. ආරක්ෂාකාරී ප්‍රදේශවලට යන්න
පුවත්
May 14, 2023
නිල්වලා ගඟ ආශ්‍රිතව සැළකිය යුතු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෝඛා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ඇති අයහපත් කාලගුණික තත්වය...
ගිලෙමින් තිබූ යාත්‍රාවේ ධීවරයන් බේරාගනී
පුවත්
May 14, 2023
බේරුවල ආසන්න මුහුදේ අනතුරට පත්ව ගිලෙමින් තිබූ යාත්‍රාවක සිටි ධීවරයන් 06 දෙනකු බේරාගත් බව නාවික හමුදාව පවසයි. මෙලෙස අනතුරට ලක්ව අත්තේ පසුගිය 12 වැනි දා ධීවරයන්...
මහින්ද විදුහල්පතිගේ සිද්ධිය සමථයට. පැමිණිල්ල ඉල්ලා අස්කරගනී
පුවත්
May 14, 2023
මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධනට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් කරන ලද පැමිණිල්ල සිද්ධිය සමථයකට පත්කරගැනීමෙන් පසු ඊයේ (14) ඉල්ලා අස්කරගෙන ඇතැයි ගාල්ල මූලස්ථාන...
TikTok වීඩියෝවෙන් අපරාධ කල්ලියක් අල්ලයි ?
පුවත්
May 14, 2023
TikTok වීඩියෝවක් ඔස්සේ කරන ලද පරීක්ෂණයකින් පසු යාපනය නෙල්ලඅඩි ප්‍රදේශයේ දී ආයුධ සමඟ පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි පසුගිය දිනක තියුණු ආයුධවලින්...
1
...
342
343
344
...
1,123
Page 343 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok