Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නෙළුවේ දී දරුවන් හතර දෙනකු අතුරුදන්
පුවත්
May 14, 2023
එකම නිවසක නතර වී සිටි පිරිමි දරුවන් හතර දෙනකු ඊයේ (13) රාත්‍රී සිට ආගිය අතක් නැතිය නොළුව පොලිසියට එම දරුවන්ගේ දෙමාපියන් විසින් පැමිණිලි කර...
දුම්රිය ස්ථානයට පහර දී අලාබ කරලා. පහර කෑ ස්ථානාධිපතිත් රෝහලේ
පුවත්
May 14, 2023
බෝලවත්ත දුම්රිය ස්ථානයට ඊයේ (13) රාත්‍රී කඩා වැදුණු පිරිසක් දුම්රිය ස්ථානයට පහර දී අලාබහානි සිදුකර ඇතැයි පොලිසිය කියයි. දුම්රිය වේදිකාවේ මත්පැන් පානය කරමින් සිටි කණ්ඩායමකට...
යතුරුපැදි අනතුරකින් තරුණියක් මරුට
පුවත්
May 13, 2023
අතුරුගිරිය පෝරේ හන්දියේ දී සිදුවූ අනතුරකින් 22හැවිරිදි තරුණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම හබරකඩ බෝධිරාජ මාවතේ පදිංචි සචිනි යශෝධරා නමැති 22 හැවිරිදි...
කොළඹ ආරක්ෂාව වැඩි කිරීමට හේතු මෙන්න
පුවත්
May 13, 2023
කොළඹ ස්ථාන කිහිපයකට ඊයේ (12) රාත්‍රී සිට ආරක්ෂාව තරකිරීමට රජය පියවර ගෙන තිබේ. මේ වනවිට කොළඹ නගරයේ, කොළඹ විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයේ සහ තදාසන්න ප්‍රෙද්ශ ගණනාවක පොලිසිය...
අතුරුදන්ව සිටි ෆාතිමාගේ මළ සිරුර ඥාතීන් හදුනාගනී
පුවත්
May 13, 2023
අතුරුදන්ව සිටි ෆාතිමා මුනව්වර් නමැති 22 හැවිරිදි තරුණියගේ මළ සිරුර අද (13) දහවල් ගොඩගත් අවස්ථාවේ දී ඥාතීන් විසින් හඳුනාගත් බව පොලිසිය පවසයි. ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ...
තෙලිජ්ජවිල මැදි විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සිසුවකුගේ කන පලයි
පුවත්
May 13, 2023
තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකුට එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් එක් කනකට හානි සිදු වී කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර...
“යුද්ධය මතක් කරන්නවත් එපා. අපි විඳින දුක දන්නේ අපි විතරයි”
පුවත්
May 13, 2023
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක “යුද්ධය කියන එක මතක්වෙන කොටත් අපිට අපේ ජීවති ගැන දුක හිතෙනවා. කාටවත් මේ වගේ දුක් ගින්දරක් ඇති වෙන්න එපා කියලා තමයි හැමදාම...
හොර 5,000කින් අධිකරණයට මුදල් ගෙවා අත්අඩංගුවට
පුවත්
May 13, 2023
රුපියල් 5,000.00ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ මහියංගණය දිසා අධිකරණයට රුපියල් 21,000.00ක වන්දි මුදලක් ගෙවූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ...
මහින්ද විදුහල්පතිට බිම පෙරළගෙන පහර දීලා
පුවත්
May 13, 2023
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුලහල්පතිවරයාට කිසියම් පුද්ගලයකු ඊයේ (12) රාත්‍රී පහරදුන් බවට විදුහල්පතිවරයා විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ. විදුහල්පති අතුල විජේවර්ධන මෙම පැමිණිල්ලේ සඳහන්...
කිරිපිටි අඩුකරන කතාව ආණ්ඩුවේ බොරුවක් ?
පුවත්
May 13, 2023
කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කිරිපිටි ආනයන කරුවෝ කියති. එසේ වුව ද වෙළෙඳ අමාතයාංශය ඊයේ (12) නිවේදනය කළේ ආනයන කිරිපිටි කිලෝ ග්‍රෑම්...
උඩදියළුම දී, වන අලියා තම පෙම්වතියගේ දිවි අහිමිකළ හැටි පෙම්වතා කියයි
පුවත්
May 12, 2023
“අපිි හිතුවේ නෑ අලියා අපි ළඟට ඒවි කියලා. ඒත් අලියා ඇවිත් කූඩාරම පෑගුවා. අපි හිටපු තැනට ෆෝන් වැඩ කළේ නෑ. බඩගාගෙන ගිහින් තමයි කෝල්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 12, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 10,740ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 785ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 22ක් පහළ...
1
...
343
344
345
...
1,123
Page 344 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok